කලින් එකවුන්ට් එකේ පාස්වර්ඩ් අමතකයි. ඒකයි අලුතින්.

https://ikman.lk/en/ad/suzuki-every-join-2017-for-sale-colombo-101
මේක කොහොමද?
ගනන් වැඩිද?
වටිනවද?
30 කට මීට වඩා හොද එකක් තියනවද
15 අතින් දීල ඉතිරිය ලීස්
ෆැමිලි එකටම, ඒකයි wagon r නැතිව මේක තේරුවෙ.

https://ikman.lk/en/ad/suzuki-every-join-2017-for-sale-colombo-101
මේක කොහොමද?

ගනන් වැඩිද?

වටිනවද?

30 කට මීට වඩා හොද එකක් තියනවද

15 අතින් දීල ඉතිරිය ලීස්

ෆැමිලි එකටම, ඒකයි wagon r නැතිව මේක තේරුවෙ.

wisthara dan nadda ban
wagon r hema thenama thiyanawane wenasakatath ekka beluwe. meka set nathnam wagon r thamai ithin 