ඒක මල්ලිට දුන්නා බං. මම ගත්තා Suzuki Gixxer SF ABS EFI එකක්.150-160 CC range එකේ King තමයි.
නිල් පාටද

ඒක මල්ලිට දුන්නා බං. මම ගත්තා Suzuki Gixxer SF ABS EFI එකක්.150-160 CC range එකේ King තමයි.

Selinco hodailu neda?
ඔන්න අද සුපිරි භාණ්ඩයක් බස්සන්න සල්ලි බැන්දා.. සුපිරියි කිව්වට මේ හොනට් තරම් සිරා නෑ ඉතින්. අතේ ඇති ගානට බෲම් එකක් ගන්න සල්ලි දුන්නා සුසුකි එකට.
දැන් ඉන්ශුවරන්ස් දාගන්න ඕනා. කාගෙන්ද හොද full option Insurance තියෙන්නේ කොල්ලනේ? මම බැලුවේ LOLC එකේ දාන්න. අවුරුද්දට 25,000/= වගේ වෙනවා කිව්වා. උබලාට කීයක් උනාද? Bike එකේ value එක 479,900/=
Red & black da?
E colour eka gathi

Selinco hodailu neda?

ඔව් බයික් එක ඇසෙම්බල් කරලා ගනිද්දී තව සතියක් වගේ යයි. අනික් අයගෙනුර්හ් අහලා බලන්න ඕනා. ඔය උඩ ගණන් හම්බුනේ staff discount එක වැටිලා.
නිල් එකට වඩා ඔය පාට ගති මචං..
ශ්රී ලංකා ඉන්ෂුරන්ස් එකත් හොදයි..
එල මචෝ congratsඔන්න අද සුපිරි භාණ්ඩයක් බස්සන්න සල්ලි බැන්දා.. සුපිරියි කිව්වට මේ හොනට් තරම් සිරා නෑ ඉතින්. අතේ ඇති ගානට බෲම් එකක් ගන්න සල්ලි දුන්නා සුසුකි එකට.දැන් ඉන්ශුවරන්ස් දාගන්න ඕනා. කාගෙන්ද හොද full option Insurance තියෙන්නේ කොල්ලනේ? මම බැලුවේ LOLC එකේ දාන්න. අවුරුද්දට 25,000/= වගේ වෙනවා කිව්වා. උබලාට කීයක් උනාද? Bike එකේ value එක 479,900/=
![]()

full insurance කේස් එකනම් දැන්නෑ මචන්. තියෙන්නෙ 3rd party.Ube koheda thiyenne? Mage ekatath full danna oni
Nice colour
එල මචෝ congratsfull insurance කේස් එකනම් දැන්නෑ මචන්. තියෙන්නෙ 3rd party.

hariyata clutch eka watila na wage hama thissema wenneth na samahara welawata witharai ehema wenne.mokak wenna puluwanda lede?
clutch play ekanam normal.machanla bike eke gear maru karala clutch eka dena kota takas takas gala sound ekak enawa.hariyata clutch eka watila na wage hama thissema wenneth na samahara welawata witharai ehema wenne.mokak wenna puluwanda lede?
clutch play ekanam normal.
Discover 125


ow machan aluthen dala 7000km kittuwenna duwala thiyenne
කිලෝමීටර් කීයක් දුවලා තියෙනවද මචං? කලින් ක්ලච් එක මාරු කරලා තියෙනවද? ගොඩක් දුරට ක්ලච් ප්රෙශර් ප්ලේට් ගිහින් වගේ.