Win10 Free Upgrade Dec31 වෙනතෙක්..!

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    switched back to win 8 and its still activated
    idk what has happened

    මගෙත් 8.1 වලදී ඇක්ටිවේට් උනේ නැහැ 7 අල්ටිමේට් oem auto activate වෙන එකකින් දාල අප්ඩේට් කරාම ගොඩ ගියා. කොහොමත් ඔක්කොම රටවල් වලට 31 ඉවර වෙනකම් වැඩ කරයි. කෝකටත් මැෂිමේ දිනේ 31 දාන්න ටයිම් සෝන් එක එහෙම එකක් දාල
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    මගෙත් 8.1 වලදී ඇක්ටිවේට් උනේ නැහැ 7 අල්ටිමේට් oem auto activate වෙන එකකින් දාල අප්ඩේට් කරාම ගොඩ ගියා. කොහොමත් ඔක්කොම රටවල් වලට 31 ඉවර වෙනකම් වැඩ කරයි. කෝකටත් මැෂිමේ දිනේ 31 දාන්න ටයිම් සෝන් එක එහෙම එකක් දාල

    dan mama gawa 7 ne ban
    passe mokak hari karanawa
    ethakan 8 use karanawa
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    eeye serama download wela bn lap eka off wela .aaye dammama mula idan ne download wenne

    Uba ආපහු දානවද? මට genuine එකක් ඕනෙ

    Man format කරලා windows 7 දාල Daz එක දාලා windows 10 දැම්මොත් හරි යයි ද online media creation tool එකෙන්?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    Windows 7 link එකක් දෙන්න පුලුවන්ද එල කොල්ලෙක් ඉන්නවා නම්