ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    උඹලා කවුරුවත් elf engine oil එක පාවිච්චි කරන්නේ නැද්ද ? :nerd:

    elf.png
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගිය ඉරිදා මමත් ඩිස්ක් බ්‍රේක් සහ ලයිනර් සුද්ද කරලා බ්‍රේක් ඔයිල් මාරු කරලා දැම්මා.

    ෆොටෝ ගත්තේනම් වැඩේ පටන්ගෙන ටික වෙලාවක් ගියාම

    y7w1yDX.jpg

    ytVrhxd.jpg

    බ්‍රේක් කැලිපර් එක සුද්ද කලාට පස්සේ සිලිකන් ග්‍රීස් ගාලා හයි කළා

    vYZF1Mr.jpg

    DAa7dpS.jpg

    වැඩේට ඕනේ උන බඩු ටික සහ ගලවපු කැලිපර් එක

    Y65phgu.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ou. Hebei methana case eka wela thiyenne un recommend karana oil eka demme nethnam warranty eka cancel wena eka
    warranty කේස් හින්ද ඒකම දාන්න වෙනව තමා මටත් මතකයි :dull::dull:

    අන්න ඒක තමා අවුල. කිමි. 24,000 හෝ අවුරුදු 2 යනකන් කොහොමත් දාන්න වෙන්නේ උන් කියන එක තමයි.
    :dull::dull:

    ගිය ඉරිදා මමත් ඩිස්ක් බ්‍රේක් සහ ලයිනර් සුද්ද කරලා බ්‍රේක් ඔයිල් මාරු කරලා දැම්මා.ෆොටෝ ගත්තේනම් වැඩේ පටන්ගෙන ටික වෙලාවක් ගියාම බ්‍රේක් කැලිපර් එක සුද්ද කලාට පස්සේ සිලිකන් ග්‍රීස් ගාලා හයි කළා
    වැඩේට ඕනේ උන බඩු ටික සහ ගලවපු කැලිපර් එක
    නියමයි මචන් :love::love: ආයෙ professional විදිහටම වැඩේ කරල තියෙනව :love::love::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගිය ඉරිදා මමත් ඩිස්ක් බ්‍රේක් සහ ලයිනර් සුද්ද කරලා බ්‍රේක් ඔයිල් මාරු කරලා දැම්මා.

    ෆොටෝ ගත්තේනම් වැඩේ පටන්ගෙන ටික වෙලාවක් ගියාම

    මම ඔය වගේ වැඩක් කරන්න ගියානම් අනිවා වොශර් එකක් හරි වැඩි වෙනවා.ලස්සනට පිලිවෙලට වැඩේ කරල තියෙනවා
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම ඔය වගේ වැඩක් කරන්න ගියානම් අනිවා වොශර් එකක් හරි වැඩි වෙනවා.ලස්සනට පිලිවෙලට වැඩේ කරල තියෙනවා

    උබ බාසිකලේ මොනා ගැලෙව්වත් කමක් නෑ ඉස්සරහා බ්රේක් නම් ගලවන්න යන්න එපා
    :lol::lol::lol::lol::lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගිය ඉරිදා මමත් ඩිස්ක් බ්‍රේක් සහ ලයිනර් සුද්ද කරලා බ්‍රේක් ඔයිල් මාරු කරලා දැම්මා.

    Y65phgu.jpg

    මොකද්ද චමියෝ ඔය ස්ප්‍රේ එක...?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔන්න අද සුපිරි භාණ්ඩයක් බස්සන්න සල්ලි බැන්දා.. සුපිරියි කිව්වට මේ හොනට් තරම් සිරා නෑ ඉතින්. අතේ ඇති ගානට බෲම් එකක් ගන්න සල්ලි දුන්නා සුසුකි එකට. :rolleyes::rolleyes:

    දැන් ඉන්ශුවරන්ස් දාගන්න ඕනා. කාගෙන්ද හොද full option Insurance තියෙන්නේ කොල්ලනේ? මම බැලුවේ LOLC එකේ දාන්න. අවුරුද්දට 25,000/= වගේ වෙනවා කිව්වා. උබලාට කීයක් උනාද? Bike එකේ value එක 479,900/= :D

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    ඔන්න අද සුපිරි භාණ්ඩයක් බස්සන්න සල්ලි බැන්දා.. සුපිරියි කිව්වට මේ හොනට් තරම් සිරා නෑ ඉතින්. අතේ ඇති ගානට බෲම් එකක් ගන්න සල්ලි දුන්නා සුසුකි එකට. :rolleyes::rolleyes:

    දැන් ඉන්ශුවරන්ස් දාගන්න ඕනා. කාගෙන්ද හොද full option Insurance තියෙන්නේ කොල්ලනේ? මම බැලුවේ LOLC එකේ දාන්න. අවුරුද්දට 25,000/= වගේ වෙනවා කිව්වා. උබලාට කීයක් උනාද? Bike එකේ value එක 479,900/= :D

    mokadda gatte 135 eka dunnada bn ?