Shangri-La Hotel

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Ubata kiyanna viahwaasa karanawanam karahan Mage batch eke ekek ambilipitiye. Uge wedding eka uge room mate tawath kiyala ne. Kisima nayektawath kiyala ne. Denna badala. U kiyanawa maa ekka machan mage wedding ekata giye rs 6500 k kiyala. Kasadeta 5000 i Registrar ta 1000 i 500 podi mokakata hari kiwwe.

    U badalaa masayak yanna kali. Athe thibba salli loan ekakui daalaa gaththa Axio 2015 k kiyahanko. Oya wage wadak api karanna haduwoth gewal wali. Gema illanawane ban. :D:angry: Mama nam kohomath mokaa moka kiwwatj Homecomming Wedding 2 k nam ganne ne 1 k thamai maximum gedara unta nataaa ganna kiyalaa ape

    Math ehemai ban 1day ganne. Anith aya nam gatta dawas 2, 3 laksha 20 witara loan dala. Mata nam ehema unak na. Man nam kiyanne ban kellata nangiyek, akkek neti taramata hodai. Mala watayak
     
    Wadiya one ne KFC , Pizza Hut , Mac wala wadiyen minissu inne Maase anthimata. :rofl: Mase padiya hambuwechcha gaman Hambuwena sochcham padiyen loketa show arinna owwalata ringala maase ithiri dawas 29 ma sambolao bathui kana sinhalun inna ratak ban meka. :rofl:

    මෙන්න උබට දීපු සම්මානේ නම් නියමෙට ගැලපෙනවා
     
    ඔය නිකන් මාළු පාන් නෙවේ බොලල්ලා ඇමසන් වනන්තරේ ඉන්න දුර්ලභ මාලුවෙක් අරන් කොන්ගෝ වනන්තරේ වැවෙන බෙහෙත් අවුසද පැලැටි වලින් පදන් කරලා රහසිගත චීන වට්ටෝරුවකට අනුව හදපු මාළු පාන් ඕවා :yes:

    මෙන්න යකෝ තව සම්මානේ ගත්ත එකෙක්
    ගැලපෙනවා බන් :lol::rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Eka unge wenama athal ekak ban. :rofl::rofl: Passe ithin political parties walatai politicians latai saaapa kara kara diyunu wena ewunta irisiya kara kara kuhaka kam kara kara innawa. :rolleyes::rofl:


    හා හා.. ඒකට කමක් නෑ. අසනීප උනොත් බෙහෙත් ගන්න එන්න ඉන්න හොස්පිටල් එක කියපන්කො. හවසට යන ඩිස්පැන්සරියේ නම ගම හරි කමක් නෑ. :rolleyes::rolleyes: එළකිරි එකේ එවුන්ට ඩිස්කවුන්ට් එකට බෙහෙත් කරපංකෝ. :rolleyes::rolleyes:
     
    Ubata kiyanna viahwaasa karanawanam karahan Mage batch eke ekek ambilipitiye. Uge wedding eka uge room mate tawath kiyala ne. Kisima nayektawath kiyala ne. Denna badala. U kiyanawa maa ekka machan mage wedding ekata giye rs 6500 k kiyala. Kasadeta 5000 i Registrar ta 1000 i 500 podi mokakata hari kiwwe.

    මයිත්‍රී අස්සන් කරපු විදිය මටක් උනා :lol::rofl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :rofl: tax 600 ක්. උඹ pay කරන්නේ මාළු පාන් එකට නෙමේ හොටෙල් එකේ හදන්න ගිපු වියදමට maintain costs වලට ,spend කරන time එකට . btw Grab&Go take away නම් ඒවා ගෙවල ගන්න එපා. පාලන මිල අදාල නැහැ adverb දැම්ම ම
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මෙතනින් මාලු පාන් එකක් කාලා ප්ලෙන්ටියක් ගහන්න ඕන කාට ද..? ඇයි බන් මෙහෙම. මුන්ගෙ Tea එකක් කීයක් වෙයිද.....පාලන මිල ගනන් මුන්ට අදාල නැද්ද....
    මෙ ටිකට මගෙ ගාන රු. 250 යි.



    Ds6io0d.jpg

    කන උන් කයි බන් .අපිට මොකෝ:lol::lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔසො එකෙත් ඔහොමයි බන්. බත් එකක් 5000ක් ද කොහෙද උනා :angry:
     

    හා හා.. ඒකට කමක් නෑ. අසනීප උනොත් බෙහෙත් ගන්න එන්න ඉන්න හොස්පිටල් එක කියපන්කො. හවසට යන ඩිස්පැන්සරියේ නම ගම හරි කමක් නෑ. :rolleyes::rolleyes: එළකිරි එකේ එවුන්ට ඩිස්කවුන්ට් එකට බෙහෙත් කරපංකෝ. :rolleyes::rolleyes:

    බෙහෙත් නම් බැරි වෙය්
    හොද පුල් කොට්ටුවක් නම් දාගන්න පුලුවන් වෙයි :lol::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22609786 said:
    මෙන්න යකෝ තව සම්මානේ ගත්ත එකෙක්
    ගැලපෙනවා බන් :lol::rofl:
    සුදුස්සන්ට තමා සම්මාන දීල තියෙන්නේ :P මේවා මේ කුපන් යවලා හොරෙන් sms ගස්සල ගත්ත ඒවා නෙවේ :D
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    යකෝ ඕව තියෙන්නෙ සල්ලි තියෙන උන්ට කන්න, උන් බලෙන් විකුණන්නෙ නෑ නේ . උබල බර්ගර් කිං එකෙන් හරි MacDonald, KFC එකේ රුපියල් 40 -50ට කෑම ඉල්ලන්නේ නැහැ නේ , රුපියල් 1200ක් කියන්නේ USD 7-8ක් වගේ . ඉතින් සුද්දේකට ගානක් නැහැ,.
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63

    5 star, 7 star හොටෙල් වලින් රු.60/= ට මාළු පාන් කන්න හොයන සිංහලු එක්ක මොන කතාද බං. හාහ් හා.. :rofl::rofl::rofl:



    මේකයි මචං. මේ හොටෙල් හදලා තියෙන්නේ නයිට් එකකට $5000 - $10,000 ගෙවන්න පුළුවන් මිනිස්සුන්ට ඉන්න. උබලා අපි වගේ මළු පාන් එක 60ට හොයන උන්ට මෙව්වල කන්න බෑ. යනවා නම් කන්න පලයන් buffet හරි High tea හරි පලයන්. බඩ පැලෙන්න කන්න පුළුවන් ගෙවන ගානට.

    Pissuda ban night ekak min 160 + taxes (208 net).
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔතන ගාන අඩු කලොත් හැම එකාම එනවා ඔතනට. උඹට උඹේ ගෑනිට බාගෙට ඇඳුම් අන්දගෙන හරි ගිහින් ඔතනින් කන්න බොන්න පුළුවන්. එතනට එන උන්ට ගානක්වත් නැහැ. හැබැයි ගමේ හෝටලේට හරි පොඩි රෙස්ටයුරන්ට් එකටට හරි ගියොත් තත්වය කොහොම වෙයිද. (බාගෙට ඇඳුම් උදාහරණය ගත්තේ එහෙම දෙයක් උනත් එතනට ගානක් නැහැ කියල පෙන්වන්න)

    ඔතන තියෙන්නේ පන්තියේ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම පොඩි කාලේ ඉඳන් හැදුනු විදියේ ප්‍රශ්නයක්.

    ඔය වගේ තැන් වලත් හැබැයි ඔය මාලක සිල්වල වගේ පොඩි කාලේ හොටු කොල්ලෝ වගේ පාලම් බෝක්කු උඩ හිටපු, පස්සෙ සල්ලි අත ගන්න ලැබුණු කාලකන්නිත් ඉඳල හිටලා එනවා. උන් ආවම වෙන ප්‍රශ්න පහුගිය කාලේ අපි දැක්කනේ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Wadiya one ne KFC , Pizza Hut , Mac wala wadiyen minissu inne Maase anthimata. :rofl: Mase padiya hambuwechcha gaman Hambuwena sochcham padiyen loketa show arinna owwalata ringala maase ithiri dawas 29 ma sambolao bathui kana sinhalun inna ratak ban meka. :rofl:

    Palayan hutto yanna.