පාට නම් වෙන එව්වට සිලෙක්ට් කරන්න බෑ බං මේ ABS එක නිසා. නමුත් වෙලාවට ලස්සන පාටක් තියෙන්නේ.
ඒකේ දැන් බ්රේක් බයින්ඩ් එක නම් අඩුයි මචන්. නමුත් ඩිස්ක් එක නම් සුපුරුදු පරිදි රත් වෙනවා. අත ඇරලා දැම්මා බං ඒක පස්සේ යන එක. ටිකක් සල්ලි තියෙන වෙලාවක ඩිස්ක් ක්ලීන් කරන බඩු ටික අරගෙන මමම සුද්ද කරලා දානවා.
මේ ඒක නෙවේ.. උබ ගාව Rain-X එක තියෙනවද බං ගන්න? අර anti water repellant එක? මට හෙල්මට් එකේ කවරෙයි, සයිකලේ කණ්නාඩි වලයි ගාගන්න ඕනා.
දකුණු පැත්තෙ එක මචං.
විස්තරේ හැටියට නම් පට්ට වගේ. කීයක් වෙනවද බං ඕක..?
සිරාවට බන්.
බජාජ් එකක්ද? අලුතින් CDI එකක් අරන් එවේලාම දාලා පිච්චිලා ගියත් වොරන්ටි නැත..![]()
වතුර ගියහමත් CDI අවුල් යන්න පුලුවන්. මොකක්ද අවුල වෙලා තියෙන්නේ?




එල මචන් මෝටර් එකත් ක්ලීන් කොරල දාමු එහෙනම්![]()


Ape dad ge ct100 eka gaththe 2011di. Register karala awuruddak na gannakota. VK number eka. Aran masa ekahamaren withara cdi eka giya. Ita passe daana daana cdi eka pichchuna. Passe agentgen nemei wena thanakin cdi ekak aran damma. Ada wenathuruth eka thamai thiyenne. Awurudu 6kma. Godak welawata manufacturing faults nisa thamai bn cdi yanne. Cdi circuit eka bike eke circuit ekata sambandayak nane wenamane thiyenne

සිරාවට 
සිරාවට
මේ බය්ක් එකත් අරන් මාස තුනයි
Ekane miniho. Avenger ekak gaththa welawe volty yak gaththanam thawa gaanakuth ithurui. Anika japan badune.
rain x කියන බ්රෑන්ඩ් එකනම් නෑ බන්
Liqui Moly එකේ Fix Clear එක නම් තියෙනවා.මම පාවිච්චි කරන්නෙත් ඒක.
http://liquimoly.lk/product/fix-clear-rain-repellent/
වාහනවල වගේ හෙල්මට් වයිසර් වල airstream එකට වතුර අයින් වෙන්නේ නෑ.ඒත් වතුර හිටිනවා අඩුයි.පොඩ්ඩක් හෙල්මට් එක හොලවපු ගමන් එහෙම නැත්නම් ඇඟිල්ලෙන් වතුර යන්තම් තල්ලු කලොත් ටක්ගාලා අයින් වෙනවා වතුර.
cocacola dala weli kolen rim eka madda sinhalayo. Malakada dot tika kohen giyaada na


අනේ මන්දා මචං. මොක ගත්තත් එකම වැඩේ වගේ නේ වෙන්නේ. ගාන කියද ඕකේ කොල්ලෝ? උබලා ගාව බඩු හෑව් නේ?
cocacola dala weli kolen rim eka madda sinhalayo. Malakada dot tika kohen giyaada na


කුකුල්ලු බාසිකලේ වැඩි හරියක්ම ගැජට් අටෝලා තීන්නේ ඇලෙන්කි ඇන වලින්නේ.
සමහර ඇන අල්ලන්න බෑ සවුත්තු වෙලා තීන්නේ.
මේ ඇලෙන්කි ඇන ගන්න තැනක් කියාල්ලකෝ.
බජාජ් සෙන්ටර් වල නම් නෑ. හාඩ්වෙයාර් වලත් බැලුවා නෑ.
![]()
ඉන්නව හිටන්ආ හීරෝ කොටලුවෝ.කොහොමද
මොකෝ වෙන්නෙ ඔය පැත්තෙ හදිස්සියක් නැත්නම් Ebay එකෙන් order එකක් දාන්න. මේ තියෙන්නෙ stainless steel වලින්ම බඩු. අදාල size එකයි screw length එකයි බලල. දිග වැඩිනම් කපාගන්න පුලුවන්නෙ. හැබැයි මෙහෙ කඩවලත් නැති වෙන්න බෑ බන් අනිවා ඇති හොයල බැලුවනම් හරි පොඩ්ඩක්කුකුල්ලු බාසිකලේ වැඩි හරියක්ම ගැජට් අටෝලා තීන්නේ ඇලෙන්කි ඇන වලින්නේ. සමහර ඇන අල්ලන්න බෑ සවුත්තු වෙලා තීන්නේ. මේ ඇලෙන්කි ඇන ගන්න තැනක් කියාල්ලකෝ. බජාජ් සෙන්ටර් වල නම් නෑ. හාඩ්වෙයාර් වලත් බැලුවා නෑ.
cocacola dala weli kolen rim eka madda sinhalayo. Malakada dot tika kohen giyaada na


උඹ කොහෙද ඉන්නේ මට මතක නෑ තැන.
නුගේගොඩ අවට වගේනම් ජුබිලි කණුවෙ ලින්ක් එන්ටර්පයිසස් එකේ තමා තියෙන්නෙ

මම ගම්පහ මචං ඔහෙ දුර වැඩීහදිස්සියක් නැත්නම් Ebay එකෙන් order එකක් දාන්න. මේ තියෙන්නෙ stainless steel වලින්ම බඩු. අදාල size එකයි screw length එකයි බලල. දිග වැඩිනම් කපාගන්න පුලුවන්නෙ. හැබැයි මෙහෙ කඩවලත් නැති වෙන්න බෑ බන් අනිවා ඇති හොයල බැලුවනම් හරි පොඩ්ඩක්
![]()
මමත් බැලුවෙ ඔඩරයක් දාන්න මචං. මේ පැත්තෙ හෙව්වා හම්බ උනේ නෑ රෙද්ද
Gal wale nail kadawala balapan. Aniwa ethi