ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura

පාට නම් වෙන එව්වට සිලෙක්ට් කරන්න බෑ බං මේ ABS එක නිසා. නමුත් වෙලාවට ලස්සන පාටක් තියෙන්නේ. :love:

ඒකේ දැන් බ්‍රේක් බයින්ඩ් එක නම් අඩුයි මචන්. නමුත් ඩිස්ක් එක නම් සුපුරුදු පරිදි රත් වෙනවා. අත ඇරලා දැම්මා බං ඒක පස්සේ යන එක. ටිකක් සල්ලි තියෙන වෙලාවක ඩිස්ක් ක්ලීන් කරන බඩු ටික අරගෙන මමම සුද්ද කරලා දානවා.

මේ ඒක නෙවේ.. උබ ගාව Rain-X එක තියෙනවද බං ගන්න? අර anti water repellant එක? මට හෙල්මට් එකේ කවරෙයි, සයිකලේ කණ්නාඩි වලයි ගාගන්න ඕනා.

rain x කියන බ්‍රෑන්ඩ් එකනම් නෑ බන්
Liqui Moly එකේ Fix Clear එක නම් තියෙනවා.මම පාවිච්චි කරන්නෙත් ඒක.
http://liquimoly.lk/product/fix-clear-rain-repellent/

වාහනවල වගේ හෙල්මට් වයිසර් වල airstream එකට වතුර අයින් වෙන්නේ නෑ.ඒත් වතුර හිටිනවා අඩුයි.පොඩ්ඩක් හෙල්මට් එක හොලවපු ගමන් එහෙම නැත්නම් ඇඟිල්ලෙන් වතුර යන්තම් තල්ලු කලොත් ටක්ගාලා අයින් වෙනවා වතුර.
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura

බජාජ් එකක්ද? අලුතින් CDI එකක් අරන් එවේලාම දාලා පිච්චිලා ගියත් වොරන්ටි නැත.. :(:angry:

වතුර ගියහමත් CDI අවුල් යන්න පුලුවන්. මොකක්ද අවුල වෙලා තියෙන්නේ?
සිරාවට බන්.
ඕකුන් ඇහුවොත් කියන්නේ ඒකට වොරන්ටි නෑ.අරකටත් නෑ කියලා.
ඒ උනාට කියන්නේ 30000 km හෝ අවුරුදු 2ක අසමසම වගකීම කියලා :angry::angry::angry::angry:
එල මචන් මෝටර් එකත් ක්ලීන් කොරල දාමු එහෙනම් :yes::yes:

:yes::yes:
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    Ape dad ge ct100 eka gaththe 2011di. Register karala awuruddak na gannakota. VK number eka. Aran masa ekahamaren withara cdi eka giya. Ita passe daana daana cdi eka pichchuna. Passe agentgen nemei wena thanakin cdi ekak aran damma. Ada wenathuruth eka thamai thiyenne. Awurudu 6kma. Godak welawata manufacturing faults nisa thamai bn cdi yanne. Cdi circuit eka bike eke circuit ekata sambandayak nane wenamane thiyenne

    :baffled::baffled:සිරාවට :dull:
    මේ බය්ක් එකත් අරන් මාස තුනයි :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    rain x කියන බ්‍රෑන්ඩ් එකනම් නෑ බන්
    Liqui Moly එකේ Fix Clear එක නම් තියෙනවා.මම පාවිච්චි කරන්නෙත් ඒක.
    http://liquimoly.lk/product/fix-clear-rain-repellent/

    වාහනවල වගේ හෙල්මට් වයිසර් වල airstream එකට වතුර අයින් වෙන්නේ නෑ.ඒත් වතුර හිටිනවා අඩුයි.පොඩ්ඩක් හෙල්මට් එක හොලවපු ගමන් එහෙම නැත්නම් ඇඟිල්ලෙන් වතුර යන්තම් තල්ලු කලොත් ටක්ගාලා අයින් වෙනවා වතුර.

    අනේ මන්දා මචං. මොක ගත්තත් එකම වැඩේ වගේ නේ වෙන්නේ. ගාන කියද ඕකේ කොල්ලෝ? උබලා ගාව බඩු හෑව් නේ?
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කුකුල්ලු බාසිකලේ වැඩි හරියක්ම ගැජට් අටෝලා තීන්නේ ඇලෙන්කි ඇන වලින්නේ.
    සමහර ඇන අල්ලන්න බෑ සවුත්තු වෙලා තීන්නේ.
    මේ ඇලෙන්කි ඇන ගන්න තැනක් කියාල්ලකෝ.
    බජාජ් සෙන්ටර් වල නම් නෑ. හාඩ්වෙයාර් වලත් බැලුවා නෑ.
    stainless-steel-bolts-250x250.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    අනේ මන්දා මචං. මොක ගත්තත් එකම වැඩේ වගේ නේ වෙන්නේ. ගාන කියද ඕකේ කොල්ලෝ? උබලා ගාව බඩු හෑව් නේ?

    ඔව් මචන් ගොඩක් දුරට එක වගේ තමයි ඕවා.
    පොඩි පොඩි වෙනස්කම් තමා තියෙන්නෙ.

    එක්දාස් පන්සීයයි. වාහනයක නම් හය හත් පාරක් ගන්න පුළුවන්.
    ඔව් ඔව් තියනවා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුල්ලු බාසිකලේ වැඩි හරියක්ම ගැජට් අටෝලා තීන්නේ ඇලෙන්කි ඇන වලින්නේ.
    සමහර ඇන අල්ලන්න බෑ සවුත්තු වෙලා තීන්නේ.
    මේ ඇලෙන්කි ඇන ගන්න තැනක් කියාල්ලකෝ.
    බජාජ් සෙන්ටර් වල නම් නෑ. හාඩ්වෙයාර් වලත් බැලුවා නෑ.
    stainless-steel-bolts-250x250.jpg

    උඹ කොහෙද ඉන්නේ මට මතක නෑ තැන.
    නුගේගොඩ අවට වගේනම් ජුබිලි කණුවෙ ලින්ක් එන්ටර්පයිසස් එකේ තමා තියෙන්නෙ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ හීරෝ කොටලුවෝ.කොහොමද
    ඉන්නව හිටන් :yes: මොකෝ වෙන්නෙ ඔය පැත්තෙ

    කුකුල්ලු බාසිකලේ වැඩි හරියක්ම ගැජට් අටෝලා තීන්නේ ඇලෙන්කි ඇන වලින්නේ. සමහර ඇන අල්ලන්න බෑ සවුත්තු වෙලා තීන්නේ. මේ ඇලෙන්කි ඇන ගන්න තැනක් කියාල්ලකෝ. බජාජ් සෙන්ටර් වල නම් නෑ. හාඩ්වෙයාර් වලත් බැලුවා නෑ.
    හදිස්සියක් නැත්නම් Ebay එකෙන් order එකක් දාන්න. මේ තියෙන්නෙ stainless steel වලින්ම බඩු. අදාල size එකයි screw length එකයි බලල. දිග වැඩිනම් කපාගන්න පුලුවන්නෙ. හැබැයි මෙහෙ කඩවලත් නැති වෙන්න බෑ බන් අනිවා ඇති හොයල බැලුවනම් හරි පොඩ්ඩක් :yes:

    cocacola dala weli kolen rim eka madda sinhalayo. Malakada dot tika kohen giyaada na
    :shocked::cool:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උඹ කොහෙද ඉන්නේ මට මතක නෑ තැන.
    නුගේගොඩ අවට වගේනම් ජුබිලි කණුවෙ ලින්ක් එන්ටර්පයිසස් එකේ තමා තියෙන්නෙ
    මම ගම්පහ මචං ඔහෙ දුර වැඩී
    හදිස්සියක් නැත්නම් Ebay එකෙන් order එකක් දාන්න. මේ තියෙන්නෙ stainless steel වලින්ම බඩු. අදාල size එකයි screw length එකයි බලල. දිග වැඩිනම් කපාගන්න පුලුවන්නෙ. හැබැයි මෙහෙ කඩවලත් නැති වෙන්න බෑ බන් අනිවා ඇති හොයල බැලුවනම් හරි පොඩ්ඩක් :yes:
    මමත් බැලුවෙ ඔඩරයක් දාන්න මචං. මේ පැත්තෙ හෙව්වා හම්බ උනේ නෑ රෙද්ද
    :confused::confused:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම ගම්පහ මචං ඔහෙ දුර වැඩී
    හදිස්සියක් නැත්නම් Ebay එකෙන් order එකක් දාන්න. මේ තියෙන්නෙ stainless steel වලින්ම බඩු. අදාල size එකයි screw length එකයි බලල. දිග වැඩිනම් කපාගන්න පුලුවන්නෙ. හැබැයි මෙහෙ කඩවලත් නැති වෙන්න බෑ බන් අනිවා ඇති හොයල බැලුවනම් හරි පොඩ්ඩක් :yes:
    මමත් බැලුවෙ ඔඩරයක් දාන්න මචං. මේ පැත්තෙ හෙව්වා හම්බ උනේ නෑ රෙද්ද
    :confused::confused:

    Gal wale nail kadawala balapan. Aniwa ethi
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    2jd3l8j.jpg
    e9j6nd.jpg

    කලින් ඉස්සරහ තිබුන රිම් එක දිරලම හිල් වුන නිසා කඩන තැනකින් ගෙනාව හිල් නැති පොඩ්ඩක් මළකඩ අල්ලල තිබුන රිම් එකක් රුපියල් 1000කට. අද නිකමට කොකාකෝලා 100 බෝතලයක් ගෙනැල්ලා ගෙදර තිබුන වැලිකොලේකින් අල්ලල බැලුවා මළකඩ නම් යනවා. සයිලන්සර් දෙකත් අල්ලල දැම්මා. හෙට ඉස්සරහ රෝදෙ ඉතුරු ටිකයි, පස්සෙ රෝදෙයි ලගේජ් එකයි පස්සෙ ෂොක් දෙකයි අල්ලල දාන්න ඕනේ. මලකඩ ඩොට් සේරම මැකිලා අලුත් වගේ දිස්නෙ දෙනවා
     
    Last edited: