ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    150k ,hunk eka hodai da

    150ye look eka allann na bn mata, thawa tikak ekatu karala fz ekak gannawada beluwe,:eek:

    1ee.gif

    ඇයි 150 පට්ට ලුක්නේ බං. කොයි පැත්තෙන් බැලුවත් පට්ටම ලස්සනයි මටනම්.:love::love:
    බජාජ් කාරයා ගහපු ලස්සනම බාසිකලය තමයි පල්සර් 150
    උම්මා කෝටියක් විතර දුන්නෑකි.:lol::lol:

    :D:yes::love::love:
     
    • Like
    Reactions: Gccamila

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    bike eka common ne ayye :P

    බයික් එක කොමන් වෙන්නේ හොද නිසයි බං කොබරයෝ:lol::lol::lol:
    අනික හැමෝම ලග තියෙනවා කියන එක ප්‍රශ්ණයක්ද බං..මට නම් ගානක් වත් නෑ.
    අපි දැන ගන්න ඕන ඒක අනිත් ඒවට වඩා විශේෂ එකක් කර ගන්න.
    :love::love:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :D mata set na bn, anika gamee hema ekagema thiyennne 150ya :yes:
    fz ekakata yanna kiyala beluwe,eke awlak na nehh

    fz එකක් ගන්නවා නම් පොඩ්ඩක් හොදට හොයලා බලලා ගනිං. ඕකේ නම විතරයි:shocked:
    ඕක මහා බූත බාසිකලයක්:lol::lol:
    කිරියේ ත්‍රෙඩ් එකක් ගියා පාවිච්චි කරපු fz ගන්න හැටි ගැන.

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    fz එකක් ගන්නවා නම් පොඩ්ඩක් හොදට හොයලා බලලා ගනිං. ඕකේ නම විතරයි:shocked:
    ඕක මහා බූත බාසිකලයක්:lol::lol:
    කිරියේ ත්‍රෙඩ් එකක් ගියා පාවිච්චි කරපු fz ගන්න හැටි ගැන.

    :confused: a moko bn? thered eke link eka nadda ?
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    බයික් එක කොමන් වෙන්නේ හොද නිසයි බං කොබරයෝ:lol::lol::lol:
    අනික හැමෝම ලග තියෙනවා කියන එක ප්‍රශ්ණයක්ද බං..මට නම් ගානක් වත් නෑ.
    අපි දැන ගන්න ඕන ඒක අනිත් ඒවට වඩා විශේෂ එකක් කර ගන්න.
    :love::love:

    aniwa indian nam Pulsar 150 tamai 180 ekat aulak na :D

    sadarana ganakata hoda used ekak hoyaganna puluwan :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    බයික් එක කොමන් වෙන්නේ හොද නිසයි බං කොබරයෝ:lol::lol::lol:
    අනික හැමෝම ලග තියෙනවා කියන එක ප්‍රශ්ණයක්ද බං..මට නම් ගානක් වත් නෑ.
    අපි දැන ගන්න ඕන ඒක අනිත් ඒවට වඩා විශේෂ එකක් කර ගන්න.
    :love::love:

    eka thama miniho kiiwee

    pulsar ;);)