ඊයෙ නිකම් shop පැත්තේ රවුමක් දාද්දි දැක්ක MI in ear headphones basic එක මටත් අත පය කහනවට ගත්ත එකක් AED 10යි උනේ. RS.450යි.
MI piston pro hd එක ගන්න බැලුවේ බඩු ඉවරයි එකක් order කරලා ආව, ඒක ආවට පස්සේ ඒක ගැනත් දාන්නම්.
මන් හිතුවේ වැඩි ගානක් නැති නිසා sound අවුල් ඇති චෝර බඩුවක් තමා කියල ඒත් සින්දුවක් දෙකක් අහද්දී අවුලක් නැහැ මේ ගානට sound අවුලක් නැහැ bass එකත් shape. මන් use කර කර ඉන්නෙ apple headset එකක් එකේ තරමටමනම් deep bass නැති උනත් මේ ගානට වටිනව. වයර් උනත් කල් පවතින විදිහට ගහල තියෙනව ටිකක් මහතයි. over roll මේ ගානට මේ price range එකේ තියෙන sound පට්ට headphone එකක්.

ලගදීම MI piston pro HD බලාපොරොත්තු වන්න.
NOTE - මන් ඉන්නෙ ඩුබායි මේක ගත්තෙ මෙහෙ ෂොප් එකකින්.ලංකාවෙනම් ගණන් කොහොමද දන්නේ නැහැ බන්
MI piston pro HD එක 50AED වගේ ඒ කියන්නේ ලංකාවේ මුදලින් RS.2050 යි වගේ
එකත් අතට ලැබුන ගමන් දාන්නම් .

Last edited: