Shangri-La Hotel

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    this is for 5 star customers! why do you want to eat malu paan there when you can buy malu paan on a bun van that comes in front of your house ?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Shangri la dinning fully booked sinhalunge social media asahane hodatama pemawa eken

    Sinhalunta stat class hotel athe thiyena ganata kanna oni nam Galadari cafe 64 thamai ideal ..rice n curry with chicken or fish lkr 400k wage wenne slice of pizza lkr 160 ;)

    lamprais :cool:
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    They should ban all third class sinhalese from visiting these hotels. Imagine if all this cost less than 250? All sorts of ugly, stinky chavs and their families would swarm these places. I can just picture the conversations in my head "podi puthe magen gutiyak noka me malu paan eka kapan"

    TOP CLASS GUY OVER HERE
    :lol::lol::lol:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    They should ban all third class sinhalese from visiting these hotels. Imagine if all this cost less than 250? All sorts of ugly, stinky chavs and their families would swarm these places. I can just picture the conversations in my head "podi puthe magen gutiyak noka me malu paan eka kapan"

    :lol::rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතින් ඔක එහෙම තමයි. ඉස්සර හිල්ටන් එකේ ඔහොමයි. කට්ලට් එකයි, කලු කොපි එකයි ඔඩර් කලොත් බිල එයි රුපියල් 1000ක් විතර. සින්හලු ඉතින් රුපියල් 40ට කොපි බොන්න සෙට් උනාට සාමාන්ය කොෆී එකක් ලොකේ ප්‍රයිස් එක අවම ඩොලර් 3යි. ඒ කියන්නේ ලන්කාවේ නම් 400-500යි.. ඉතින් වැරැද්ද කොෆි එකේ නෙමෙයි හිගන සින්හලුන්ගේ.. සින්හලු GDP ලොස් ජාතියක්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    මෙතනින් මාලු පාන් එකක් කාලා ප්ලෙන්ටියක් ගහන්න ඕන කාට ද..? ඇයි බන් මෙහෙම. මුන්ගෙ Tea එකක් කීයක් වෙයිද.....පාලන මිල ගනන් මුන්ට අදාල නැද්ද....
    මෙ ටිකට මගෙ ගාන රු. 250 යි.

    Ds6io0d.jpg

    Photo eka Gaththe FB post ekakakin machan
    Mama gihin newei

    මොන මෝඩයෙක්ද බන් ඕකට ගිහින් මලුපන් කන එක :eek::eek:
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    අසරන ගොවියගෙ පුතෙක්ට කන්න පුලුවන් ගානක්ද
    ශ්‍රැන්ගිලා එක වහපියව්
    ශ්‍රැන්ගිලා එක ජනසතු කරපියව්
    නිදහස් කෑම වේලක මිල සුරකිමු
    අම්මේ තාත්තේ අපිට ඔයාලට කන්න පුලුවන් ගානක්ද මේ තියෙන්නෙ
    සල්ලි තියන එව්න්ට හදපු එකක්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අසරන ගොවියගෙ පුතෙක්ට කන්න පුලුවන් ගානක්ද
    ශ්‍රැන්ගිලා එක වහපියව්
    ශ්‍රැන්ගිලා එක ජනසතු කරපියව්
    නිදහස් කෑම වේලක මිල සුරකිමු
    අම්මේ තාත්තේ අපිට ඔයාලට කන්න පුලුවන් ගානක්ද මේ තියෙන්නෙ
    සල්ලි තියන එව්න්ට හදපු එකක්

    ඔය කතාව දෙගොල්ලන්ගෙම හෙංචයින්ට කියන්න බැරිවෙයි..
    එකෙක් හැදුවා... දෙන්නෙක් ඇරියා..
    ජෙප්පෝ කිව්වොත් තමයි (හැබැයි ඉතිං හිත යටින් අපිටත් කවදහරි යන්න තිබුණ නම් හිතල)
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    Shangri la dinning fully booked sinhalunge social media asahane hodatama pemawa eken

    Sinhalunta stat class hotel athe thiyena ganata kanna oni nam Galadari cafe 64 thamai ideal ..rice n curry with chicken or fish lkr 400k wage wenne slice of pizza lkr 160 ;)

    Chef Lloyd :love::love:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    5 star, 7 star හොටෙල් වලින් රු.60/= ට මාළු පාන් කන්න හොයන සිංහලු එක්ක මොන කතාද බං. හාහ් හා.. :rofl::rofl::rofl:

    මේකයි මචං. මේ හොටෙල් හදලා තියෙන්නේ නයිට් එකකට $5000 - $10,000 ගෙවන්න පුළුවන් මිනිස්සුන්ට ඉන්න. උබලා අපි වගේ මළු පාන් එක 60ට හොයන උන්ට මෙව්වල කන්න බෑ. යනවා නම් කන්න පලයන් buffet හරි High tea හරි පලයන්. බඩ පැලෙන්න කන්න පුළුවන් ගෙවන ගානට.

    60 ටත් මාලු පාන් වැඩි බන් :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය මොන බිල්ද බන් .......වරෙන් යන් ස්කයි ලවුන්ජ් බොන්න :P:P:P

    ( if you cant afford dont go , but keep trying to be a man who can afford )

    334fb25aead3f9d0d647c7f2c00aaee4.jpg

    02b61486f2ca3e56268b8c579da09c03.jpg

    5daf172d0b2c859801428eb8ba06a026.jpg

    7efaf5c053b7d278ae449d3c6724b288.jpg

    50a5066b4f279ef5f475595150a7ffbe.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය මොන බිල්ද බන් .......වරෙන් යන් ස්කයි ලවුන්ජ් බොන්න :P:P:P

    ( if you cant afford dont go , but keep trying to be a man who can afford )

    334fb25aead3f9d0d647c7f2c00aaee4.jpg

    02b61486f2ca3e56268b8c579da09c03.jpg

    5daf172d0b2c859801428eb8ba06a026.jpg

    7efaf5c053b7d278ae449d3c6724b288.jpg

    https://b.zmtcdn.com/data/ms

    [LEFT][SIZE="4"][COLOR="#c7537e"]
    pani beema bonne neane :no:
    [/COLOR][/SIZE][/LEFT]
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය මොන බිල්ද බන් .......වරෙන් යන් ස්කයි ලවුන්ජ් බොන්න :P:P:P

    ( if you cant afford dont go , but keep trying to be a man who can afford )

    334fb25aead3f9d0d647c7f2c00aaee4.jpg

    02b61486f2ca3e56268b8c579da09c03.jpg

    5daf172d0b2c859801428eb8ba06a026.jpg

    7efaf5c053b7d278ae449d3c6724b288.jpg

    https://b.zmtcdn.com/data/ms

    [LEFT][SIZE=4][COLOR=#c7537e]
    pani beema bonne neane :no:
    [/COLOR][/SIZE][/LEFT]
    [/QUOTE]

    [SIZE=4]
    ඔව් හැබැයි සිනි වැඩියි හොද නැ :P:P
    [/SIZE]