BIT කරන අය එන්න මෙතෙන්ට

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    happy-new-year-greeting-card-2018_1120-264.jpg

    :D BIT පටන් ගන්න ඉන්න ,BIT කරන ,BIT කරපු හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා......! :D
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    junnek awith.
    heta idala elakiri eddi polgaha lakuna rubber sereppu dekak dagen wara :P


    uba mokada hina wenne

    ai ubata atalda :frown: hinawa kapapiya :angry:

    oya aluth un okkotama unge bachaalage amma tatta gana pawule wistara gana 4n numbers matake tiyan heta enna kiyapan :P

    එසේය උතුමාණෙනි. දෙවෙනි වසරේ ගැත්තාට සමාව මෙව්වා කරනු මැනවී :sorry::sorry:

    jeshta uththamaya kiyapam

    දැක්කේ නෑ වගේ යන්න ඕනේ.....! :rolleyes::rolleyes::rolleyes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    අඩෝස්ස්ස්ස්... CS II කරල වැඩක් තියේද? :confused: අපේ එකේ නම් දෙකම කරන්න කියනවා සෙම් 6 එකේ කෙලවෙයි කියල හිතාගෙන.. :frown: CS අතඇරියොත් අනික්වට කාලෙ යොදන්නත් පුලුවන්.. :D එත් සෙම් 6 එකේ වෙලා මදි උනොත් කියල බයයි.. :(
    CS II, Middleware කරොත් ඉන්ටෙර්වීව්ස් වලදි පොඩි හරි වාසියක් තියේද? :dull:
    සින්නොන්ගෙන් උපදෙසක් බලපොරොත්තුවෙමි... :baffled: