මචන් මේකයි සින් එක....
මගෙ අතෙ ලක්ශ 10 ක් තියනවා..
ඉඩමක් තියනවා...
ගේ හදන්න හඩන්නේ....
ගේ හදන්න ලක්ශ 30 ක ලොන් එකක් ගන්න කියල මුලින් හිතුවේ..
(mage budget eka 30 lak)
පස්සෙ හිතුන ලක්ශ් 10 න් ගේ හඩන්න පටන් ගන්න..
මගෙ පඩිය 50 000
perch 12 ක් තනි තට්ටුවේ ගෙයක් හඩන්න බලුවෙ...
(total land size 15 perch)
මගෙ අතේ තියන සල්ලි වලින් ගේමක් ගහන්න පුලුවන් වේද බන්?
ගෙ හඩන්න වියදම් වර්ග 2ක්යි
1. අමුද්‍රව්‍ය වියදම
2.ශ්‍රමය
ඉතින් මගෙ budget එක අනුව මන් බලුවෙ අතේ තියන සල්ලි වලින් අමුද්‍රව්‍ය ට්ක ගෙන්නල්ලා.. බාස් ලට පඩියෙන් ගෙවන්න..
මට දනගන්න ඔනි බුන්.. මේක ප්‍රයොගිකද?කරන්න පුලුවන් වේද?

)