ElaKiri Bajaj Pulsar Fan Club-4

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com


    නිල් පාටද :confused:;)



    This beast :love::love::love:

    ImageResizer.ashx


    ImageResizer.ashx


    Super review



    >> More pics <<
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔන්න අද සුපිරි භාණ්ඩයක් බස්සන්න සල්ලි බැන්දා.. සුපිරියි කිව්වට මේ හොනට් තරම් සිරා නෑ ඉතින්. අතේ ඇති ගානට බෲම් එකක් ගන්න සල්ලි දුන්නා සුසුකි එකට. :rolleyes::rolleyes:

    දැන් ඉන්ශුවරන්ස් දාගන්න ඕනා. කාගෙන්ද හොද full option Insurance තියෙන්නේ කොල්ලනේ? මම බැලුවේ LOLC එකේ දාන්න. අවුරුද්දට 25,000/= වගේ වෙනවා කිව්වා. උබලාට කීයක් උනාද? Bike එකේ value එක 479,900/= :D


    Selinco hodailu neda?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Selinco hodailu neda?


    ඔව් බයික් එක ඇසෙම්බල් කරලා ගනිද්දී තව සතියක් වගේ යයි. අනික් අයගෙනුර්හ් අහලා බලන්න ඕනා. ඔය උඩ ගණන් හම්බුනේ staff discount එක වැටිලා. :rolleyes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ඔව් බයික් එක ඇසෙම්බල් කරලා ගනිද්දී තව සතියක් වගේ යයි. අනික් අයගෙනුර්හ් අහලා බලන්න ඕනා. ඔය උඩ ගණන් හම්බුනේ staff discount එක වැටිලා. :rolleyes:


    නිල් එකට වඩා ඔය පාට ගති මචං..
    ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකත් හොදයි..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න අද සුපිරි භාණ්ඩයක් බස්සන්න සල්ලි බැන්දා.. සුපිරියි කිව්වට මේ හොනට් තරම් සිරා නෑ ඉතින්. අතේ ඇති ගානට බෲම් එකක් ගන්න සල්ලි දුන්නා සුසුකි එකට. :rolleyes::rolleyes:දැන් ඉන්ශුවරන්ස් දාගන්න ඕනා. කාගෙන්ද හොද full option Insurance තියෙන්නේ කොල්ලනේ? මම බැලුවේ LOLC එකේ දාන්න. අවුරුද්දට 25,000/= වගේ වෙනවා කිව්වා. උබලාට කීයක් උනාද? Bike එකේ value එක 479,900/= :D
    එල මචෝ congrats :cool::cool: full insurance කේස් එකනම් දැන්නෑ මචන්. තියෙන්නෙ 3rd party.
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    machanla bike eke gear maru karala clutch eka dena kota takas takas gala sound ekak enawa.:shocked: hariyata clutch eka watila na wage hama thissema wenneth na samahara welawata witharai ehema wenne.mokak wenna puluwanda lede?:confused: clutch play ekanam normal.
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    machanla bike eke gear maru karala clutch eka dena kota takas takas gala sound ekak enawa.:shocked: hariyata clutch eka watila na wage hama thissema wenneth na samahara welawata witharai ehema wenne.mokak wenna puluwanda lede?:confused: clutch play ekanam normal.


    මොකද්ද බයික් එක
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0

    කිලෝමීටර් කීයක් දුවලා තියෙනවද මචං? කලින් ක්ලච් එක මාරු කරලා තියෙනවද? ගොඩක් දුරට ක්ලච් ප්‍රෙශර් ප්ලේට් ගිහින් වගේ. :nerd::oo:
    ow machan aluthen dala 7000km kittuwenna duwala thiyenne