ගේ හදන්න

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන් මේකයි සින් එක....

    මගෙ අතෙ ලක්ශ 10 ක් තියනවා..
    ඉඩමක් තියනවා...
    ගේ හදන්න හඩන්නේ....

    ගේ හදන්න ලක්ශ 30 ක ලොන් එකක් ගන්න කියල මුලින් හිතුවේ..
    (mage budget eka 30 lak)

    පස්සෙ හිතුන ලක්ශ් 10 න් ගේ හඩන්න පටන් ගන්න..

    මගෙ පඩිය 50 000
    perch 12 ක් තනි තට්ටුවේ ගෙයක් හඩන්න බලුවෙ...
    (total land size 15 perch)

    මගෙ අතේ තියන සල්ලි වලින් ගේමක් ගහන්න පුලුවන් වේද බන්?

    ගෙ හඩන්න වියදම් වර්ග 2ක්යි
    1. අමුද්‍රව්ය වියදම
    2.ශ්‍රමය

    ඉතින් මගෙ budget එක අනුව මන් බලුවෙ අතේ තියන සල්ලි වලින් අමුද්‍රව්ය ට්ක ගෙන්නල්ලා.. බාස් ලට පඩියෙන් ගෙවන්න..

    මට දනගන්න ඔනි බුන්.. මේක ප්‍රයොගිකද?කරන්න පුලුවන් වේද?

    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    Mamath after 2 year valin ge hadanna inne bro.
    E nisa mata thama experience Naha....
    Eth ubata Jaya weva machan.....
    Elakiri eke Inna kollo ubata help karai....
    Jaya weva bro... Gedara karadarayai nathuva ikkamanata hada ganna labewa....
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Mamath after 2 year valin ge hadanna inne bro.
    E nisa mata thama experience Naha....
    Eth ubata Jaya weva machan.....
    Elakiri eke Inna kollo ubata help karai....
    Jaya weva bro... Gedara karadarayai nathuva ikkamanata hada ganna labewa....

    ow machan man sahena ssewal ek eka membersla dala thiyana ewagen igena gatta....issara melo deyak danna...eka eka una kiyana ewa ahanawa..eth dan direct bass ekka gihin katha karanna puluwan danumak awe ek eke kattiyage help eken thank machan umbatah oni udawwak thiyanawanam kiyapan
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    :yes::yes: ow 10n puluwan patan ganna

    eeta passe athata ena hama salli welinma umbata puluwan gedera wada kerenna...
    foundation and columns dagattama baya wenna deyak na..ibema hadenawa..:yes::yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    machan laksha dahayen podi kaamara thunaka wage geyaka nam bemi tika deyyane kiyala ussaganna puluwan wei. dawas kuliyata nam baas la ganna epa. ehema unoth wede anaatha wenawa. naya nowee athe salli walin karanawanam hemita hemita tiken tika karaganin. mamath podi kaamara thunaka geyak heduwe. thawa weda iwarath nehe hebei naya nehe sathayak wath eeth mata denata laksha 30k wage gihin thiyanawa. wahaleth gahala hodama baduth daala wahaleta pawaa. tikak kal yai eunata patan ganin patan gaththoth wede wenawa tiken tika hari.
     
    susithaqs

    Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    Good Luck..

    මචන්, ලක්ශ 10කිනම් සම්පූර්ණ කර ගන්න අමරු වෙයි. මොකද මේ දවස් වල ඔක්කෝම බඩු ගිනි ගණන්නේ.
    පචස් 12ක් පිරෙන්න ගෙයක් කියන්නෙ,? කාමර 3, සාලෙ, කෑම කාමරය, කුස්සිය, බාත් රූම් එක වෙන්න ඇති නේද?.ඔය ටිකට අනිවාර්යෙන් වර්ග අඩි 1500 -2000ක් වත් යන්ව. වර්ග අඩියක් රු.3000ක් දැම්මත්, අඩුම ලක්ෂ 30ක් යයි.
    කොටස් වශයෙන් හදන්න ගන්න. කාමර 2කුයි, කුස්සියයි වගෙ මුලින් ඉවර කරල ඉතුරුව ටික ටික හදන්න ගන්න.
    මේක මගේ අදහස.. වැරදිනම් නිවැරදි කරන්න...

    Good Luck machan....
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    :yes::yes: ow 10n puluwan patan ganna

    eeta passe athata ena hama salli welinma umbata puluwan gedera wada kerenna...
    foundation and columns dagattama baya wenna deyak na..ibema hadenawa..:yes::yes:

    thnk machan ....ehema thama bun man karanna hadanne....poddak katta kanna wenawa neda bun
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    machan laksha dahayen podi kaamara thunaka wage geyaka nam bemi tika deyyane kiyala ussaganna puluwan wei. dawas kuliyata nam baas la ganna epa. ehema unoth wede anaatha wenawa. naya nowee athe salli walin karanawanam hemita hemita tiken tika karaganin. mamath podi kaamara thunaka geyak heduwe. thawa weda iwarath nehe hebei naya nehe sathayak wath eeth mata denata laksha 30k wage gihin thiyanawa. wahaleth gahala hodama baduth daala wahaleta pawaa. tikak kal yai eunata patan ganin patan gaththoth wede wenawa tiken tika hari.

    adeeee ohoma thama bun man karanna haduwe...ela ela machan thankzz....
    oya godak kal da ge hadanna patan aran?
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන්, ලක්ශ 10කිනම් සම්පූර්ණ කර ගන්න අමරු වෙයි. මොකද මේ දවස් වල ඔක්කෝම බඩු ගිනි ගණන්නේ.
    පචස් 12ක් පිරෙන්න ගෙයක් කියන්නෙ,? කාමර 3, සාලෙ, කෑම කාමරය, කුස්සිය, බාත් රූම් එක වෙන්න ඇති නේද?.ඔය ටිකට අනිවාර්යෙන් වර්ග අඩි 1500 -2000ක් වත් යන්ව. වර්ග අඩියක් රු.3000ක් දැම්මත්, අඩුම ලක්ෂ 30ක් යයි.
    කොටස් වශයෙන් හදන්න ගන්න. කාමර 2කුයි, කුස්සියයි වගෙ මුලින් ඉවර කරල ඉතුරුව ටික ටික හදන්න ගන්න.
    මේක මගේ අදහස.. වැරදිනම් නිවැරදි කරන්න...

    Good Luck machan....

    adeeeeee owwww bun oya wagema thama man karanna hadanne.....machan thnkz help ekata......plan eka adinna deela thiyenne...eka iwara unama wade patan gannawa bun....... moko naya wenna ba ekaiiii
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පුළුවන් හදන්න.....ලංකාවේ 80 % වගේ මිනිස්සු ගෙවල් හදන්නේ ඔහොම තමයි.....

    අතේ තියෙන පොඩි ගානකින් පටන් ගන්නවා....තමන් හම්බ කරන විදියට ටික ටික ඉතිරි කරලා අවුරුදු 2කින් විතර ගේ හදල ඉවර කරනවා....

    ---------------------------------------------------------------------------------

    ඔය වැඩේට බහින්න කලින් හොදට study කරපන්...ගෙවල් ගැන....යන ගණන් ගැන....නැත්නම් බාස් ලා උබව මරණ කයි....

    කවුරු මොන උපදෙස දුන්නත් හොදට හිතපන්....මේ දේ හරිද කියල......:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබ ගඩොලක් හතරැස් ද දිගද කියල දන්නේ නැත්නම් ටිකක් අමාරුයි....

    අඩුවට කරගන්න පුළුවන් උබත් ලෝකේ කාල වතුර බීපු වගේ එකෙක්නම්..(මම වගේ :rofl:)

    e කිව්වේ මෙහෙමයි උදාහරණයක් විදියට....

    උබට අත්තිවාරම් කපන්න ඕනේ කියමුකෝ.....

    මේකේ ඉන්න හැමෝම වගේ කරන දෙයක් තමයි...cubic අඩි ගානට තමයි....

    අපි වගේ නම් කරන්නේ....කසිප්පු ටිකක් බිල වැඩ කරන්න පුළුවන් ජාතියේ දෙතුන් දෙනෙකේ හොයාගන්නවා....

    ගෙනල්ල දෙනවා ටිකක්.....පොඩි ගානකුත් දෙනවා.....දවසින් වැඩේ ඉවරයි....රුපියල් 3000ක් යයි...:rofl:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Machan gedara plan eka hodata kalpana karala hada ganna.
    Gedara godaak lokuwata hadanna aniwaryenma oneda kiyala kalpana karala requirement ekata size kara ganna.
    Mulin podi kotasak hadagena padinchi wena widiyata plan karapan.(basic dewal tika hadaganin mulinma)
    Dawas kuliyatanam minissu ganna epa machan un umbawa iwara karai...
    Gedara landscaping karana widiyat kalpana karapan...
    Marry karala netnam...marry karapu kaleka podi unta ewidinnawat midulak...elavalu pelatikak...mal tikak hadanna space ekak tiya ganin podiyata hari..
    Good luck....
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Good luck bro...!
    Hithe haiya tiyagena wedeta behepan, aniwa Iwara karanawa kiyala hithaganin, karaganna puluwan aniwa..!
    Jaya!
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    පර්චස් 12ක ගෙදරක ෆවුන්ඩේශම දාල කොලම් ගහනකොටම ඔය ලක්ශ10 ඉවරවෙයිනෙ බං. පර්චස් 6කින් තට්‍ටු දෙකකට ප්ලෑන් කරොත් නරකද? එතකොට එක තට්‍ටුවක් සම්පූර්ණ කරන් පදිංචියට යත හැකි. වත්තත් ඉතුරු වෙනව. ගේ පුංචි වෙන තරමට maintenance උනත් ලේසියි. අනික ගේ හදන්න කලින් ඇස්ටිමේට් කරන ගාන වගේ එක හමාරක් විතර අන්තිමට වියදම් වෙනව. මොකෝ නාස්තිය ශූන්‍ය කරගන්න එක ප්‍රායෝගික නෑ ගෙවල් හදද්දි. මගේ උපදෙස පර්චස් 6ක තට්‍ටු දෙකකට ගේ re-plan කරගන්න. ඉටපස්සෙ අතේ තියෙන ගානෙන් පටන් ගන්න. කොටස් වශයෙන් හදාගෙන යන්න.
     
    • Like
    Reactions: exodus293