


![]()
පැමිණීම සහ පිටවීම සටහන් කරන ඇගිලි සලකුණු යන්ත සැම රජයේ ආයතනයකම දැක ගන්න පුලුවන්. රජයේ පාසල්වලත් මෙම ක්‍රමය ක්‍රියාත්මකයි. ඒත් රජයේ රෝහල්වලට මෙ ක්‍රමය අකැපද? නර්ස්ලට අගිල්ල දාන්න අමාරු වෙන්ඩ ඇති.![]()
අනික මචන් වාට්ටුවට යන්න තියෙන වෙලාවට වඩා විනාඩි 20ක් විතර කලින් යන්න ඕනා. කලින් shift එකේ හිටපු කෙනාගෙන් ලෙඩ්ඩු ටික භාරගන්න ඕනා කරපු ට්‍රීට්මන්ට් ඒවත් දැනගෙනම.
නර්ස්ලට මේ ක්‍රමය ගෙනාවොත් රජයට පාඩුයි.. ඒවගේම ප්‍රායෝගික නෑ..
මොකද නර්ස්ලා යන වෙලාවට කොහොමත් යනවා එහෙම ගියේ නැත්නම් උන්ගෙ ඉර ගහනවා..
ඒත් එන්නේ ඔෆ් වෙනවෙලාවට වඩා පැය බාගයක් විනාඩි 45 විතර පරක්කු වෙනවා..
මොකද ඔෆිස් එකක්ක වගේ කරන වැඩේ මග නවත්තලා එන්න බෑ..
එහෙම උනොත් ඒ පරක්කු වෙන් වෙලාවට OT ගෙවන්න වෙනවා..
දන්නේ නැති දේවල් කතා නොකර ඉදහන් බන්...
![]()
E unata unlimited OT denne naa ban.Kohomath wadi wela hitapuwahama OT claim karanawa

Nurse lata OT unlimited tamai![]()


Thoth ekka joke dannath baa. Duwagena enawa.


Thoth ekka joke dannath baa. Duwagena enawa.
![]()
Thoth ekka joke dannath baa. Duwagena enawa.
වලියකට මුල පිරිවා විතරයි. උඹ ඒක කෑවා...


Anika meke un kiyewwata Nurselata finger print thiyanna ne kiyala ehema ekak thiyenawa. E Nurselata OT unlimited nisa. Oka E dawas wala agree wechcha term ekak OT unlimited and Finger print one eka. Doctorslata Finger prints ne. But OT maximum 4 hrs per day 120 per month.
ඔකුනට නිවාඩු දවසටත් OT ලැබෙනවා බං. ඕකට නියම නමක් කියනවා, මට එක මතක නෑ.

පැය 120 ? මදිනේ... පැයකට කීයද..? බේසික් එක 208න් බෙදලා හදන ගානද ?
ඔකුනට නිවාඩු දවසටත් OT ලැබෙනවා බං. ඕකට නියම නමක් කියනවා, මට එක මතක නෑ.
![]()


ඇත්නම කිව්වොත් දොස්තරලට නම් මසෙට 120 මදි. හැබැයි ඒක හැම හොස්පිටල් එකටම අදාල නෑ. දොස්තරල බුරුතු පිටින් ඉන්න හොස්පිටල් වලට නම් 120 හරි. ඒත් දොස්තරලා 1ක් , 2නෙක් ඉන්න හොස්පිටල් වලට නම් unlimited OT දෙන්න ඕන.Anika meke un kiyewwata Nurselata finger print thiyanna ne kiyala ehema ekak thiyenawa. E Nurselata OT unlimited nisa. Oka E dawas wala agree wechcha term ekak OT unlimited and Finger print one eka. Doctorslata Finger prints ne. But OT maximum 4 hrs per day 120 per month.

Hema job 1 tama finger print gena eka practical na ban. Gov. Hospital ekaka 1 dawasak hitiya nan therei![]()





ඇත්නම කිව්වොත් දොස්තරලට නම් මසෙට 120 මදි. හැබැයි ඒක හැම හොස්පිටල් එකටම අදාල නෑ. දොස්තරල බුරුතු පිටින් ඉන්න හොස්පිටල් වලට නම් 120 හරි. ඒත් දොස්තරලා 1ක් , 2නෙක් ඉන්න හොස්පිටල් වලට නම් unlimited OT දෙන්න ඕන.
![]()