Engine and gearbox

netnet

Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    Machan wahanekata ena original ma
    Gearbox ekada kiyala hoyaaganne kohomada?
    Samahara un aluth gearbox thiyala wikunanawa
    Ekai? Ex : 141 original gbox
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    gear box kedila nam aluth ekak danna wenawane ban. ehema nam itin brand new ekak ganna wei.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    මොනවද බන් මේ අහන ප්‍රශ්න. අලුතින් gear box එකක් තියල විකුනන්නේ විකුණන එකාට ඔලුව හොද නෑ කියලද බන් හිතන් ඉන්නේ. :P

    එක පාරක් වහනයක් විකුනද්දී එකෙක් ඇවිල්ල ඇහුව suspension අලුතින් දාල නේද වහනෙත් එක්ක ආපු එක නෙවේ නේද කියල මුණ ඇබුල් කරගත්ත. ඔව් අලුතින් දාල තියෙන්නේ අවුල්නන් ගෙදර පිටිපස්සේ පරණ සෙට් එක තියනවා බාසෙක් ඇවිල්ල ඒටික දාගෙන යමන් කිව්වා. ඌ ආයේ අවේ නෑ :lol:
    පට්ට සිංහලු ඉන්නේ :rofl:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මාත් අවුරුදු 10ක් පරණ කාර් එකක් බැලුව.
    ඌ පට්ට කපටියා. කාර් එක import කරනකොට ආපු ටයර් මාරු කරල. 4ම මාරු කරල අලුත් ඒව දාලා.
    ඌ හිතුවෙ මං අහුවෙලා ගනියි කියල. මං ගත්තෙ නෑ.

    :rofl::rofl::rofl:
     
    :lol:
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    මාත් අවුරුදු 10ක් පරණ කාර් එකක් බැලුව.
    ඌ පට්ට කපටියා. කාර් එක import කරනකොට ආපු ටයර් මාරු කරල. 4ම මාරු කරල අලුත් ඒව දාලා.
    ඌ හිතුවෙ මං අහුවෙලා ගනියි කියල. මං ගත්තෙ නෑ.

    :rofl::rofl::rofl:

    :rofl::rofl:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    මොනවද බන් මේ අහන ප්‍රශ්න. අලුතින් gear box එකක් තියල විකුනන්නේ විකුණන එකාට ඔලුව හොද නෑ කියලද බන් හිතන් ඉන්නේ. :P

    එක පාරක් වහනයක් විකුනද්දී එකෙක් ඇවිල්ල ඇහුව suspension අලුතින් දාල නේද වහනෙත් එක්ක ආපු එක නෙවේ නේද කියල මුණ ඇබුල් කරගත්ත. ඔව් අලුතින් දාල තියෙන්නේ අවුල්නන් ගෙදර පිටිපස්සේ පරණ සෙට් එක තියනවා බාසෙක් ඇවිල්ල ඒටික දාගෙන යමන් කිව්වා. ඌ ආයේ අවේ නෑ :lol:
    පට්ට සිංහලු ඉන්නේ :rofl:

    kari modayo inne oi meke :lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    uba me ganna yana 1st vehicle eka neda?machan brand new ewa walath fault awoth company ekata gihin kiwwama a part eka replace karanawa.ethakotath original apu part ekama nemei A vehicle eke thiyenne.but original part ekenma thamai change karala thiyenne.ethakota mokadda thiyena awula?vehicle ekak gannakota owa nemei ban prashna.vehicle gena danna ekek ekka palayan vehicle hoyanna yanakota
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    මොනවද බන් මේ අහන ප්‍රශ්න. අලුතින් gear box එකක් තියල විකුනන්නේ විකුණන එකාට ඔලුව හොද නෑ කියලද බන් හිතන් ඉන්නේ. :P

    එක පාරක් වහනයක් විකුනද්දී එකෙක් ඇවිල්ල ඇහුව suspension අලුතින් දාල නේද වහනෙත් එක්ක ආපු එක නෙවේ නේද කියල මුණ ඇබුල් කරගත්ත. ඔව් අලුතින් දාල තියෙන්නේ අවුල්නන් ගෙදර පිටිපස්සේ පරණ සෙට් එක තියනවා බාසෙක් ඇවිල්ල ඒටික දාගෙන යමන් කිව්වා. ඌ ආයේ අවේ නෑ :lol:
    පට්ට සිංහලු ඉන්නේ :rofl:

    ආපු අලුත් එක ගලවල ලෙඩ එකක් දායි කියන බයට බම්.
     
    podichuti

    Junior member
  • May 14, 2017
    78
    7
    8
    Machan wahanekata ena original ma
    Gearbox ekada kiyala hoyaaganne kohomada?
    Samahara un aluth gearbox thiyala wikunanawa
    Ekai? Ex : 141 original gbox

    141 ekakata nam gear box thyanna thram wayasak na.godak 141 agent through brand new lankawata genapuwa thynne.toyota lanka ekata dala check krapan ubata saka nam.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොනවද බන් මේ අහන ප්‍රශ්න. අලුතින් gear box එකක් තියල විකුනන්නේ විකුණන එකාට ඔලුව හොද නෑ කියලද බන් හිතන් ඉන්නේ. :P

    එක පාරක් වහනයක් විකුනද්දී එකෙක් ඇවිල්ල ඇහුව suspension අලුතින් දාල නේද වහනෙත් එක්ක ආපු එක නෙවේ නේද කියල මුණ ඇබුල් කරගත්ත. ඔව් අලුතින් දාල තියෙන්නේ අවුල්නන් ගෙදර පිටිපස්සේ පරණ සෙට් එක තියනවා බාසෙක් ඇවිල්ල ඒටික දාගෙන යමන් කිව්වා. ඌ ආයේ අවේ නෑ :lol:
    පට්ට සිංහලු ඉන්නේ :rofl:

    :rofl:
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    228
    116
    43
    43
    Mostly manual to auto conversions done for Yaris and 121 .if you want to find out weather it that's been converted look at the gearbox mounts and where the cluctch paddle has been and also look at the break padel when the converting they usually weld a larger break paddle rather than replacing the preakpaddle
     
    kk61213

    Junior member
  • May 31, 2009
    20
    0
    8
    [COLOR="[I][/I]Red"]මුන් හරියට බැඳල අවුරුදු 10 කින් ගැනිගෙ පෙට්ටිය හොයනව වගේ [/COLOR]
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    මාත් අවුරුදු 10ක් පරණ කාර් එකක් බැලුව.
    ඌ පට්ට කපටියා. කාර් එක import කරනකොට ආපු ටයර් මාරු කරල. 4ම මාරු කරල අලුත් ඒව දාලා.
    ඌ හිතුවෙ මං අහුවෙලා ගනියි කියල. මං ගත්තෙ නෑ.

    :rofl::rofl::rofl:

    ඔරිජිනල් ටයර් ටිකම ඉල්ලපං
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මාත් අවුරුදු 10ක් පරණ කාර් එකක් බැලුව.
    ඌ පට්ට කපටියා. කාර් එක import කරනකොට ආපු ටයර් මාරු කරල. 4ම මාරු කරල අලුත් ඒව දාලා.
    ඌ හිතුවෙ මං අහුවෙලා ගනියි කියල. මං ගත්තෙ නෑ.

    :rofl::rofl::rofl:

    උබට මොලේ තිබ්බ නිසා බේරුනා :love:
     
    • Like
    Reactions: daala bandara