egg Farm ekak dammoth mokada wenne

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    තොට මොන සයන්ස් ද!:lol:

    දන්න ඇටයක් කියවපන් ගොනෝ :rofl: පැටියෙක් හැදෙන්න ඕනේ ලොකුම අවශ්‍යතාව කට්ට කියලා හිතන් ඉන්න උබ එක්ක මොන සයන්ස්ද. කුකුලෙක් රකින්නේ නැතුව කිකිලිගෙන් විතරක් කොහොමද මිනිහෝ පැටියෙක් හැදෙන්නේ? එහෙනම් ගැනුත් ඉබේ ළමයි හදයි. ඕක සයන්ස් නෙමෙයි සාමාන්‍ය දැනීම. ශිශ්ශත්වේ කරන එවුනුත් දන්නවා. :lol::lol:
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    #facepalm

    යකෝ...!!:baffled:
    ඔහොම කුකුල් පැටිය හැදෙන්නත් දවස් 21ක් යනව..
    උබ කියනව වගෙ අලුත් බිත්තරයක් අරන් රත් කරාම කුකුල් පැට්ව් හැදෙන්නෙ නෑ...:lol::rofl:
    හරියට බලපන්...:lol:

    අපේ youtube scientist කියන දේවල් විස්වාස කරන්න එපැයි:P කුකුලෙක් රක්කවනේ නැතුව පැටවූ හැදෙනවා නම් ගැනුන්ගේ period blood එකතු කරලා තියාගන්න ඕනේ අනේ පවු ඉපදෙන්න ඉන්න ළමයි නේ කියලා :rofl:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    කවුද බන් කිව්වේ රත් කරාම පැටවු හැදෙනවා කියලා, බයි වීක් තමයි ඕකේ රිසාල්ට් දාලා තිබ්බේ.

    දන්න ඇටයක් කියවපන් ගොනෝ :rofl: කුකුලෙක් නැතුව කිකිලිගෙන් විතරක් කොහොමද මිනිහෝ පැටියෙක් හැදෙන්නේ? එහෙනම් ගැනු ඉබේ ළමයි හදයි. ඕක සයන්ස් නෙමෙයි සාමාන්‍ය දැනීම. ශිශ්ශත්වේ කරන එවුනුත් දන්නවා උබ වගේ ගොන් බිජ්ජෝ නොදන්නවා උනාට :lol::lol:

    ඉතින් පොලොස් බූරුවො මම මුලින් දාපු කමෙන්ට් එක කියවලා ඉන්න එපෑ දන්න කම පෙන්වන්න කියවන්න ඉස්සර, මම කිව්වේ බූරුවො "ෆාම් එකේ එකම එක හරි කුකුලෙක් ඉන්නවා නම් පාර පාපයක්" කියල ඒකට තමයි, අප්පෙක් නැතුව ජාතක උනේ එකම එකයි, ඒ ලෝඩ් ජීසස් විතරයි!

    අපේ youtube scientist කියන දේවල් විස්වාස කරන්න එපැයි:P කුකුලෙක් රක්කවනේ නැතුව පැටවූ හැදෙනවා නම් ගැනුන්ගේ period blood එකතු කරලා තියාගන්න ඕනේ අනේ පවු ඉපදෙන්න ඉන්න ළමයි නේ කියලා :rofl:

    අනේ උඹ වගේ මී හරකෙක්, ඔය එක්පරිමන්ට් එක ප්‍රසිද්ධ එකක්, තමං කිව්ව දේට පොඩ්ඩක් හරි ගැටෙන දෙයක් අහු උන ගමන්, මොකක් හරි කියලා තමන්ගේ කතාව 100ක් හරි කියන්න හදනවා, ගොන් බූරුවො, මම කොතනකවත් කිව්වේ නැහැ කුකුලා නැතුව පැටවු හැදෙනවයි කියලා, බිත්තරවල තියෙන්නේ කිකිලිගෙ ඩිම්බ. නොදන්නවා නම් දැනගනින් ගොනා.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    දන්න ඇටයක් කියවපන් ගොනෝ :rofl: පැටියෙක් හැදෙන්න ඕනේ ලොකුම අවශ්‍යතාව කට්ට කියලා හිතන් ඉන්න උබ එක්ක මොන සයන්ස්ද. කුකුලෙක් රකින්නේ නැතුව කිකිලිගෙන් විතරක් කොහොමද මිනිහෝ පැටියෙක් හැදෙන්නේ? එහෙනම් ගැනුත් ඉබේ ළමයි හදයි. ඕක සයන්ස් නෙමෙයි සාමාන්‍ය දැනීම. ශිශ්ශත්වේ කරන එවුනුත් දන්නවා. :lol::lol:

    ඕනාවට වඩා ස්මයිලීස් දාන්න එපා, ඒකෙන් පේන්නේ උඹට රිදුනා කියලා විතරයි,දැන් කියාගන්න දෙයක් නැති උනාම උඹ මම හිතන දේවලුත් දැනගෙන, අනේ ගොනෝ.. බිත්තර කටුව නැතුව පැටියා හදාගන්න පුලුවන් කිව්වාම, උඹේ ගොන් මොලේට ඒක මැජික් උනා, ඉතින් බූරු මොටා මට කියවන්න ගත්තා, ඒකයි බූරු මොටෝ මම කිව්වේ අත්‍යාවශ්‍ය නැහැ කියලා කටුව. තේරුනා ද බූරු පැටියට ගොනාට වගේ ? නැතුව මම බූරුවෙක් නෙවේ පුතේ උඹ වගේ. :love:

    මේ බූරු පැටියා හැම දෙයක්ම උපකල්පනය කරලා, අප්පා නැතිව ජාතක උනේ ජේසු පුතා විතරයි මම දන්න තරමින්, කුකුල්ලුන්ගේ පිරිමි සතෙක් නැතිව බිත්තරයට ජීවයක් නෑ. මම කිව්වේ ෆාම් එකේ එක කුකුලෙක් හරි හිටියොත් පවු කියලා. ආයේ ගිහින් කමෙන්ට් එක බලලා වරෙන් මයෙ පුකේ. මේ බූරු මොටෙක් කමෙන්ට් එක හරියට කියවන්නේ නැතිව, නිකන් පොර වෙන්න චාන්ස් එකක් කියලා උඩ පැනගෙන ආවා නේ. :rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ea kiyanen bn aniwa kikiliyek bittara danna kukulek innama onida nathuwa ibe hataganne nadda ehenam aniwa meka paw wadak kukula jikiya dammata poasse kukul pataw hadenwane komath :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    කවුද බන් කිව්වේ රත් කරාම පැටවු හැදෙනවා කියලා, බයි වීක් තමයි ඕකේ රිසාල්ට් දාලා තිබ්බේ.

    උබ මුලින් දාපු කොමෙන්ට් එකේන් ඇගවෙන්නෙ එහෙම එකක්...:baffled:
    ඉතින් බන් කට්ට ඇතුව හරි නැතිව හරි පැටිය හැහෙන්න කාලයක් යනව කියන්නෙ අලුත් බිත්තරයක් කියන්නෙ පැටියෙක් නෙමෙයි කියන එක..:lol:
    අලුත් බිත්තරයක් කියන්නෙ පැටියෙක් හැදෙන්න අවශ්ය ද්‍රව්‍ය විතරයි..
    උඹේ කොමෙන්ට් එකෙන් තේරුනේ කිකිලි බිත්තරේ දාද්දිම පැටිය හැදිල ඉවරයි, එක නිසා කන එක බලු වැඩක් කියනව වගේ...
    :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ea kiyanen bn aniwa kikiliyek bittara danna kukulek innama onida nathuwa ibe hataganne nadda ehenam aniwa meka paw wadak kukula jikiya dammata poasse kukul pataw hadenwane komath :baffled:

    මම දන්න විදිහට නම් කකුලා හිටයත් නැතත් කිකිලි බිත්තරය දානවා, ඒක උන්ගේ ඩිම්බ පිටවීම කියලයි මම අහලා තියෙන්නෙ, ඔතන කුකුලා හිටියොත් තමයි ජීවතයක් හටගන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙන්න පුලුවන් වෙන්නෙ.

    උබ මුලින් දාපු කොමෙන්ට් එකේන් ඇගවෙන්නෙ එහෙම එකක්...:baffled:
    ඉතින් බන් කට්ට ඇතුව හරි නැතිව හරි පැටිය හැහෙන්න කාලයක් යනව කියන්නෙ අලුත් බිත්තරයක් කියන්නෙ පැටියෙක් නෙමෙයි කියන එක..:lol:
    අලුත් බිත්තරයක් කියන්නෙ පැටියෙක් හැදෙන්න අවශ්ය ද්‍රව්‍ය විතරයි..
    උඹේ කොමෙන්ට් එකෙන් තේරුනේ කිකිලි බිත්තරේ දාද්දිම පැටිය හැදිල ඉවරයි, එක නිසා කන එක බලු වැඩක් කියනව වගේ...
    :lol:

    මෙහෙමයි කසුන්, මගේ පුද්ගලික අදහස අනුව, කුකුලා නැතිව හැදෙන නෝමල් බිත්තරය කෑවට අවුලක් නැහැ. නමුත් කුකුලා එක්ක ලිංගිකව එක්වෙලා හැදෙන බිත්තරය කෑම මගේ පුද්ගලික මතයට අනුව අවුලක් මචං. මොකද විද්‍යාව කියන්නේ වෙනස් වෙන දෙයක්, මම කියන්නේ බෞද්ධ විද්‍යාව නෙවේ මේ සයන්ස් කියන විද්‍යාව. ඒක අද හොයාගන්න එක හෙට වෙන එකක් හොයාගත්තාම වෙනස් වෙනවා, ඒ නිසා මම අහන බණත් එක්ක, මම එහෙම බිත්තර කෑම අනුමත කරන්නේ නෑ.

    මොක උනත් මම නම් වෙජි. මොන මගුලක්වත් කන්නේ නෑ. කන එවුන්ට එපා කියන්නෙත් නෑ. මොකද ඒක උන්ගේ කැමැත්ත. :D ඇහුවොත් තේරුම් කරලා දෙනවා ඉතිං.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    https://www.facebook.com/buddhaputhun.lk/videos/946598135475302/

    බිත්තරයේ ජීවයක් තියෙනව. !!!
    ඒකට අවස්ය සාදක අඩු කිරිමේන් තමයි ඒ ජීවය අඩපන කරල තියෙනe
    අනික තමයි බිත්තරය කුනු වෙලා කිය්න්නේ මොකක්ද? ඒ තමයි ඒ ජීවියගේ මරනය ඉතින් ජීවයක් නැත්තෙ කුනූ උන බිත්තරයක නේද පින්වතුනි...
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම දන්න විදිහට නම් කකුලා හිටයත් නැතත් කිකිලි බිත්තරය දානවා, ඒක උන්ගේ ඩිම්බ පිටවීම කියලයි මම අහලා තියෙන්නෙ, ඔතන කුකුලා හිටියොත් තමයි ජීවතයක් හටගන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙන්න පුලුවන් වෙන්නෙ.

    [/SIZE]

    ahha :baffled: ehenam ithin meke hithanna deyak thiyenawa
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    friend egg farm kerilla lesi na.. udema nagitinna one biththara ekathu karanna one ita passe ewa petti walata danna one..samahara kala waladi biththara wala gaana bahinawa..e kaleta padui..wada karana eun hoyaganna one..unta kanna bonna inna padi denna one.. kikiliyonta honda kama danna one.. unge hota kapanna one.. unta sippi katu mix karala kama denna one..eki meki noki de godaaaaaaaaaaaaaaaaaaai,,, :P
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බිත්තරවල ජීවය තියෙනවා බං. ෆාම් එකේ එකම එක හරි කුකුලෙක් ඉන්නවා නම් පාර පාපයක්, බලපං කටුව බිඳල කෝප්පයකට පොලිතීන් එකක් කටට දාලා, ඒ පොලිතින් එකට බිත්තරයේ සාරු ටික හලලා මැෂිමක දාලා රක්කෝනකොට නිකන්ම පැටවු හැදෙනවා, එහෙවු මදයක් තමයි අපි බිඳලා බඳින්නේ, එතකොට පණ පිටින් තම්බන්නේ. කොහොමද සැප ?

    මෙන්න වීඩියෝ එක

    කොරලා පෙන්නපන්කෝ :rofl: නබියාද සයන්ස් ඉගැන්නුවේ :P

    දන්න ඇටයක් කියවපන් ගොනෝ :rofl: පැටියෙක් හැදෙන්න ඕනේ ලොකුම අවශ්‍යතාව කට්ට කියලා හිතන් ඉන්න උබ එක්ක මොන සයන්ස්ද. කුකුලෙක් රකින්නේ නැතුව කිකිලිගෙන් විතරක් කොහොමද මිනිහෝ පැටියෙක් හැදෙන්නේ? එහෙනම් ගැනුත් ඉබේ ළමයි හදයි. ඕක සයන්ස් නෙමෙයි සාමාන්‍ය දැනීම. ශිශ්ශත්වේ කරන එවුනුත් දන්නවා. :lol::lol:

    අපේ youtube scientist කියන දේවල් විස්වාස කරන්න එපැයි:P කුකුලෙක් රක්කවනේ නැතුව පැටවූ හැදෙනවා නම් ගැනුන්ගේ period blood එකතු කරලා තියාගන්න ඕනේ අනේ පවු ඉපදෙන්න ඉන්න ළමයි නේ කියලා :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඕනාවට වඩා ස්මයිලීස් දාන්න එපා, ඒකෙන් පේන්නේ උඹට රිදුනා කියලා විතරයි,දැන් කියාගන්න දෙයක් නැති උනාම උඹ මම හිතන දේවලුත් දැනගෙන, අනේ ගොනෝ.. බිත්තර කටුව නැතුව පැටියා හදාගන්න පුලුවන් කිව්වාම, උඹේ ගොන් මොලේට ඒක මැජික් උනා, ඉතින් බූරු මොටා මට කියවන්න ගත්තා, ඒකයි බූරු මොටෝ මම කිව්වේ අත්‍යාවශ්‍ය නැහැ කියලා කටුව. තේරුනා ද බූරු පැටියට ගොනාට වගේ ? නැතුව මම බූරුවෙක් නෙවේ පුතේ උඹ වගේ. :love:

    මේ බූරු පැටියා හැම දෙයක්ම උපකල්පනය කරලා, අප්පා නැතිව ජාතක උනේ ජේසු පුතා විතරයි මම දන්න තරමින්, කුකුල්ලුන්ගේ පිරිමි සතෙක් නැතිව බිත්තරයට ජීවයක් නෑ. මම කිව්වේ ෆාම් එකේ එක කුකුලෙක් හරි හිටියොත් පවු කියලා. ආයේ ගිහින් කමෙන්ට් එක බලලා වරෙන් මයෙ පුකේ. මේ බූරු මොටෙක් කමෙන්ට් එක හරියට කියවන්නේ නැතිව, නිකන් පොර වෙන්න චාන්ස් එකක් කියලා උඩ පැනගෙන ආවා නේ. :rofl:

    බිත්තර ෆාම් එකේ කුකුල්ලු තියන් ඉන්නේ පකටද මිනිහෝ? කටුව නැතව පැටවූ හැදෙන එක උබ වගේ youtube සයන්ටිස්ට්ලට තමයි මැජික්. තොගේ කමෙන්ට් එක තෝ මුලින් කියවපන්. අපායේ යනෝනෝ කියාගෙන පටන් අරන් තියෙන්නේ :lol: වීඩියෝ බලලා පොර ටෝක් දීගෙන අනිත් උන්ට කන බොන විදිය උගන්නන්න එනවා. තෝ බිත්තර බැරි නම් තණකොළ කෑවත් අපිට පකද? වතුරත් නොබී හිටපන්. එකේ ක්ෂුද්‍ර ජීවියෙක් ඉදලා මැරුනොත් පව්. පාරේ ඇවිදින්න එපා.කුබියෙක් නිකන්හරි පෑගිලා මැරුනොත් පව්. නිගන්ට ලොජික් දාන උබලා එක්ක මොන කතාද?:rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,821
    16,657
    113
    Colombo
    කොරලා පෙන්නපන්කෝ :rofl: නබියාද සයන්ස් ඉගැන්නුවේ :P

    :rofl::rofl::rofl::rofl: වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද කොහෙද :P:P ෆාම් කිකිලියෝ කුකුලගේ බිජ්ජ කොයි වගේද කියලවත් දැකල නැතුව ඇති :yes::yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,821
    16,657
    113
    Colombo
    https://www.facebook.com/buddhaputhun.lk/videos/946598135475302/

    බිත්තරයේ ජීවයක් තියෙනව. !!!
    ඒකට අවස්ය සාදක අඩු කිරිමේන් තමයි ඒ ජීවය අඩපන කරල තියෙනe
    අනික තමයි බිත්තරය කුනු වෙලා කිය්න්නේ මොකක්ද? ඒ තමයි ඒ ජීවියගේ මරනය ඉතින් ජීවයක් නැත්තෙ කුනූ උන බිත්තරයක නේද පින්වතුනි...

    කිකිළි කොහොමත් බිත්තර දානවා. හිකුවත් නැතත්. :P
    ෆාම් වල කුකුලෝ ඉන්නේ ගම් බිත්තර හදන්න. නැත්තන් හැම කිකිලිටම හුකන්න නෙමේ.
    ෆාම් කිකිලියෝන්ට හෝමෝන දෙනවා කෑම එක්ක බිත්තර ඉක්මනට දාන්න.

    බොරු නම් ෆාම් කිකිලියෙක් බිත්තරේ දාපු ගමන් අරන් ඇවිල්ල controlled tempretures එක්ක කෘතිමව රක්කපන්. උබට ලොවෙත් පැටියෙක් නම් ලැබෙන්නේ නෑ.