ඒ බන් අපිත් ඔය වලිය මැද්දේ එක එක පෝස්ට් දැම්මේ විහිලුවට හොඳේවෙන උඹ එක්කවත් අනික් එකා එක්කවත් තරහක් නෑ අපිට
![]()
මම ඒක දන්නවා මම ආතල් එකක් ගන්න තමා තිඩ් එක දැම්මේ ( මම දන්නවා මට මඩ වදිනවා කියලා ඉස්සර නම් ඕවා හෙන අවුල් දැන් නම් ගානක් වත් නෑ ) ඒ බන් අපිත් ඔය වලිය මැද්දේ එක එක පෝස්ට් දැම්මේ විහිලුවට හොඳේවෙන උඹ එක්කවත් අනික් එකා එක්කවත් තරහක් නෑ අපිට
![]()
මම ඒක දන්නවා මම ආතල් එකක් ගන්න තමා තිඩ් එක දැම්මේ ( මම දන්නවා මට මඩ වදිනවා කියලා ඉස්සර නම් ඕවා හෙන අවුල් දැන් නම් ගානක් වත් නෑ ) කැරියා තාම කොපි කරනවද![]()

නෑ බන් කවුරු හරි මේක Bump කරලා
බ්ලොග් ලිවිල්ල අත හැරියා![]()
නෑ බන් කවුරු හරි මේක Bump කරලා
බ්ලොග් ලිවිල්ල අත හැරියා![]()


නෑ බන් කවුරු හරි මේක Bump කරලා
බ්ලොග් ලිවිල්ල අත හැරියා![]()

තමන්ගේ දියුණුව තමා අනික් එව්න් වට්ටන්න තියෙන හොදම ක්‍රමේ..
උඹට අංචි ඇදලා,පොලු දාලා උබව වට්ටන්න හදපු එව්න්ට ගහන්න හොද ම ක්‍රමේ දිගටම කරගෙන යන එක.. 
උඹ වැඩේ නැවැත්තුවත්..උන්ගේ අරමුණ සාර්ථකයි 