හොරෙන්_ඉන්ටර්නෙට්

lilman

Well-known member
  • May 10, 2009
    40,952
    54,527
    113
    Colombo
    :lol: issra slt dialup waling net yana kale thamayi aathal.maha rthathata horen aharagena dial karanawa. :lol:

    eth modem eke saddeta gedata missunta aharenawa:( dawasak Wala photo ekak looad wewi thiyeddi thaththa awilla maattu well guti kawa :( masa 2k 3k with a net yanna dunneth na :eek::sorry:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,179
    113
    Kotahena
    හම්බයෙක් වෙන්න ඇති. හම්බයො තමයි කැරි හොර වැඩ කරන්නෙ ඔහොම
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    :lol: issra slt dialup waling net yana kale thamayi aathal.maha rthathata horen aharagena dial karanawa. :lol:

    eth modem eke saddeta gedata missunta aharenawa:( dawasak Wala photo ekak looad wewi thiyeddi thaththa awilla maattu well guti kawa :( masa 2k 3k with a net yanna dunneth na :eek::sorry:

    minimize kare nadda ban?
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඕක කැරිම සීන් එකක් ...එළකිරියේ එකෙක්වත් දන්නේ නෑ ...මම අද වෙනකන් කිසිම thread එකක්වත් ඔය සීන් එක ගැන දැකල නෑ ...හැබැයි ඔය සීන් එක කරන පොරවල් අහුවෙන්නේ නෑ ...monitor කරන්න ක්‍රමයක් නෑ ...මූ කොහොම අහු වුනාද මන්ද ...
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ඕක කැරිම සීන් එකක් ...එළකිරියේ එකෙක්වත් දන්නේ නෑ ...මම අද වෙනකන් කිසිම thread එකක්වත් ඔය සීන් එක ගැන දැකල නෑ ...හැබැයි ඔය සීන් එක කරන පොරවල් අහුවෙන්නේ නෑ ...monitor කරන්න ක්‍රමයක් නෑ ...මූ කොහොම අහු වුනාද මන්ද ...

    :rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: issra slt dialup waling net yana kale thamayi aathal.maha rthathata horen aharagena dial karanawa. :lol:

    eth modem eke saddeta gedata missunta aharenawa:( dawasak Wala photo ekak looad wewi thiyeddi thaththa awilla maattu well guti kawa :( masa 2k 3k with a net yanna dunneth na :eek::sorry:
    :lol:
    issara corporate dialup username/pass ussana eka thamai karanne. eeta passe ewayin log wela net yanawa. ekale thibba credit card generating software. ewayin card numbers aran badu order karanawa, porn site walata membership gannawa.. :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඔව් මතකයි මචෝ , ඇයි suntel wow එක ?

    අපි ඩයල්අප් ස්පීඩ් එක්ක කාපු කටු , මහ රෑට internet යන්නේ

    ඒ කාලේ මැකාෆි සුපර්ඩැට් ෆයිල් එකේ සයිස් එක 4 එම් බී.. ඒක ඩවුන්ලෝඩ් වෙන්න මම හිතන්නෙ පැය බාගෙකටත් වඩා ගියා... මම මේ කියන්නෙ 2000 මුල හරියේ..

    යාහු තමයි සර්ච් එන්ජින් එක.. ඇඩ්‍රස් එක ගහලා විනාඩි දෙකක් විතර ඉන්නවා පේජ් එක ලෝඬ් වෙනකන්.. :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    වැප් සයිට්වල වැල බලපු කාලේ. පෙපොරෝනිටි ද මොකක්ද නේ ඒ කාලේ තිබ්බේ. ඒ කලේ යාහු තමා ෆෙමස්, ගුගල් වලට වඩා. ඉරෝටිකා ඩොට්කොම් වැල කතා. අපෝ ඒ කාලේ ගත්ත ආතල් 3gp බලල, උපරිම වීඩියෝ රේකොඩින් 30 සෙකන්ඩ් නේ. 32MB ද කොහෙද මෙමරි කාඩ් එකක්.

    True bung ara 30 sec nikan paya ganak wage ne
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol:
    issara corporate dialup username/pass ussana eka thamai karanne. eeta passe ewayin log wela net yanawa. ekale thibba credit card generating software. ewayin card numbers aran badu order karanawa, porn site walata membership gannawa.. :D

    හම්මටසිරි ඔව් යකෝ.... මගෙත් තිබ්බා ඒ කාලේ එහෙම ඩයල් අප් යූසර් නේම් පාස්වර්ඩ් දෙකක්.. :lol:
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්‍රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps

    ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.

    Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේ :D අනික My space.

    උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා :D

    Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
    mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා :D

    Dan Fax Machine eken Fax yawaddi enne Dial up internet access ganna number ekata dial karaddi ena saddema thamai neda machan :D:D:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Hi 5, ethakota mama danna ekek hutiya Salli walata yahoo email address hadala dipu
    ඒ කාලේ A/L, O/L විබාග ප්‍රතිපල බලලා මම හොයලා තියනවා සැහෙන ගානක්. එක අන්කෙකට රුපියල් 100 ගානේ ගත්තා..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්‍රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps

    ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.

    Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේ :D අනික My space.

    උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා :D

    Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
    mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා :D

    උබ පට්ට නාකියෙක් නේ. හෙක් හෙක් හෙක්. ඒදවස් වල අපි ජියෝසිටීස් වල තමයි වෙබ් එක හොස්ට් කලේ. ඔය ඩයල් අප් ගැන මම මේ ලඟකදී වීඩියෝ එකකුත් හැදුව. මෙන්න මේ පහලින් තියන එක බලපන්. මම හැදුවේ.

    මුලදී යාහු ඊමේල් පාවිච්චි කලේ. ඒ හා සමානව කපුටා ඒකෙනුත් ඊමේල් ගත්තා. හොට්මේල්. පහු කලෙක ජීමේල් ඉන්විටේෂන් එකක් හරහා හදා ගත්තේ. ඒ ඊමේල් එක තමා මේ වෙනකන් මම පාවිච්චි කරන්නේ.

    • Like
    Reactions: Nu1Dnk

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    My First phone
    ericsson-a1018_92703.gif

    Second phone
    B1IT_nGCUAAJlb8.jpg

    e kale oken picture message gahala gattu athal eka dan ganna ba.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ A/L, O/L විබාග ප්‍රතිපල බලලා මම හොයලා තියනවා සැහෙන ගානක්. එක අන්කෙකට රුපියල් 100 ගානේ ගත්තා..

    යකෝ.... මම ගත්තෙ 25 යි.... :sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    යකෝ.... මම ගත්තෙ 25 යි.... :sorry:

    ඒ කාලේ කෙල්ලොන්ගේ අම්මලා තමා එන්නේ.. උන්ට පට්ටා රිසල්ට් තිබ්බොත් රුපියල් 100 ගානක් නැ.. දුවගේ ලොකුකම් කියලා යනවා