ගේ හදන්න

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,945
    4,530
    113
    10 patan ganin, puluwanam aduwata athth warama dala tanakata ganin. ita passe loan eka dapan
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    nerd eka thiyanawa machan adu wiyadamin hoda geyak hadanna puluwan method,poddak follow karahan,block gal da badinna hithan inne?
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    [FONT=&quot]ලෝන් එකත් ඇප්ලයි කරලා අතේ තියෙන ගානෙන් ගේ හදන්න පටන් ගනින් මචන්. සුභපැතුම් අපෙන්, ජය වේවා![/FONT]
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    wadiya monawath danne naha machan. land eke quality eka anuwa base ( foundation ) eke cost eka wenas wenawa kiyala nam dannawa. :yes:
    good luck machan!!
    ikmaninma ge hadaganna labewa kiyala prarthana karanawa.!!!
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    මම්ත් මෙ දවස් වල ඔක හොය හොය ඉන්නේ බන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    mata kamara dekai bathroom ekai hadanna laksha 4 kata kittu venna giya. bas kuli saha badu valata yana viyadama. salary eka hambenne masekata sarayak nisa masa kipayaka salary eka ithuru karagena patan ganna vei.
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    පුළුවන් හදන්න.....ලංකාවේ 80 % වගේ මිනිස්සු ගෙවල් හදන්නේ ඔහොම තමයි.....

    අතේ තියෙන පොඩි ගානකින් පටන් ගන්නවා....තමන් හම්බ කරන විදියට ටික ටික ඉතිරි කරලා අවුරුදු 2කින් විතර ගේ හදල ඉවර කරනවා....

    ---------------------------------------------------------------------------------

    ඔය වැඩේට බහින්න කලින් හොදට study කරපන්...ගෙවල් ගැන....යන ගණන් ගැන....නැත්නම් බාස් ලා උබව මරණ කයි....

    කවුරු මොන උපදෙස දුන්නත් හොදට හිතපන්....මේ දේ හරිද කියල......:yes:

    adeeeeeeeeee thankz machooo sup ekata... eka thama bun man plan eka adinna dunna...loan gahannathuwa gei wada patan ganna kiyala baluwe....udawwak oni unoth karadara karanawa hodeeee :rofl::rofl::rofl:
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    උබ ගඩොලක් හතරැස් ද දිගද කියල දන්නේ නැත්නම් ටිකක් අමාරුයි....

    අඩුවට කරගන්න පුළුවන් උබත් ලෝකේ කාල වතුර බීපු වගේ එකෙක්නම්..(මම වගේ :rofl:)

    e කිව්වේ මෙහෙමයි උදාහරණයක් විදියට....

    උබට අත්තිවාරම් කපන්න ඕනේ කියමුකෝ.....

    මේකේ ඉන්න හැමෝම වගේ කරන දෙයක් තමයි...cubic අඩි ගානට තමයි....

    අපි වගේ නම් කරන්නේ....කසිප්පු ටිකක් බිල වැඩ කරන්න පුළුවන් ජාතියේ දෙතුන් දෙනෙකේ හොයාගන්නවා....

    ගෙනල්ල දෙනවා ටිකක්.....පොඩි ගානකුත් දෙනවා.....දවසින් වැඩේ ඉවරයි....රුපියල් 3000ක් යයි...:rofl:



    owww bun man mulin melo deyak danagena idiye na...dan thama serama podda podda dana ganne thankz machan..

    ow un ena widiyata thama apith face karanna oni......
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Machan gedara plan eka hodata kalpana karala hada ganna.
    Gedara godaak lokuwata hadanna aniwaryenma oneda kiyala kalpana karala requirement ekata size kara ganna.
    Mulin podi kotasak hadagena padinchi wena widiyata plan karapan.(basic dewal tika hadaganin mulinma)
    Dawas kuliyatanam minissu ganna epa machan un umbawa iwara karai...
    Gedara landscaping karana widiyat kalpana karapan...
    Marry karala netnam...marry karapu kaleka podi unta ewidinnawat midulak...elavalu pelatikak...mal tikak hadanna space ekak tiya ganin podiyata hari..
    Good luck....

    ow machan pln eka adinna dunna ....
    mam ita issella podi drawing ekak adala tibbe...
    podiyata thama bun hadanne...thattu gewal hadanna...
    3rooms,kitchen,living,bathroom oya tika thama thiyenne....
    na bun hama wadema sqfet ganata karanna denne...nathnam man iwarai.....


    thankz bro oyage idea math ekka share karagattata
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    පර්චස් 12ක ගෙදරක ෆවුන්ඩේශම දාල කොලම් ගහනකොටම ඔය ලක්ශ10 ඉවරවෙයිනෙ බං. පර්චස් 6කින් තට්‍ටු දෙකකට ප්ලෑන් කරොත් නරකද? එතකොට එක තට්‍ටුවක් සම්පූර්ණ කරන් පදිංචියට යත හැකි. වත්තත් ඉතුරු වෙනව. ගේ පුංචි වෙන තරමට maintenance උනත් ලේසියි. අනික ගේ හදන්න කලින් ඇස්ටිමේට් කරන ගාන වගේ එක හමාරක් විතර අන්තිමට වියදම් වෙනව. මොකෝ නාස්තිය ශූන්‍ය කරගන්න එක ප්‍රායෝගික නෑ ගෙවල් හදද්දි. මගේ උපදෙස පර්චස් 6ක තට්‍ටු දෙකකට ගේ re-plan කරගන්න. ඉටපස්සෙ අතේ තියෙන ගානෙන් පටන් ගන්න. කොටස් වශයෙන් හදාගෙන යන්න.

    oyage kathawath hari machan...
    mata perch 15 k thiyanawa bun...
    hira wela inna onith na ne bun...anika thattu gewal gahanna poddak wiyadam wadi neda? bun ....
    ane manda mage hite thiyennema thani thattuwe geyak bun....

    mata naya wenna hari bayai bun ekai,,,hirawei kiyala bayak thiyanawa...ekai..
    anyway thankz machan idea ekataaa