issra slt dialup waling net yana kale thamayi aathal.maha rthathata horen aharagena dial karanawa. 
dawasak Wala photo ekak looad wewi thiyeddi thaththa awilla maattu well guti kawa
masa 2k 3k with a net yanna dunneth na 

issra slt dialup waling net yana kale thamayi aathal.maha rthathata horen aharagena dial karanawa.
eth modem eke saddeta gedata missunta aharenawadawasak Wala photo ekak looad wewi thiyeddi thaththa awilla maattu well guti kawa
masa 2k 3k with a net yanna dunneth na
![]()
ඕක කැරිම සීන් එකක් ...එළකිරියේ එකෙක්වත් දන්නේ නෑ ...මම අද වෙනකන් කිසිම thread එකක්වත් ඔය සීන් එක ගැන දැකල නෑ ...හැබැයි ඔය සීන් එක කරන පොරවල් අහුවෙන්නේ නෑ ...monitor කරන්න ක්රමයක් නෑ ...මූ කොහොම අහු වුනාද මන්ද ...

issra slt dialup waling net yana kale thamayi aathal.maha rthathata horen aharagena dial karanawa.
eth modem eke saddeta gedata missunta aharenawadawasak Wala photo ekak looad wewi thiyeddi thaththa awilla maattu well guti kawa
masa 2k 3k with a net yanna dunneth na
![]()

ඔව් ඔව් මතකයි මචෝ , ඇයි suntel wow එක ?
අපි ඩයල්අප් ස්පීඩ් එක්ක කාපු කටු , මහ රෑට internet යන්නේ

වැප් සයිට්වල වැල බලපු කාලේ. පෙපොරෝනිටි ද මොකක්ද නේ ඒ කාලේ තිබ්බේ. ඒ කලේ යාහු තමා ෆෙමස්, ගුගල් වලට වඩා. ඉරෝටිකා ඩොට්කොම් වැල කතා. අපෝ ඒ කාලේ ගත්ත ආතල් 3gp බලල, උපරිම වීඩියෝ රේකොඩින් 30 සෙකන්ඩ් නේ. 32MB ද කොහෙද මෙමරි කාඩ් එකක්.
issara corporate dialup username/pass ussana eka thamai karanne. eeta passe ewayin log wela net yanawa. ekale thibba credit card generating software. ewayin card numbers aran badu order karanawa, porn site walata membership gannawa..![]()

WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps
ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.
Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේඅනික My space.
උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා![]()
Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා![]()

ඒ කාලේ A/L, O/L විබාග ප්රතිපල බලලා මම හොයලා තියනවා සැහෙන ගානක්. එක අන්කෙකට රුපියල් 100 ගානේ ගත්තා..Hi 5, ethakota mama danna ekek hutiya Salli walata yahoo email address hadala dipu
WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps
ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.
Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේඅනික My space.
උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා![]()
Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා![]()
My First phone
![]()
Second phone
![]()
e kale oken picture message gahala gattu athal eka dan ganna ba.
ඒ කාලේ A/L, O/L විබාග ප්රතිපල බලලා මම හොයලා තියනවා සැහෙන ගානක්. එක අන්කෙකට රුපියල් 100 ගානේ ගත්තා..

යකෝ.... මම ගත්තෙ 25 යි....![]()