dan uba kiyeuwa neda api mokuth danne nathi babala kiyala. ai me blog 1 ussannath kalinma baya une oya. danuth poddak baya wenna.
උබේ පොස්ට් එක මන් මකන්නේ නෑ උබේ නමයි පොටෝ එළකිරියේ තව පොස්ට් එකකින් මම දානවා
dan uba kiyeuwa neda api mokuth danne nathi babala kiyala. ai me blog 1 ussannath kalinma baya une oya. danuth poddak baya wenna.
Nadun26:22581439 said:මමත් මේක නවත්තලා දාන්න තමා හිටියේ මමත් දැන් වැඩේට Enter උබේ forum එක ගැන මම Repot කරලා ඉවරයි හැකර් forum එකක් කරනවා කියලා.
හ්ම්ම්
කොතනින් ද මචන් Repot කරන්නේ Google Search දාලා බැලුවා හොයගන්න බැරි උණා



sad !
3rd class work
Page 10 දැක්කා ද Clone ගහලා Auto බ්ලොග් වගේNadu oya kiyanne ukussa forum 1 hacking forum 1k kiyalada? oya ehenam hacking forum dakala ne.
.දේව උදහසට ලක්වුනාම ආයෙ අනුකම්පා ලිස්ට් එකටත් ඇප්ලිකේෂන් දාන්නලු
,පකේ ආතල්
.උබට ඌ හොද ඇති![]()
![]()
පකේ Forum එකක්නෙ යකෝ.දේව උදහසට ලක්වුනාම ආයෙ අනුකම්පා ලිස්ට් එකටත් ඇප්ලිකේෂන් දාන්නලු
,පකේ ආතල්
.

Machan mama ubata PM ekak damme thiyena manussakamata.Ubai mai elitex ui okkomaapurane. Oya wge dewal hamathanama wenawa. EK eke thread ma keeyak eka eka blog wala athida. Thamange post ekak copy krpuwama danena de mama dannawa. Mkd thaman mahansiwela hadapu deyak nisa. Mama PM eka ewwe, uba mekata overeact karanawa oka ganan ganna epa kiyannai. Uba methana screenshot gahala balu wada karanna epa ban.
Uba dawasak kuli gedarak gena ahala thread ekak dala thiba. Mn ubta mge yaluwek gena wisthara ewwa. Uge place ekak thibila. Mt e mathaketai ubata pm eka damme.
Uba mewage ekek kiyala dannawanam pm karanna hithannwath ne.
මට ඒවා අදාළ නෑ උබට ඌ පෙන්න බැරිනම් තවත් උගේ කකුල් ලෙව කන්නේ අහවල් දේකටද
මම කුලියට නමේ ඉන්නේ මට හොද ගෙයක් තියෙනවා, ගෙයක් හෙව්වේ වෙන කෙනක් ට.


උබ ගැන හිනාවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ බන් මට.![]()

මම දැන් සෑහෙන දවසක් තිස්සෙ මේ Nadun26 ගෙ විගඩම් දිහා බලාගන හිටියා. බැරිම තැන තමයි මේ කටඅරින්නේ.
උඹ අනුරාධපුරේ උන්ට බැන්නට ගොඩේ කියලා උඹත් අනුරාධපුරේ නේ බං. උඹ ඒ දවසවල සිංහල බ්ලොග්ස් වගයක් කරා.
උඹේ හිටියෙ අනුරාධපුරසෝන් කියන නමින්. උඹ සිංහල බ්ලොග් අවකාශයේ කරපු ජඩ වැඩ නිසා හැම එකාම උඹව පිළිකුල් කලා. මිනිස්සු කොටවන වැඩ, ෆේ්ක් ප්‍රොෆයිල් වලින් කරපු ජඩ වැඩ හැම එකාම දැනගත්තා. උඹව හොඳටම එක්ස්පෝස් උනා. අන්තිමට උඹ සිංහල බ්ලොග්ස් ලියන්නෑ කියලා ප්‍රසිද්ධියේ ලිපියක් දාල බ්ලොග් එක වහනවා කීවා. ඊට පස්සේ ආයෙ පටන්ගත්තා. එහෙම කීපවතාවක් කරා.
උඹ හැම එකාටම අරින්න ගියා. සිංහල බ්ලොග් අවකාශයේ උඹව කුජීතම වෙලා ගියා. උඹ දන්න ලබ්බකුත් නෑ. උඹ ගොඩක් දේවල් වෙන උන්ගෙන් අහගන උඹ හොයාගත්තා වගේ උඹේ බ්ලොග් එකේ ලියලා තියනවා ඒ දවස්වල.
පහුගිය දවස්වල එළකිරි එකෙත් eMoney Seen එකකට උඹ ඒ සයිට් එකේ ඔෆීෂියල් බ්ලොග් එකෙන් ආටිකල් බලලා ලියලා නෝන්ඩි උනා..
උඹේ මුල නම පටන්ගන්නේ “අ“ යන්නෙන්.. නදුන් කියන එක ඊළඟට. ඊට පස්සෙ “ර“ ඊළඟ නම පටන්ගන්නේ.
උඹ කවුද කියලා මම හොඳටම දන්නවා. ඒ කාලෙ ඉඳං සිංහල බ්ලොගින් වල හිටපු ගොඩක් උන් දන්නවා.. ඒ නිසා උඹ අහින්සකයා නොවී හිටපං. උඹ මේ හෙන අහිංසක හොඳ එකෙක් නෙමෙයි..
දැං උඹ මං කවුද කියලා බලනවා ඇති. මම සිංහල බ්ලොගින් වල ආරම්භක සාමාජිකයෙක්. ඉස්සරම බ්ලොග් ලියපු එකෙක්. අර myblogs.lk ද කොහෙද සයිට් එකක් තිබ්බා මුලින්ම. ඒකෙ සබ්ඩොමේන්වල වර්ඩ්ප්‍රෙස් දාගන බ්ලොග් හදන්න දුන්නා. අන්න ඒකාලෙ ඉඳං බ්ලොග් ලියපු එකෙක්. උඹ ඉන්ටර්නෙට් එකේ කරපු නාඩගං දන්නවා මං හොඳට.

