අනිවා.. උන් කරන්නේ මාකටින්. අපි හරි දේ දාගන්න දැන ගන්න ඕන
Ou. Hebei methana case eka wela thiyenne un recommend karana oil eka demme nethnam warranty eka cancel wena eka
අනිවා.. උන් කරන්නේ මාකටින්. අපි හරි දේ දාගන්න දැන ගන්න ඕන
Ou. Hebei methana case eka wela thiyenne un recommend karana oil eka demme nethnam warranty eka cancel wena eka
උඹලා කවුරුවත් elf engine oil එක පාවිච්චි කරන්නේ නැද්ද ?
![]()
අහලවත් නෑ ඕයි මේක.. හොදයිද.?

oil eka hodai smooth gathiyak danenawa engine eke
matat ahamben hambune world famous brand ekak bola
Oya Isuzu ELF lorry walata ena oil eka neda. Oka bike wala engine ekata demmada?උඹලා කවුරුවත් elf engine oil එක පාවිච්චි කරන්නේ නැද්ද ?
![]()
උඹලා කවුරුවත් elf engine oil එක පාවිච්චි කරන්නේ නැද්ද ?
![]()

warranty කේස් හින්ද ඒකම දාන්න වෙනව තමා මටත් මතකයිOu. Hebei methana case eka wela thiyenne un recommend karana oil eka demme nethnam warranty eka cancel wena eka

අන්න ඒක තමා අවුල. කිමි. 24,000 හෝ අවුරුදු 2 යනකන් කොහොමත් දාන්න වෙන්නේ උන් කියන එක තමයි.

නියමයි මචන්ගිය ඉරිදා මමත් ඩිස්ක් බ්රේක් සහ ලයිනර් සුද්ද කරලා බ්රේක් ඔයිල් මාරු කරලා දැම්මා.ෆොටෝ ගත්තේනම් වැඩේ පටන්ගෙන ටික වෙලාවක් ගියාම බ්රේක් කැලිපර් එක සුද්ද කලාට පස්සේ සිලිකන් ග්රීස් ගාලා හයි කළා
වැඩේට ඕනේ උන බඩු ටික සහ ගලවපු කැලිපර් එක

ආයෙ professional විදිහටම වැඩේ කරල තියෙනව 

ගිය ඉරිදා මමත් ඩිස්ක් බ්රේක් සහ ලයිනර් සුද්ද කරලා බ්රේක් ඔයිල් මාරු කරලා දැම්මා.
ෆොටෝ ගත්තේනම් වැඩේ පටන්ගෙන ටික වෙලාවක් ගියාම
මම ඔය වගේ වැඩක් කරන්න ගියානම් අනිවා වොශර් එකක් හරි වැඩි වෙනවා.ලස්සනට පිලිවෙලට වැඩේ කරල තියෙනවා
මම මොකවත් කියන්නේ නෑමයි
මම ඔය වගේ වැඩක් කරන්න ගියානම් අනිවා වොශර් එකක් හරි වැඩි වෙනවා.ලස්සනට පිලිවෙලට වැඩේ කරල තියෙනවා

ගිය ඉරිදා මමත් ඩිස්ක් බ්රේක් සහ ලයිනර් සුද්ද කරලා බ්රේක් ඔයිල් මාරු කරලා දැම්මා.
![]()

ඔන්න අද සුපිරි භාණ්ඩයක් බස්සන්න සල්ලි බැන්දා.. සුපිරියි කිව්වට මේ හොනට් තරම් සිරා නෑ ඉතින්. අතේ ඇති ගානට බෲම් එකක් ගන්න සල්ලි දුන්නා සුසුකි එකට.
දැන් ඉන්ශුවරන්ස් දාගන්න ඕනා. කාගෙන්ද හොද full option Insurance තියෙන්නේ කොල්ලනේ? මම බැලුවේ LOLC එකේ දාන්න. අවුරුද්දට 25,000/= වගේ වෙනවා කිව්වා. උබලාට කීයක් උනාද? Bike එකේ value එක 479,900/=
mokadda gatte 135 eka dunnada bn ?

150-160 CC range එකේ King තමයි. 