බ්ලොග් එකේ ලිපි කොපි කරලා මේකේ ම එකෙක්.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mekath iwara wei wage . Nadun #onnaya ko nane.. matanam ona ekak.
    අතාරින්න එපා උඹත් :yes: ඕකට බැනපන් හොඳට පලු යන්න :yes:

    කෝ නදුන්26 :oo: උඹත් අතාරින්න එපා මුන්ට හොඳට බැනපන් එක එකාට උඹේ ඒවා කොපි කරන්න දෙන්න එපා :no:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ba ba munta ba ban, man kiwwa chu wada karanne nathuwa domain eka ussanna kiwwata ekath ba wage :sorry:


    හම්මෝ මටත් බැරි එකේ මෙයලා කොහොම කරයිද මන්දා බං. පාස්වර්ඩ් එක ගහනකන් බලන් ඉදලා ඒක උස්සලා ගනීද? අනේ මම වෙන ක්‍රම දන්නේ නෑනේ. :sorry::sorry::oo: උබ දන්නවද ජේඑස් අයියේ?
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔව් උකුස්සද මොකද්ද කියල එකක් ගැන දැනගත්තා :oo: අදමයි එහෙම එකක් ගැන දැනගත්තේ :baffled: මාකටින්ද දන්නෙත් නෑ

    :rofl: lesi na neh eke userlath hena size ukusso wage parissamin uba katussane dahagena yawi man nam adin passe eliyatawat yanne na, mawa hack karoth :baffled:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    හම්මෝ මටත් බැරි එකේ මෙයලා කොහොම කරයිද මන්දා බං. පාස්වර්ඩ් එක ගහනකන් බලන් ඉදලා ඒක උස්සලා ගනීද? අනේ මම වෙන ක්‍රම දන්නේ නෑනේ. :sorry::sorry::oo:

    munta samahara wita puluwan athi machan :rolleyes: ukussone... password eka gahaddi uda idan horen balagena idi :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl: lesi na neh eke userlath hena size ukusso wage parissamin uba katussane dahagena yawi man nam adin passe eliyatawat yanne na, mawa hack karoth :baffled:
    බය කරන්ඩ එපා යකෝ :baffled:

    rango-movie-image-slice-03.jpg
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    munta samahara wita puluwan athi machan :rolleyes: ukussone... password eka gahaddi uda idan horen balagena idi :rofl:


    ආ.. එහෙම වැඩකාරයෝ වෙන්න පුලුවන් නේද.. මරුසිරා කියලා ඩයල් එකකුත් ඉදලා. ස්කර්විට වඩා මරුමුස් ඇති නේ. :lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Mama dannawawa. Api ube nam neme. Jiwitheta ahala na kiyanne ubala rate loke wenadatak danne nathuwa athi. Anika Ukussa patan gattet lagadi wage bn

    :sorry: ane api nam owa danne na thama ayubowanda, api me kos gediyak kotabala inna udawiyane. Api hena pawu :baffled: dan oya loke golakarada
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    ආ.. එහෙම වැඩකාරයෝ වෙන්න පුලුවන් නේද.. මරුසිරා කියලා ඩයල් එකකුත් ඉදලා. ස්කර්විට වඩා මරුමුස් ඇති නේ. :lol:

    name hatiyata nam bayeth ba :sorry: ane danne na mathan... man giya mase internet konekson ekak gaththe :(
     

    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s

    ආ.. එහෙම වැඩකාරයෝ වෙන්න පුලුවන් නේද.. මරුසිරා කියලා ඩයල් එකකුත් ඉදලා. ස්කර්විට වඩා මරුමුස් ඇති නේ. :lol:

    අපහස කරන්න කලින් 2රක් සිතන් Sri Lankawe first hacking Forum එකට.

    ඔබව cyber blacklist එකට ඇතුලු විය හැකිය .:yes:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :sorry: ane api nam owa danne na thama ayubowanda, api me kos gediyak kotabala inna udawiyane. Api hena pawu :baffled: dan oya loke golakarada


    ස්.. ස්ස්.. අයියේ අයියේ.. උදේ ඉදන් ජොබ් එක කරලා මහන්සි වෙලා ඉන්නේ අයියේ. මෙන්න මේ තෝර මාලු 500g අරන් මට කීයක් හරි දීලා යන්නකෝ. මාලු ලෑල්ල වහන්නත් ඕනා අයියේ. මේවා හොද මාලු. පොඩි ළමයින්ට එහෙම ගොඩක් ගුණයි. :yes::yes:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    name hatiyata nam bayeth ba :sorry: ane danne na mathan... man giya mase internet konekson ekak gaththe :(

    yako blacklist unoth iwarai ubata CRIB ekatat yayi, matanam awulak na man danatamat gihin inne den yanna thinne interpol ekatat mun visa dei wage :baffled:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :lol: Nadun promise වෙයන් උබ අඩන්නේ නැ නෙද ? Plz nadun..:rofl:

    මු මේ ඇරගෙන ඉන්න වෙලාවේ මම දෙපැත්ත පොඩ්ඩක් ශේප් කරන්න වචනයක් දැම්මම මුගේ ටෝක්ස් බලපන් කෝ! ලොල්. :rofl:
     
    • Like
    Reactions: I love JS

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපහස කරන්න කලින් 2රක් සිතන් Sri Lankawe first hacking Forum එකට.

    ඔබව blacklist එකට ඇතුලු විය හැක.:yes:


    අනේ මන්දා. ලංකාවේ මගුල් වලට යන්න බයයි හරි හොරු නේ ඉන්නේ. කුකීස් හයිජැක් කරලා හැක් කලා කියනවා නේ. ඉතින් මොනවා හරි හැකින් ගැන ඉගෙන ගන්නත් කොහේ කියලා යන්නද? :oo::oo::sorry:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    ස්.. ස්ස්.. අයියේ අයියේ.. උදේ ඉදන් ජොබ් එක කරලා මහන්සි වෙලා ඉන්නේ අයියේ. මෙන්න මේ තෝර මාලු 500g අරන් මට කීයක් හරි දීලා යන්නකෝ. මාලු ලෑල්ල වහන්නත් ඕනා අයියේ. මේවා හොද මාලු. පොඩි ළමයින්ට එහෙම ගොඩක් ගුණයි. :yes::yes:

    oya ara ho gana pokune wikunana gappi patawu neda ayubowanda, apinam ithin gan malu thama kanne.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    yako blacklist unoth iwarai ubata CRIB ekatat yayi, matanam awulak na man danatamat gihin inne den yanna thinne interpol ekatat mun visa dei wage :baffled:

    ehema karanna epa deiyo... api me kuli wada karala, CIB ekata CTB eke yana minissu.. :sorry: