150k ,hunk eka hodai da
150ye look eka allann na bn mata, thawa tikak ekatu karala fz ekak gannawada beluwe,![]()
ඇයි 150 පට්ට ලුක්නේ බං. කොයි පැත්තෙන් බැලුවත් පට්ටම ලස්සනයි මටනම්.
බජාජ් කාරයා ගහපු ලස්සනම බාසිකලය තමයි පල්සර් 150
උම්මා කෝටියක් විතර දුන්නෑකි.







a moko bn? thered eke link eka nadda ?
