බ්ලොග් එකේ ලිපි කොපි කරලා මේකේ ම එකෙක්.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    dan uba kiyeuwa neda api mokuth danne nathi babala kiyala. ai me blog 1 ussannath kalinma baya une oya. danuth poddak baya wenna.

    උබේ පොස්ට් එක මන් මකන්නේ නෑ උබේ නමයි පොටෝ එළකිරියේ තව පොස්ට් එකකින් මම දානවා
     
    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    Nadu me blog 1 haduwe ubata penwanna vitharai. uba apita mukuththma be kiyapu nisa. mm meka delete karanawa. mokada me wage weda mm karanne ne. ube post 1th mm ain kala blog 1n. dan paduwe inna. puluwan nam pure ena welawaka hamaba weyan.
     
    Area Master

    Junior member
  • Oct 11, 2015
    30
    3
    8
    29
    Sri Lanka
    Nadun26:22581439 said:
    මමත් මේක නවත්තලා දාන්න තමා හිටියේ මමත් දැන් වැඩේට Enter උබේ forum එක ගැන මම Repot කරලා ඉවරයි හැකර් forum එකක් කරනවා කියලා.

    This is not a my forum and I am not a admin. So I don't care. You can do what ever you want.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නදුන් මොනවද බන් පොඩි උන් වගේ ඕක අත ඇරලා දාපන්
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    Nadu oya kiyanne ukussa forum 1 hacking forum 1k kiyalada? oya ehenam hacking forum dakala ne.
    capture_20171207_091828.png

    පකේ Forum එකක්නෙ යකෝ:rofl:.දේව උදහසට ලක්වුනාම ආයෙ අනුකම්පා ලිස්ට් එකටත් ඇප්ලිකේෂන් දාන්නලු:P,පකේ ආතල්:lol:.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබට ඌ හොද ඇති :P

    උබ දැන් මගෙත් එක්ක ඇරගන්න හදනවද මට හැමෝම එකයි
    මම දන්නේ නැති දේවල් උබගෙන් අහගෙනත් තියෙනවා උගෙනුත් අහගෙන තියෙනවා elite නෙමේ areamaster ගෙන්

    උබ රණ්ඩු වෙන්නේ නැතුව ඉදපල්ලා පොඩි උන් වගේ
    උන් පොඩි උන් උබ ලොකු එකෙක් .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    capture_20171207_091828.png

    පකේ Forum එකක්නෙ යකෝ:rofl:.දේව උදහසට ලක්වුනාම ආයෙ අනුකම්පා ලිස්ට් එකටත් ඇප්ලිකේෂන් දාන්නලු:P,පකේ ආතල්:lol:.

    :yes:
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Machan mama ubata PM ekak damme thiyena manussakamata.Ubai mai elitex ui okkomaapurane. Oya wge dewal hamathanama wenawa. EK eke thread ma keeyak eka eka blog wala athida. Thamange post ekak copy krpuwama danena de mama dannawa. Mkd thaman mahansiwela hadapu deyak nisa. Mama PM eka ewwe, uba mekata overeact karanawa oka ganan ganna epa kiyannai. Uba methana screenshot gahala balu wada karanna epa ban.

    Uba dawasak kuli gedarak gena ahala thread ekak dala thiba. Mn ubta mge yaluwek gena wisthara ewwa. Uge place ekak thibila. Mt e mathaketai ubata pm eka damme.

    Uba mewage ekek kiyala dannawanam pm karanna hithannwath ne.
     
    මට ඒවා අදාළ නෑ උබට ඌ පෙන්න බැරිනම් තවත් උගේ කකුල් ලෙව කන්නේ අහවල් දේකටද
    මම කුලියට නමේ ඉන්නේ මට හොද ගෙයක් තියෙනවා, ගෙයක් හෙව්වේ වෙන කෙනක් ට.
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    මට ඒවා අදාළ නෑ උබට ඌ පෙන්න බැරිනම් තවත් උගේ කකුල් ලෙව කන්නේ අහවල් දේකටද
    මම කුලියට නමේ ඉන්නේ මට හොද ගෙයක් තියෙනවා, ගෙයක් හෙව්වේ වෙන කෙනක් ට.

    :lol:

    උබ ගැන හිනාවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ බන් මට. :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    :lol:

    උබ ගැන හිනාවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ බන් මට. :yes:

    ඕන දේටයි එපා දේටයි හිනාවෙන එක අනුරාධපුරේ එවුන්ගේ සිරිත නේ ඉතින් හිනා වෙයන් මට මොකෝ බලන්න :P
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම දැන් සෑහෙන දවසක් තිස්සෙ මේ Nadun26 ගෙ විගඩම් දිහා බලාගන හිටියා. බැරිම තැන තමයි මේ කටඅරින්නේ.

    උඹ අනුරාධපුරේ උන්ට බැන්නට ගොඩේ කියලා උඹත් අනුරාධපුරේ නේ බං. උඹ ඒ දවසවල සිංහල බ්ලොග්ස් වගයක් කරා.
    උඹේ හිටියෙ අනුරාධපුරසෝන් කියන නමින්. උඹ සිංහල බ්ලොග් අවකාශයේ කරපු ජඩ වැඩ නිසා හැම එකාම උඹව පිළිකුල් කලා. මිනිස්සු කොටවන වැඩ, ෆේ්ක් ප්‍රොෆයිල් වලින් කරපු ජඩ වැඩ හැම එකාම දැනගත්තා. උඹව හොඳටම එක්ස්පෝස් උනා. අන්තිමට උඹ සිංහල බ්ලොග්ස් ලියන්නෑ කියලා ප්‍රසිද්ධියේ ලිපියක් දාල බ්ලොග් එක වහනවා කීවා. ඊට පස්සේ ආයෙ පටන්ගත්තා. එහෙම කීපවතාවක් කරා.

    උඹ හැම එකාටම අරින්න ගියා. සිංහල බ්ලොග් අවකාශයේ උඹව කුජීතම වෙලා ගියා. උඹ දන්න ලබ්බකුත් නෑ. උඹ ගොඩක් දේවල් වෙන උන්ගෙන් අහගන උඹ හොයාගත්තා වගේ උඹේ බ්ලොග් එකේ ලියලා තියනවා ඒ දවස්වල.
    පහුගිය දවස්වල එළකිරි එකෙත් eMoney Seen එකකට උඹ ඒ සයිට් එකේ ඔෆීෂියල් බ්ලොග් එකෙන් ආටිකල් බලලා ලියලා නෝන්ඩි උනා..
    උඹේ මුල නම පටන්ගන්නේ “අ“ යන්නෙන්.. නදුන් කියන එක ඊළඟට. ඊට පස්සෙ “ර“ ඊළඟ නම පටන්ගන්නේ.
    උඹ කවුද කියලා මම හොඳටම දන්නවා. ඒ කාලෙ ඉඳං සිංහල බ්ලොගින් වල හිටපු ගොඩක් උන් දන්නවා.. ඒ නිසා උඹ අහින්සකයා නොවී හිටපං. උඹ මේ හෙන අහිංසක හොඳ එකෙක් නෙමෙයි..

    දැං උඹ මං කවුද කියලා බලනවා ඇති. මම සිංහල බ්ලොගින් වල ආරම්භක සාමාජිකයෙක්. ඉස්සරම බ්ලොග් ලියපු එකෙක්. අර myblogs.lk ද කොහෙද සයිට් එකක් තිබ්බා මුලින්ම. ඒකෙ සබ්ඩොමේන්වල වර්ඩ්ප්‍රෙස් දාගන බ්ලොග් හදන්න දුන්නා. අන්න ඒකාලෙ ඉඳං බ්ලොග් ලියපු එකෙක්. උඹ ඉන්ටර්නෙට් එකේ කරපු නාඩගං දන්නවා මං හොඳට.

    Last edited:
    • Like
    Reactions: AlphaStigma

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට

    නදුන් රණවීර නම් පද්දා ගැන මම කිසිවක් නොකියමි :lol::lol: