ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දැනුයි පියවී සිහියට ආවේ සිංහලු...
    පාටි වලට අඩගැහුවම බෑ කියන්න හොද නෑනේ.....
    උබලගෙ තත්වෙ කොහොමද..?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නියමයි මචන් :love::love: ආයෙ professional විදිහටම වැඩේ කරල තියෙනව :love::love::yes::yes:

    තෑන්ක්ස් මචන්.:yes:
    මේවා කරන්න උනන්දු වුනේ සහ ගුරුහරුකම් ගත්තේ විශේෂයෙන් උඹ, ඉසුරු සහ හරිඳු ත්‍රෙඩ් එකේ දාපු දේවලින් තමා.:yes::yes::love::love:

    ඊළඟ මිෂන් එක විදිහට ස්ටාටර් මෝටරය සර්විස් කරන්න තමා හිතාගත්තේ උඹේ පොස්ට් එක නිසා මචන් :love::love:

    මම ඔය වගේ වැඩක් කරන්න ගියානම් අනිවා වොශර් එකක් හරි වැඩි වෙනවා.ලස්සනට පිලිවෙලට වැඩේ කරල තියෙනවා

    තෑන්ක්ස් මචන්.
    එහෙම තමා බන් මටත් අනන්තවත් ඔය වැඩේ වෙනවා.අපි සියල්ලදත්ලා නෙවෙයිනේ.
    වරදින්න වරදින්න නේ ඉගෙනගන්නේ :):yes::yes:
    තමන් ගැන විශ්වාසය තියල වැඩේ කරපන් ;)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    මොකද්ද චමියෝ ඔය ස්ප්‍රේ එක...?

    කොයි එකද මචන්?

    වම් පැත්තේ තියෙන්නේ නම් චේන් ක්ලීනර් එකක්.ඒක බ්‍රේක් ක්ලීන් කරන්න ගන්නත් පුළුවන්.මම ගත්තේ ඔය වැඩ දෙකටම.
    දකුණු පැත්තේ තියෙන්නේ නම් WD40 බ්‍රෑන්ඩ් එකේ rust remover එක වගේ එකක්.
    පොයින්ට්ස් 7 කට ස්පෙෂලයිස් කරලා කියලා කියන්නේ.

    "Multi-function spray for all automotive, household, hobby and garden applications with 7 performance benefits: 1. Suppresses moisture and starts wet motors. 2. Protects the electrical system. Eliminates creep currents and short circuits. 3. Loosens rusted-in screws. 4. Keeps movable parts permanently free. 5. Protects against corrosion and oxidation. 6. Maintains rubber parts; no freezing-on. 7. Prevents squeaking noises. Neutral to plastics, paints, metals and wood."

    product එකනම් මරු. බයික් එකේ මලකඩ කන ඇණ වලටත් ගහනවා මම.එකේ පොඩි ලේයර් එකක් වගේ හිටිනවා.මලකඩ කන එකත් අඩු වෙනවා. youtube තියෙනවා video බලහන්.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ඒක මල්ලිට දුන්නා බං. මම ගත්තා Suzuki Gixxer SF ABS EFI එකක්. :yes::cool: 150-160 CC range එකේ King තමයි. :love:

    මම ආසම බයික් එකක්. හැබැයි කවුලින් එක නැති මොඩල් එකට.
    උඹ සිලෙක්ට් කරපු කලර් එකත් පට්ට හැබැයි.

    135 එකේ බ්‍රේක් ලෙඩේට මොකද උනේ මචන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම ආසම බයික් එකක්. හැබැයි කවුලින් එක නැති මොඩල් එකට.
    උඹ සිලෙක්ට් කරපු කලර් එකත් පට්ට හැබැයි.

    135 එකේ බ්‍රේක් ලෙඩේට මොකද උනේ මචන්

    පාට නම් වෙන එව්වට සිලෙක්ට් කරන්න බෑ බං මේ ABS එක නිසා. නමුත් වෙලාවට ලස්සන පාටක් තියෙන්නේ. :love:

    ඒකේ දැන් බ්‍රේක් බයින්ඩ් එක නම් අඩුයි මචන්. නමුත් ඩිස්ක් එක නම් සුපුරුදු පරිදි රත් වෙනවා. අත ඇරලා දැම්මා බං ඒක පස්සේ යන එක. ටිකක් සල්ලි තියෙන වෙලාවක ඩිස්ක් ක්ලීන් කරන බඩු ටික අරගෙන මමම සුද්ද කරලා දානවා.

    මේ ඒක නෙවේ.. උබ ගාව Rain-X එක තියෙනවද බං ගන්න? අර anti water repellant එක? මට හෙල්මට් එකේ කවරෙයි, සයිකලේ කණ්නාඩි වලයි ගාගන්න ඕනා.

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    No party miniho. Ea madiwata bar wahala. Sedda
    කලින් ලෑස්ති කරගන්න එපැයි බං
    :shocked::shocked:
    Party na kukullo :(
    ඒකත් හොදයි බං
    ;)
    Bothalayak gahannawath bar erala ne kukulo
    :lol::lol:
    කොයි එකද මචන්?

    වම් පැත්තේ තියෙන්නේ නම් චේන් ක්ලීනර් එකක්.ඒක බ්‍රේක් ක්ලීන් කරන්න ගන්නත් පුළුවන්.මම ගත්තේ ඔය වැඩ දෙකටම.
    දකුණු පැත්තේ තියෙන්නේ නම් WD40 බ්‍රෑන්ඩ් එකේ rust remover එක වගේ එකක්.
    පොයින්ට්ස් 7 කට ස්පෙෂලයිස් කරලා කියලා කියන්නේ.

    "Multi-function spray for all automotive, household, hobby and garden applications with 7 performance benefits: 1. Suppresses moisture and starts wet motors. 2. Protects the electrical system. Eliminates creep currents and short circuits. 3. Loosens rusted-in screws. 4. Keeps movable parts permanently free. 5. Protects against corrosion and oxidation. 6. Maintains rubber parts; no freezing-on. 7. Prevents squeaking noises. Neutral to plastics, paints, metals and wood."

    product එකනම් මරු. බයික් එකේ මලකඩ කන ඇණ වලටත් ගහනවා මම.එකේ පොඩි ලේයර් එකක් වගේ හිටිනවා.මලකඩ කන එකත් අඩු වෙනවා. youtube තියෙනවා video බලහන්.
    දකුණු පැත්තෙ එක මචං.
    විස්තරේ හැටියට නම් පට්ට වගේ. කීයක් වෙනවද බං ඕක..?

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    brand new aran tika kaelkin cdi awl yanna ida thiyanawada bn ?

    බජාජ් එකක්ද? අලුතින් CDI එකක් අරන් එවේලාම දාලා පිච්චිලා ගියත් වොරන්ටි නැත.. :(:angry:

    වතුර ගියහමත් CDI අවුල් යන්න පුලුවන්. මොකක්ද අවුල වෙලා තියෙන්නේ?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    බජාජ් එකක්ද? අලුතින් CDI එකක් අරන් එවේලාම දාලා පිච්චිලා ගියත් වොරන්ටි නැත.. :(:angry:

    වතුර ගියහමත් CDI අවුල් යන්න පුලුවන්. මොකක්ද අවුල වෙලා තියෙන්නේ?

    බජාජ් අවේන්ජර් එකක් බන් ඊයේ විහාරමහාදේවි එක හරියේදී නැවැත්තුව බන් ඊට පස්සේ ස්ටාර්ට් කරනනව කරනවා ස්ටාර්ට් උනේ නෑ ඊට පස්සේ ඇදගෙන අරන් ආවා අද ගරාජ් එකට දැම්මම කිව්වා cdi එකේ අව්ලක් ලු :baffled::baffled:

    (bike එකට ආපු cdi එක :dull:)
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    බජාජ් අවේන්ජර් එකක් බන් ඊයේ විහාරමහාදේවි එක හරියේදී නැවැත්තුව බන් ඊට පස්සේ ස්ටාර්ට් කරනනව කරනවා ස්ටාර්ට් උනේ නෑ ඊට පස්සේ ඇදගෙන අරන් ආවා අද ගරාජ් එකට දැම්මම කිව්වා cdi එකේ අව්ලක් ලු :baffled::baffled:

    (bike එකට ආපු cdi එක :dull:)

    Ape dad ge ct100 eka gaththe 2011di. Register karala awuruddak na gannakota. VK number eka. Aran masa ekahamaren withara cdi eka giya. Ita passe daana daana cdi eka pichchuna. Passe agentgen nemei wena thanakin cdi ekak aran damma. Ada wenathuruth eka thamai thiyenne. Awurudu 6kma. Godak welawata manufacturing faults nisa thamai bn cdi yanne. Cdi circuit eka bike eke circuit ekata sambandayak nane wenamane thiyenne
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තෑන්ක්ස් මචන්.:yes:මේවා කරන්න උනන්දු වුනේ සහ ගුරුහරුකම් ගත්තේ විශේෂයෙන් උඹ, ඉසුරු සහ හරිඳු ත්‍රෙඩ් එකේ දාපු දේවලින් තමා.:yes::yes::love::love:ඊළඟ මිෂන් එක විදිහට ස්ටාටර් මෝටරය සර්විස් කරන්න තමා හිතාගත්තේ උඹේ පොස්ට් එක නිසා මචන් :love::love:තෑන්ක්ස් මචන්.එහෙම තමා බන් මටත් අනන්තවත් ඔය වැඩේ වෙනවා.අපි සියල්ලදත්ලා නෙවෙයිනේ.වරදින්න වරදින්න නේ ඉගෙනගන්නේ :):yes::yes:තමන් ගැන විශ්වාසය තියල වැඩේ කරපන් ;)
    එල මචන් මෝටර් එකත් ක්ලීන් කොරල දාමු එහෙනම් :yes::yes: