MBBS in Russia

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,231
    1,269
    113
    හඳේ ...
    මචන් Russia වල MBBS කරනවනම්,

    1. හොඳ Universities මොනවද?
    2. Living cost කොහොමද?
    3. Degree feeses කොහොමද?
    4. Degree එක Complete කරාම ලංකාවේ වැඩ කරන්න අව්ලක් නැද්ද?

    පොඩ්ඩක් දන්නා අය කියන්න?
    :confused::confused::confused:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    Ape kellek Georgia wala kara. AL Medical select wechcha un thama campus.Araki dan 2 year Gov hospital wada. :P Poddak ehe ganath hoyala balapan.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රශියා වෙදර් එකනම් හරි නපුරුයි. කට්ටක් කන්න ඔනා. යුනිවර්සිටි ගැන නම් දන්නෙ නැ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    european country ekak balapan most countries have low uni fees. latvia wage ratawal wala mehe aya med karanawa english walin :) . german wage ratawal wala puluwan almost free but german walin thama karanna wenne :)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    mge yaluwek innawa russia Kursk Medical college living cost wadi ehe compare kalahama China walata wadiya expensive mehe awith ERPM exams karanna ona
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,269
    113
    හඳේ ...
    Thanks machan:love::love::love:

    Thanks machan:love::love::love:

    Ape kellek Georgia wala kara. AL Medical select wechcha un thama campus.Araki dan 2 year Gov hospital wada. :P Poddak ehe ganath hoyala balapan.
    Thanks machan..මගෙත් මේ යාලුවෙක්ට.කෙල්ලෙක් බන්.මන් හොයල බලන්නම් මචන්.:love::love::love:

    රශියා වෙදර් එකනම් හරි නපුරුයි. කට්ටක් කන්න ඔනා. යුනිවර්සිටි ගැන නම් දන්නෙ නැ.
    එල...Thanks මචන් උබේ අදහස් වලට :love::love::love:

    european country ekak balapan most countries have low uni fees. latvia wage ratawal wala mehe aya med karanawa english walin :) . german wage ratawal wala puluwan almost free but german walin thama karanna wenne :)
    Thanks මචන්...Cost එකත් සැහෙන වැදගත් මචන්..Girl කෙනෙක්ට...මන් හොයල බලන්නම් මචන්..:love::love::love:

    Thanks machan:love::love::love:

    Thanks machan:love::love::love:

    Thanks machan:love::love::love:

    Thanks machan:love::love::love:

    mge yaluwek innawa russia Kursk Medical college living cost wadi ehe compare kalahama China walata wadiya expensive mehe awith ERPM exams karanna ona
    Thanks machan...තව ටිකක් මන් බලන්නම්කෝ:love::love::love:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    europe රටක කරන්න .එතකොට මුළු europe වලම valid . europe රටක work කරන්න පුළුවන් .german language එකක් ගොදදගත්ත්නම් .ආයේ ලංකාවේ ඇවිත් exam කරලා දුෂ්කර පළාතක වැඩ කරන්න වෙන්නේ රුසියා චයිනා ගියොත් .
    german use karanawa Germany, Austria, and Liechtenstein,Switzerland, Belgium, Luxembourg