Java and .NET companies in Sri Lanka

Ninja_X1

Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    dotnet-vs-java.jpg

    මචන් ලංකාවෙ
    1. Java කරන companies මොනවද?
    2. .NET කරන companies මොනවද?

    beginner (fresh grad) කෙනෙක්ට මේ 2න් කොයි එකට move වෙන එකද හොද? job opportunities (/salary scales) එහෙම බැලුවම.

    මේ technology stacks දෙකට වැදගත් වෙන professional certifications ගැනත් දන්නවනම් කියන්න.

    :):):)
     
    • Like
    Reactions: hiphoprock

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    දන්න හැටියට ගොඩක් (ඔක්කොම වගේ) companies එක්කෝ Java නැත්තන් .NET use කරනවා
     
    • Like
    Reactions: Ninja_X1

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    උබට පුලුවන් එකෙන් start කරපං..:D අනික ඉතින් එකකට කොටු වෙලා හිටියොත් සදා සොත්ති තමයි අද කාලේ:P දැන් වෙද්දි JS එහෙම නැගල යනව. ඒවත් touch එකේ ඉදපං.
     
    • Like
    Reactions: Ninja_X1

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    උබට පුලුවන් එකෙන් start කරපං..:D අනික ඉතින් එකකට කොටු වෙලා හිටියොත් සදා සොත්ති තමයි අද කාලේ:P දැන් වෙද්දි JS එහෙම නැගල යනව. ඒවත් touch එකේ ඉදපං.

    ehemada machan?
    thank you.
    But JS(Angular React wage) ekka Java hari .NET wage ekak karana eka honda nadda?
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ලංකාවේ නම් Java තමා වැඩිපුර තියෙන්නේ. ඒත් දැන් දැන් .net අම්බානක නැගල යනවා. උඹ ඔය දෙකම කරලා බලල උඹ ආසම එක පුළුවන් උපරිමෙන් ඉගෙන ගනින්. මොකක් හරි එකක් මාස්ටර් කරගන්න බලපන්. හැම එකෙන්ම කෑලි කෑලි ඉගෙනගෙන වැඩකුත් නෑ. එකක් හොඳට දැනගෙන අනිත් ඒවා ගැනත් ඉගෙන ගනින්.
     
    ela machan, thank you.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ නම් Java තමා වැඩිපුර තියෙන්නේ. ඒත් දැන් දැන් .net අම්බානක නැගල යනවා. උඹ ඔය දෙකම කරලා බලල උඹ ආසම එක පුළුවන් උපරිමෙන් ඉගෙන ගනින්. මොකක් හරි එකක් මාස්ටර් කරගන්න බලපන්. හැම එකෙන්ම කෑලි කෑලි ඉගෙනගෙන වැඩකුත් නෑ. එකක් හොඳට දැනගෙන අනිත් ඒවා ගැනත් ඉගෙන ගනින්.

    :yes: මූ කියපු එකම තමා කියන්න තියෙන්නේ..ඒ අතර JS Frameworks ඉගෙන ගනින්. ඔක්කොම ඕන නෑ ;)
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ehemada machan?
    thank you.
    But JS(Angular React wage) ekka Java hari .NET wage ekak karana eka honda nadda?

    මම දන්න තරමින් අනාගතේ වෙන්නෙ JS. හේතුව තමා දැනට හැම ප්ලැට්ෆොර්ම් එකකම දුව්න්න පුලුවන් හැම ජාතියකම ඇප්ස් ලියන්න පුලුවන් එකම ලැන්ග්වේජ් එක ජාවාස්ක්‍රිප්ට් හින්දා. ඒත් ජාවා වත් ඩොට් නෙට් වත් නැති වෙන එකක් නෑ තව සෑහෙන කාලෙකට. ඒ මොකද කියනවා නම් ඒ ලැන්වේජ් දෙකම බැක් කරන්න සහ ඩිවලොප් කරන්න ලෝකෙ ලොකුම සමාගම් දෙකක්. අනික් දේ ඔය ලැන්වේජ් වලින් ලියන, ලියපු ඇප්ස් රන් කරන්න ඔන කරන ඉන්ෆාස්ට්‍රක්ටර් වල කොස්ට් එක වැඩියි. ඉතින් ඒවට ඉන්වෙස්ට් කරපු කම්පැනි ඒ ඉන්වෙස්ට්මන්ට් එක එක පාර දමල ගහන්න කැමතිත් නෑ

    හැබැයි ජාවාස්ක්‍රිප්ට් කරනවා නම් ෆ්‍රේම් වර්ක් එකක් විතරක් ඉගෙන ගෙන හරියන්නෙ නෑ. කොර් ජාවාස්ක්‍රිප්ට් දන්න වනම් ඔය ඕනෙ ෆ්‍රේම් වරක් එකක් අල්ල ගන්න පුලුවන්. අනිත් දේ තමා මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම දැක්ක විදියට ජාවාස්ක්‍රිප්ට් ටෙක් ස්ටැක් එක සෑහෙන ඉක්මනට අප්ඩේට් වෙනවා. ඒ කියන්නෙ අලුත් අලුත් ෆ්‍රේම්වර්ක් එතකොට අලුත් ටූල්ස් එහෙම සෑහෙන්න එනවා ඒ වගේම තියන ඒවා නැතිවෙලා යනවා. ඉතින් කෝර් ජාවාස්ක්‍රිප්ට් දැනන් ඉන්නවා කියන්නෙ ඔය කොයික ආවාත් ගියත් බය වෙන්න දෙයක් නෑ. අනික් එක තමා ළිදේ ඉන්න ගෙම්බා වගේ එකම ටෙක් ස්ටැක් එක අත ගගා ඉන්න මයින්ඩ් සෙට් එකක් තියනවා නම් ජාවාස්ක්‍රිප්ට් කරන්න අමාරුයි. හේතුව අර විදියට ටෙක් ස්ටැක් එක අප්ඩේට් වෙද්දි අපිට කැච්අප් කර ගන්න බැරි උනාම එපා වෙනවා
     
    • Like
    Reactions: Ninja_X1

    chew

    Junior member
  • Sep 25, 2006
    31
    5
    8
    Do you want to be a programmer or a software engineer???? To be a programmer u need to master any language Java or .NET (VB or C#)... to be a software eng: mastering a one language is not enough.. u need OOP, desing patterns, DBSM, Client side scripting, Cloud develoment, CI , CD.. etc... i have interviewed many who came as Java expersts, JS experts etc..but if we ask a simple question like what are SOLID principles?.. all gone.. to develope entrtprise products you should be a software engineer. to implement something for someone then programming is enough. PS IFS use C# for their own F/W called Foundation1.. client side is centura.. as i know..
     
    • Like
    Reactions: Ninja_X1

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    උබට පුලුවන් එකෙන් start කරපං..:D අනික ඉතින් එකකට කොටු වෙලා හිටියොත් සදා සොත්ති තමයි අද කාලේ:P දැන් වෙද්දි JS එහෙම නැගල යනව. ඒවත් touch එකේ ඉදපං.

    :yes::yes::yes::yes:

    ehemada machan?
    thank you.
    But JS(Angular React wage) ekka Java hari .NET wage ekak karana eka honda nadda?

    (මම හිතන/දන්න හැටියට)
    ඔව් .. උබ Java විතරක් හරි .NET විතරක් හරි දැනගෙන ඉදලා දැන් ලොකුවට වැඩක් නෑ .. .NET එක්ක ලොකුවට angular යනවා (දන්නා තරමින්) ඒ වගේ උබ මොකක් කලත් OOP conceptsයි JSයි දැනගන්න ඕනේ දැන් .. JS දැනගන්න එක වටිනවා ගොඩක් frontend වගේම backend ත් framwork තියන නිසා
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    මම දන්න තරමින් අනාගතේ වෙන්නෙ JS. හේතුව තමා දැනට හැම ප්ලැට්ෆොර්ම් එකකම දුව්න්න පුලුවන් හැම ජාතියකම ඇප්ස් ලියන්න පුලුවන් එකම ලැන්ග්වේජ් එක ජාවාස්ක්‍රිප්ට් හින්දා. ඒත් ජාවා වත් ඩොට් නෙට් වත් නැති වෙන එකක් නෑ තව සෑහෙන කාලෙකට. ඒ මොකද කියනවා නම් ඒ ලැන්වේජ් දෙකම බැක් කරන්න සහ ඩිවලොප් කරන්න ලෝකෙ ලොකුම සමාගම් දෙකක්. අනික් දේ ඔය ලැන්වේජ් වලින් ලියන, ලියපු ඇප්ස් රන් කරන්න ඔන කරන ඉන්ෆාස්ට්‍රක්ටර් වල කොස්ට් එක වැඩියි. ඉතින් ඒවට ඉන්වෙස්ට් කරපු කම්පැනි ඒ ඉන්වෙස්ට්මන්ට් එක එක පාර දමල ගහන්න කැමතිත් නෑ

    හැබැයි ජාවාස්ක්‍රිප්ට් කරනවා නම් ෆ්‍රේම් වර්ක් එකක් විතරක් ඉගෙන ගෙන හරියන්නෙ නෑ. කොර් ජාවාස්ක්‍රිප්ට් දන්න වනම් ඔය ඕනෙ ෆ්‍රේම් වරක් එකක් අල්ල ගන්න පුලුවන්. අනිත් දේ තමා මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම දැක්ක විදියට ජාවාස්ක්‍රිප්ට් ටෙක් ස්ටැක් එක සෑහෙන ඉක්මනට අප්ඩේට් වෙනවා. ඒ කියන්නෙ අලුත් අලුත් ෆ්‍රේම්වර්ක් එතකොට අලුත් ටූල්ස් එහෙම සෑහෙන්න එනවා ඒ වගේම තියන ඒවා නැතිවෙලා යනවා. ඉතින් කෝර් ජාවාස්ක්‍රිප්ට් දැනන් ඉන්නවා කියන්නෙ ඔය කොයික ආවාත් ගියත් බය වෙන්න දෙයක් නෑ. අනික් එක තමා ළිදේ ඉන්න ගෙම්බා වගේ එකම ටෙක් ස්ටැක් එක අත ගගා ඉන්න මයින්ඩ් සෙට් එකක් තියනවා නම් ජාවාස්ක්‍රිප්ට් කරන්න අමාරුයි. හේතුව අර විදියට ටෙක් ස්ටැක් එක අප්ඩේට් වෙද්දි අපිට කැච්අප් කර ගන්න බැරි උනාම එපා වෙනවා

    Do you want to be a programmer or a software engineer???? To be a programmer u need to master any language Java or .NET (VB or C#)... to be a software eng: mastering a one language is not enough.. u need OOP, desing patterns, DBSM, Client side scripting, Cloud develoment, CI , CD.. etc... i have interviewed many who came as Java expersts, JS experts etc..but if we ask a simple question like what are SOLID principles?.. all gone.. to develope entrtprise products you should be a software engineer. to implement something for someone then programming is enough. PS IFS use C# for their own F/W called Foundation1.. client side is centura.. as i know..

    :yes::yes::yes::yes:

    (මම හිතන/දන්න හැටියට)
    ඔව් .. උබ Java විතරක් හරි .NET විතරක් හරි දැනගෙන ඉදලා දැන් ලොකුවට වැඩක් නෑ .. .NET එක්ක ලොකුවට angular යනවා (දන්නා තරමින්) ඒ වගේ උබ මොකක් කලත් OOP conceptsයි JSයි දැනගන්න ඕනේ දැන් .. JS දැනගන්න එක වටිනවා ගොඩක් frontend වගේම backend ත් framwork තියන නිසා

    most demanding side would be Database Administrative.

    ela machanz. thanks for the advices