
පුළුවන් හදන්න.....ලංකාවේ 80 % වගේ මිනිස්සු ගෙවල් හදන්නේ ඔහොම තමයි.....
අතේ තියෙන පොඩි ගානකින් පටන් ගන්නවා....තමන් හම්බ කරන විදියට ටික ටික ඉතිරි කරලා අවුරුදු 2කින් විතර ගේ හදල ඉවර කරනවා....
---------------------------------------------------------------------------------
ඔය වැඩේට බහින්න කලින් හොදට study කරපන්...ගෙවල් ගැන....යන ගණන් ගැන....නැත්නම් බාස් ලා උබව මරණ කයි....
කවුරු මොන උපදෙස දුන්නත් හොදට හිතපන්....මේ දේ හරිද කියල......



උබ ගඩොලක් හතරැස් ද දිගද කියල දන්නේ නැත්නම් ටිකක් අමාරුයි....
අඩුවට කරගන්න පුළුවන් උබත් ලෝකේ කාල වතුර බීපු වගේ එකෙක්නම්..(මම වගේ)
e කිව්වේ මෙහෙමයි උදාහරණයක් විදියට....
උබට අත්තිවාරම් කපන්න ඕනේ කියමුකෝ.....
මේකේ ඉන්න හැමෝම වගේ කරන දෙයක් තමයි...cubic අඩි ගානට තමයි....
අපි වගේ නම් කරන්නේ....කසිප්පු ටිකක් බිල වැඩ කරන්න පුළුවන් ජාතියේ දෙතුන් දෙනෙකේ හොයාගන්නවා....
ගෙනල්ල දෙනවා ටිකක්.....පොඩි ගානකුත් දෙනවා.....දවසින් වැඩේ ඉවරයි....රුපියල් 3000ක් යයි...
nehe machan mata hariyatama awruddak giya
Machan gedara plan eka hodata kalpana karala hada ganna.
Gedara godaak lokuwata hadanna aniwaryenma oneda kiyala kalpana karala requirement ekata size kara ganna.
Mulin podi kotasak hadagena padinchi wena widiyata plan karapan.(basic dewal tika hadaganin mulinma)
Dawas kuliyatanam minissu ganna epa machan un umbawa iwara karai...
Gedara landscaping karana widiyat kalpana karapan...
Marry karala netnam...marry karapu kaleka podi unta ewidinnawat midulak...elavalu pelatikak...mal tikak hadanna space ekak tiya ganin podiyata hari..
Good luck....
Good luck bro...!
Hithe haiya tiyagena wedeta behepan, aniwa Iwara karanawa kiyala hithaganin, karaganna puluwan aniwa..!
Jaya!
පර්චස් 12ක ගෙදරක ෆවුන්ඩේශම දාල කොලම් ගහනකොටම ඔය ලක්ශ10 ඉවරවෙයිනෙ බං. පර්චස් 6කින් තට්‍ටු දෙකකට ප්ලෑන් කරොත් නරකද? එතකොට එක තට්‍ටුවක් සම්පූර්ණ කරන් පදිංචියට යත හැකි. වත්තත් ඉතුරු වෙනව. ගේ පුංචි වෙන තරමට maintenance උනත් ලේසියි. අනික ගේ හදන්න කලින් ඇස්ටිමේට් කරන ගාන වගේ එක හමාරක් විතර අන්තිමට වියදම් වෙනව. මොකෝ නාස්තිය ශූන්‍ය කරගන්න එක ප්‍රායෝගික නෑ ගෙවල් හදද්දි. මගේ උපදෙස පර්චස් 6ක තට්‍ටු දෙකකට ගේ re-plan කරගන්න. ඉටපස්සෙ අතේ තියෙන ගානෙන් පටන් ගන්න. කොටස් වශයෙන් හදාගෙන යන්න.