දැනුයි පියවී සිහියට ආවේ සිංහලු...
පාටි වලට අඩගැහුවම බෑ කියන්න හොද නෑනේ.....
උබලගෙ තත්වෙ කොහොමද..?
දැනුයි පියවී සිහියට ආවේ සිංහලු...
පාටි වලට අඩගැහුවම බෑ කියන්න හොද නෑනේ.....
උබලගෙ තත්වෙ කොහොමද..?

Party na kukullo![]()
නියමයි මචන්ආයෙ professional විදිහටම වැඩේ කරල තියෙනව
![]()







මම ඔය වගේ වැඩක් කරන්න ගියානම් අනිවා වොශර් එකක් හරි වැඩි වෙනවා.ලස්සනට පිලිවෙලට වැඩේ කරල තියෙනවා




මොකද්ද චමියෝ ඔය ස්ප්‍රේ එක...?
ඒක මල්ලිට දුන්නා බං. මම ගත්තා Suzuki Gixxer SF ABS EFI එකක්.150-160 CC range එකේ King තමයි.
මම ආසම බයික් එකක්. හැබැයි කවුලින් එක නැති මොඩල් එකට.
උඹ සිලෙක්ට් කරපු කලර් එකත් පට්ට හැබැයි.
135 එකේ බ්රේක් ලෙඩේට මොකද උනේ මචන්

No party miniho. Ea madiwata bar wahala. Sedda

Party na kukullo![]()
Bothalayak gahannawath bar erala ne kukulo

කොයි එකද මචන්?
වම් පැත්තේ තියෙන්නේ නම් චේන් ක්ලීනර් එකක්.ඒක බ්රේක් ක්ලීන් කරන්න ගන්නත් පුළුවන්.මම ගත්තේ ඔය වැඩ දෙකටම.
දකුණු පැත්තේ තියෙන්නේ නම් WD40 බ්‍රෑන්ඩ් එකේ rust remover එක වගේ එකක්.
පොයින්ට්ස් 7 කට ස්පෙෂලයිස් කරලා කියලා කියන්නේ.
"Multi-function spray for all automotive, household, hobby and garden applications with 7 performance benefits: 1. Suppresses moisture and starts wet motors. 2. Protects the electrical system. Eliminates creep currents and short circuits. 3. Loosens rusted-in screws. 4. Keeps movable parts permanently free. 5. Protects against corrosion and oxidation. 6. Maintains rubber parts; no freezing-on. 7. Prevents squeaking noises. Neutral to plastics, paints, metals and wood."
product එකනම් මරු. බයික් එකේ මලකඩ කන ඇණ වලටත් ගහනවා මම.එකේ පොඩි ලේයර් එකක් වගේ හිටිනවා.මලකඩ කන එකත් අඩු වෙනවා. youtube තියෙනවා video බලහන්.
BUMPmachanla bike eke gear maru karala clutch eka dena kota takas takas gala sound ekak enawa.hariyata clutch eka watila na wage hama thissema wenneth na samahara welawata witharai ehema wenne.mokak wenna puluwanda lede?
clutch play ekanam normal.
thanks machanHub eke rubber kotta hathara maru karanna mcn.
brand new aran tika kaelkin cdi awl yanna ida thiyanawada bn ?



brand new aran tika kaelkin cdi awl yanna ida thiyanawada bn ?

බජාජ් එකක්ද? අලුතින් CDI එකක් අරන් එවේලාම දාලා පිච්චිලා ගියත් වොරන්ටි නැත..![]()
වතුර ගියහමත් CDI අවුල් යන්න පුලුවන්. මොකක්ද අවුල වෙලා තියෙන්නේ?

)
බජාජ් අවේන්ජර් එකක් බන් ඊයේ විහාරමහාදේවි එක හරියේදී නැවැත්තුව බන් ඊට පස්සේ ස්ටාර්ට් කරනනව කරනවා ස්ටාර්ට් උනේ නෑ ඊට පස්සේ ඇදගෙන අරන් ආවා අද ගරාජ් එකට දැම්මම කිව්වා cdi එකේ අව්ලක් ලු![]()
(bike එකට ආපු cdi එක)
එල මචන් මෝටර් එකත් ක්ලීන් කොරල දාමු එහෙනම්තෑන්ක්ස් මචන්.මේවා කරන්න උනන්දු වුනේ සහ ගුරුහරුකම් ගත්තේ විශේෂයෙන් උඹ, ඉසුරු සහ හරිඳු ත්‍රෙඩ් එකේ දාපු දේවලින් තමා.
ඊළඟ මිෂන් එක විදිහට ස්ටාටර් මෝටරය සර්විස් කරන්න තමා හිතාගත්තේ උඹේ පොස්ට් එක නිසා මචන්
තෑන්ක්ස් මචන්.එහෙම තමා බන් මටත් අනන්තවත් ඔය වැඩේ වෙනවා.අපි සියල්ලදත්ලා නෙවෙයිනේ.වරදින්න වරදින්න නේ ඉගෙනගන්නේ
තමන් ගැන විශ්වාසය තියල වැඩේ කරපන්
![]()

