නර්ස්ලට අගිල්ල #$#

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    නර්ස්ලට මේ ක්‍රමය ගෙනාවොත් රජයට පාඩුයි.. ඒවගේම ප්‍රායෝගික නෑ..
    මොකද නර්ස්ලා යන වෙලාවට කොහොමත් යනවා එහෙම ගියේ නැත්නම් උන්ගෙ ඉර ගහනවා..
    ඒත් එන්නේ ඔෆ් වෙනවෙලාවට වඩා පැය බාගයක් විනාඩි 45 විතර පරක්කු වෙනවා..
    මොකද ඔෆිස් එකක්ක වගේ කරන වැඩේ මග නවත්තලා එන්න බෑ..
    එහෙම උනොත් ඒ පරක්කු වෙන් වෙලාවට OT ගෙවන්න වෙනවා..

    දන්නේ නැති දේවල් කතා නොකර ඉදහන් බන්...

    :yes::yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :confused::confused::confused::confused::confused::confused::confused:
    24991502_712285112301476_6265428356436631578_n.jpg

    :confused::confused::confused::confused::confused:

    පැමිණීම සහ පිටවීම සටහන් කරන ඇගිලි සලකුණු යන්ත සැම රජයේ ආයතනයකම දැක ගන්න පුලුවන්. රජයේ පාසල්වලත් මෙම ක්‍රමය ක්‍රියාත්මකයි. ඒත් රජයේ රෝහල්වලට මෙ ක්‍රමය අකැපද​? නර්ස්ලට අගිල්ල දාන්න අමාරු වෙන්ඩ ඇති. :D

    Not only for Nurses, should start for Doctors too. There are many who work properly but need to catch thieves.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අනික මචන් වාට්ටුවට යන්න තියෙන වෙලාවට වඩා විනාඩි 20ක් විතර කලින් යන්න ඕනා. කලින් shift එකේ හිටපු කෙනාගෙන් ලෙඩ්ඩු ටික භාරගන්න ඕනා කරපු ට්‍රීට්මන්ට් ඒවත් දැනගෙනම.

    evata change over time shift ekema thiyenawa.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    නර්ස්ලට මේ ක්‍රමය ගෙනාවොත් රජයට පාඩුයි.. ඒවගේම ප්‍රායෝගික නෑ..
    මොකද නර්ස්ලා යන වෙලාවට කොහොමත් යනවා එහෙම ගියේ නැත්නම් උන්ගෙ ඉර ගහනවා..
    ඒත් එන්නේ ඔෆ් වෙනවෙලාවට වඩා පැය බාගයක් විනාඩි 45 විතර පරක්කු වෙනවා..
    මොකද ඔෆිස් එකක්ක වගේ කරන වැඩේ මග නවත්තලා එන්න බෑ..
    එහෙම උනොත් ඒ පරක්කු වෙන් වෙලාවට OT ගෙවන්න වෙනවා..

    දන්නේ නැති දේවල් කතා නොකර ඉදහන් බන්...

    :yes::yes::yes:

    Kohomath wadi wela hitapuwahama OT claim karanawa
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Nurse lata OT unlimited tamai :lol:
    :lol::lol::lol: Thoth ekka joke dannath baa. Duwagena enawa.:frown:
    වලියකට මුල පිරිවා විතරයි. උඹ ඒක කෑවා... :growl:
    ඔකුනට නිවාඩු දවසටත් OT ලැබෙනවා බං. ඕකට නියම නමක් කියනවා, මට එක මතක නෑ.

    :lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol: Thoth ekka joke dannath baa. Duwagena enawa.:frown:

    Anika meke un kiyewwata Nurselata finger print thiyanna ne kiyala ehema ekak thiyenawa. E Nurselata OT unlimited nisa. Oka E dawas wala agree wechcha term ekak OT unlimited and Finger print one eka. Doctorslata Finger prints ne. But OT maximum 4 hrs per day 120 per month.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕනවට වඩා ඔය දේවල් කරන්න ගියොත් ඒ මිනිස්සු කරන ටිකවත් කරන්නේ නැති වෙනවා... අත්‍යවශ්‍ය සේවා වලට එහෙම සීමාවන් දාන්න අමාරුයි සමහරවිට... ආමි එකට එහෙම යුද්ද කාලේ ඔහොම කරා නම් කොහොමද..? :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Anika meke un kiyewwata Nurselata finger print thiyanna ne kiyala ehema ekak thiyenawa. E Nurselata OT unlimited nisa. Oka E dawas wala agree wechcha term ekak OT unlimited and Finger print one eka. Doctorslata Finger prints ne. But OT maximum 4 hrs per day 120 per month.

    පැය 120 ? මදිනේ... පැයකට කීයද..? බේසික් එක 208න් බෙදලා හදන ගානද ?
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Anika meke un kiyewwata Nurselata finger print thiyanna ne kiyala ehema ekak thiyenawa. E Nurselata OT unlimited nisa. Oka E dawas wala agree wechcha term ekak OT unlimited and Finger print one eka. Doctorslata Finger prints ne. But OT maximum 4 hrs per day 120 per month.
    ඇත්නම කිව්වොත් දොස්තරලට නම් මසෙට 120 මදි. හැබැයි ඒක හැම හොස්පිටල් එකටම අදාල නෑ. දොස්තරල බුරුතු පිටින් ඉන්න හොස්පිටල් වලට නම් 120 හරි. ඒත් දොස්තරලා 1ක් , 2නෙක් ඉන්න හොස්පිටල් වලට නම් unlimited OT දෙන්න ඕන.

    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්නම කිව්වොත් දොස්තරලට නම් මසෙට 120 මදි. හැබැයි ඒක හැම හොස්පිටල් එකටම අදාල නෑ. දොස්තරල බුරුතු පිටින් ඉන්න හොස්පිටල් වලට නම් 120 හරි. ඒත් දොස්තරලා 1ක් , 2නෙක් ඉන්න හොස්පිටල් වලට නම් unlimited OT දෙන්න ඕන.

    :yes:

    Ward eke Doctors la 4 k hitiyath mase 4 ta bedan on call kaloth maseta over time paya 162+ k karanawa. Mamath ehema karala thiyenawa.