Sangagen wife ta laksha 38ka dessert ekak

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    😱සංගක්කාරගෙන් යෙහාළිට ලක්ෂ 38 ක ඩෙසට් එකක්😱

    gossiplanka_2018-01-04_07-36-45.jpg

    ඊයේ නුවරඑළියේ පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය බිරිය යෙහාළි වෙත රුපියල් ලක්ෂ 38 ක් වටිනා අතුරුපසක් පිළිගැන්වූ බවට පුවතක් වාර්තාවේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන නුවර එළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අතර එහි සූපවේදී විරාජ් ජයරත්න මැරී මී (Marry Me) නමැති මෙම වටිනා අතුරු පස සකස් කළ බව කියැවේ.

    ඊයේ (3) පෙරවරුවේ උත්සවාකාරයෙන් කුමාර් සංගක්කාර මහතාට එම අතුරුපස පිළිගැන්වූ පසු ඔහු සිය බිරියට අතුරුපසේ රස පෙන්වන්නට උත්සාහ කළ මොහොත ඡායාරූපයේ දැක්වේ.

    ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩිකර ගැනීම අරමුණින් මෙම නිර්මාණය පිළියෙළ කළ බව කියැවුණි.මේ අතුරුපස සකස් කිරීමට විදේශීය රටවලින් ද අමුද්‍රව්‍ය ආනයන කළ බවත් අතුරුපස භාජනයෙහි කුඩා නෙළුම් කුලුනක් මත වටිනා මැණික් ගලක්ද තැන්පත්කොට තිබුණ බවත් වාර්තා විය.

    gossiplanka_2018-01-04_07-37-58.jpg

    වසර 25 ක් පමණ ආහාර පිළියෙල කිරීමේ අත්දකීම් ඇති සූපවේදී විරාජ් ජයරත්න, සූපවේදී කලාව තුළින් දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වී පදක්කම් 30 ක් පමණ හිමිකරගෙන ඇති අයෙකි. ලක්ෂ 38 ක් වටිනා අතුරුපස එළිදැක්වූ අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් ද එක්ව තිබුණි.
    මෙම අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා තිබේ.

    Source - Gossiplankanews

    mcn meka neme aththa me hotel eka open kraddi sangata wife tai enna kyl e welawe hotel eken dunna treat ekathama bn meka ambe ubath itn :lol::lol::lol::lol::lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගැනි කාල රෙන එකකුත් නැ දැන්...බැරි වෙලාවත් අමාරුවෙලා රිව්වත් බෙට්ට ලැමිනේට කරල ගෙදර එල්ල ගනි අනේ ලක්ස 38 අතුරුපස කියල

    :D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    සංචාරකයෝ අතුරුපසක් දිහා බලල ලංකාව ඒවි කියල හිතන්න අමාරුයි. ඔය වියදමින් යුරෝපයේ උත්සවවල බැනර් advertisement එල්ලුවනම් ඔයිට වැඩ මිනිස්සුට වදිනවා.
    සංචාරකයෝ රටකට එන්න ඉස්සෙල්ල ඒ රටේ ගිහිපු අයගේ reviews බලනවා (අන්තර්ජාලයේ). විස්තර හොයනවා. ඒවා හොද නම් තමයි එන්නේ. රටක වැදගත් දේවල් තමයි ආරක්ෂාව (උස්සයිද, පික් පොකට් ගහවිද, මිනිස්සු කොච්ච්ර අවංකද ) , පිළිවෙල. අපි හිතමු සංචරකයෙක් සීගිරියට, වෙරළකට ගිය කියල. ඒවායේ තියෙන ජාත්‍යන්තර මට්ටමේ වැසිකිලි පහසුකම් මොනවද? (නහය තියාගන් යන්න පුලුවන්ද), ඇදුම් මාරු කරන්න පුලුවන්ද? අදාල තැන තොරතුරු මොනවද (map) .මේවගේ දේවල් ගොඩක් තියෙනවා හදාගන්න
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    ලක්ෂ 38 අතුරුපස කවන්න සංගයි වයිපරෙයි ගෙන්නල තියෙන්නෙත් සල්ලිවලට.
    කොහොමද ඒක.....
    :frown::frown::frown::frown::frown::frown::frown::frown:

    BUT

    nuwara-eliya-sri-lanka-january-poor-indian-beggar-girls-boys-tea-plantation-tourist-give-money-india-children-early-89529138.jpg

    1.jpg
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    රටට සත පහක වැඩක් නැති හොර යක්කුන්ට පාර්ලිමේන්තුවෙ අඩුගානට කෑම ටික දීල තව උන්ගෙ නිලනිවාස නැත්තන් ගෙවල් කුලී, ප්‍රවාහන පහසුකම්, කරන්ට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල් ගෙවල නඩත්තු කරන රටේ සන්ගගෙ ගෑනිට ලක්ශ 38ක ඩෙසර්ට් එකක් දෙන්න රාජ්‍ය අනුග්‍රහය දීපු එක ගැන අමාරුවෙන් හරි හිත හදාගන්න පුලුවන්.:sorry:
    :yes::yes::yes::yes::yes::yes:

    poor-law-infirmary-anuradhapura-sri-lanka-acwm1n.jpg
    :(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සංචාරකයෝ අතුරුපසක් දිහා බලල ලංකාව ඒවි කියල හිතන්න අමාරුයි. ඔය වියදමින් යුරෝපයේ උත්සවවල බැනර් advertisement එල්ලුවනම් ඔයිට වැඩ මිනිස්සුට වදිනවා.
    සංචාරකයෝ රටකට එන්න ඉස්සෙල්ල ඒ රටේ ගිහිපු අයගේ reviews බලනවා (අන්තර්ජාලයේ). විස්තර හොයනවා. ඒවා හොද නම් තමයි එන්නේ. රටක වැදගත් දේවල් තමයි ආරක්ෂාව (උස්සයිද, පික් පොකට් ගහවිද, මිනිස්සු කොච්ච්ර අවංකද ) , පිළිවෙල. අපි හිතමු සංචරකයෙක් සීගිරියට, වෙරළකට ගිය කියල. ඒවායේ තියෙන ජාත්‍යන්තර මට්ටමේ වැසිකිලි පහසුකම් මොනවද? (නහය තියාගන් යන්න පුලුවන්ද), ඇදුම් මාරු කරන්න පුලුවන්ද? අදාල තැන තොරතුරු මොනවද (map) .මේවගේ දේවල් ගොඩක් තියෙනවා හදාගන්න
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ලන්කාවෙ දේශපාලකයො කරන හැමදේම කරන්නෙ සල්ලි යටිමඩි ගහගන්න අරමුනෙන් කියල උපකල්පනක කරොත් කරන හැම සන්වර්දන වැඩකටම ජාතියෙක් විදියට අපි එරෙහි වෙන්න ඕනෙ...:rolleyes:

    ඕක කරල තියෙන්නෙ සන්චාරක කර්මාන් තය ප්‍රවර්දනය කිරීමේ අරමුනෙන්... ලන්කාවෙ මිනිස්සුන්ගෙන් ලෝක මට්ටමේ වැඩිම පිලිගැනිමක් , ජනප්‍රියත්වයක් තියන පුද්ගලය තමයි සන්ගක්කාර... ඉතින් ඒ මනුස්සයව පාවිච්චි කරල ඔහොම දෙයක් කරන එකේ වැරැද්දක් නෑ,,,බැලූබැල්මට විකාරයක් වගේ පෙනුනට මේ වගේ දේවල් හොද මාකටින් වැඩ... දුප්පත් ඉස්කොල වල ලමයින්ට ඔය සල්ලි වලින් පොත් දුන්න කියල සන්චාරක කර්මාන්තය ප්‍රවර්දනය කරන්න බෑ.,.

    උබගේ ලෝකය ක්‍රිකට් ගහන රටවල් 15 විතරද බ්‍රෝ ඔය ටිකට අමතරව ලෝකයේ තව රටවල් 180 තියනවා ඔය උබලගේ සංග ව අදුරන්නේ ඔය රටවල් 15 උන් විතරයි එකෙනුත් ලොකු රටවල් වල උන් ගෙන් 2% වත් සංග කියන්නේ මොකෙක්ද කියලවත් දන්නේ නැ ...රෙද්දේ සංචාරක ප්‍රවර්දනය ..ඔවද කරන්න තියෙන්නේ සංචාරකයෝ ගෙන්න ගන්න
     
    https://www.facebook.com/lakshan.silva.5872/videos/585684568466817/

    බස් රථයේ අංකය - ND 5998.මේ ගුවන්තොටුපළ -කොළඹ බස් රථයේ අද හවස 5ට පමණ සිදුවූ සිදුවීමක්.මෙම කොන්දොස්තර මෙම විදෙස් කාන්තාවන් දෙදෙනාගෙන් රුපියල් 200ක් අය කරා.සාමාන්‍යයෙන් ගාස්තුව එක් අයෙකුගෙන් රුපියල් 50ක් පමණ තමයි වන්නේ කොටුවේ සිට ගුවන්තොටුපළ අතර මුළු දුරම ගමන් කරත්.මෙහිදී මෙම කොන්දොස්තර මෙම මගීන්ගෙන් මුදල් ඉල්ලුවේ කපුවත්ත සහ ජාඇල අතරදීයි.මෙම විදෙස් කාන්තාවන් දෙදෙනා පුන පුනා කීවත් රුපියල් 200ක් නොවේ රුපියල් 100ක් ප්‍රමාණවත්් කියා කොන්දොස්තර කනකට වත් ගත්තේ නැහැ . පසුව එම කාන්තාව ටිකට්පතක් ඉල්ලුවත් ඔහු ලබාදුන්නේ නැතිව මගහැර ඉදිරියට ගියා.මා එම අවස්ථාවේදී මෙය වීඩියෝ ගත කර සිටියා මිසක කොන්දොස්තර වරයාට දොස් තැබුවේ නැත්තේ ඔහු වගේම තව වැරදි කරන කොන්දොස්තරලගේ හැටි රටට කියාදෙන්නයි.මෙවැනි මිනිසුන් නිසා තමයි විදෙස් සංචාරකයන් අපේ රටේ සංචාරය කරන්න බයවෙන්නේ.. මම බසයෙන් බැස මේ ගැන බස් රථ හිමිකරුවෙකුගෙන් විදෙස් සංචාරකයන් සදහා සාමාන්‍ය බස් රථ වල වැඩිපුර අය කරගන්නවාද යන්න විමසා බැලූ අතර ඔහු කියා සිටියේ එසේ ගාස්තු වැඩි කිරීමක් විදෙස් සංචාරකයන් සදහා අය කරන්නේ නැති බවත් කොන්දොස්තර මහත්තයා වරදක් කර ඇති බව‍යි.මෙය route permit එක සම්බන්ධයෙන් පවා බලපෑමක් කල හැකි බව ඔහු පැවසූවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබගේ ලෝකය ක්‍රිකට් ගහන රටවල් 15 විතරද බ්‍රෝ ඔය ටිකට අමතරව ලෝකයේ තව රටවල් 180 තියනවා ඔය උබලගේ සංග ව අදුරන්නේ ඔය රටවල් 15 උන් විතරයි එකෙනුත් ලොකු රටවල් වල උන් ගෙන් 2% වත් සංග කියන්නේ මොකෙක්ද කියලවත් දන්නේ නැ ...රෙද්දේ සංචාරක ප්‍රවර්දනය ..ඔවද කරන්න තියෙන්නේ සංචාරකයෝ ගෙන්න ගන්න

    ඌව රටවල් 15ක් හරි දන්නව... විශේශයෙන් එන්ගලන්තෙයි , ඕස්ත්‍රේලියාවයි දන්නව.. වෙන එකෙක් වත් ඉන්නවද එක රටක වත් මිනිස්සි දන්න.,.!!

    ඔයිට වඩා හොද ක්‍රම ඇති ඉතින්...සමහර විට ඒව වලට මීට වඩා වියදමක් යනව ඇති..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඌව රටවල් 15ක් හරි දන්නව... විශේශයෙන් එන්ගලන්තෙයි , ඕස්ත්‍රේලියාවයි දන්නව.. වෙන එකෙක් වත් ඉන්නවද එක රටක වත් මිනිස්සි දන්න.,.!!

    ඔයිට වඩා හොද ක්‍රම ඇති ඉතින්...සමහර විට ඒව වලට මීට වඩා වියදමක් යනව ඇති..

    එංගලන්තේ ඔස්ට්‍රලියාවේත් සංග දන්නේ 2% වඩා අඩු ප්‍රමාණයක් උබ ඒ රටවල් වල ගිහින් තියනවා නම් ඒ රටේ මිනිස්සු එක්ක ඉදලා තියනවනම් ඕක වටහා ගන්න පුලුහන් ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එංගලන්තේ ඔස්ට්‍රලියාවේත් සංග දන්නේ 2% වඩා අඩු ප්‍රමාණයක් උබ ඒ රටවල් වල ගිහින් තියනවා නම් ඒ රටේ මිනිස්සු එක්ක ඉදලා තියනවනම් ඕක වටහා ගන්න පුලුහන් ..

    :no: :no:

    ඕස්ට්‍රිලියාවෙ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්...
    ක්‍රිකට් බලන උන් ඔක්කොම සන්ගක්කාරව දන්නව.....
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Me pakayawa danne cricket gahana team wala ewun witarai audience eket danne nati ewun innawa.... me gon huththa trinity giya kiyala apita pan da hukanno.... kawuda me kariyawa ganan ganne....mu salli walata okkoma karanne
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඌව රටවල් 15ක් හරි දන්නව... විශේශයෙන් එන්ගලන්තෙයි , ඕස්ත්‍රේලියාවයි දන්නව.. වෙන එකෙක් වත් ඉන්නවද එක රටක වත් මිනිස්සි දන්න.,.!!

    ඔයිට වඩා හොද ක්‍රම ඇති ඉතින්...සමහර විට ඒව වලට මීට වඩා වියදමක් යනව ඇති..

    උබ ටුවරිසම් කරන එකෙක් ගෙන් අහලබලපන් වැඩියම ලංකාවට සංචාරකයෝ එන්නේ මොන සෙක්ටර් එකෙන් ද මොන රටවල් වලින් ද කියල..ඔය ඇටබෝල රටවල් සෙට් එකෙන් හොදරටව්වල් වල සුද්දෝ ලංකාවේ සංචාරයට එන්නෙම නැති තරම් වැඩියෙන්ම එන්නේ යුරොප් රටවල් වලින් සහ චීනෙන් හොයල බලපන් ...චින්නු සහ යුරෝප් එකෙක් ට සංග කියන්නේ මොකෙක් ද කියලවත් අයිඩියා එකක් නැ ...අනික උන්ට ක්‍රිකට් කාරයන්ගෙන් කිසිම වැඩක් නැ ගණන් ගන්නෙත් නැ
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    :no: :no:

    ඕස්ට්‍රිලියාවෙ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්...
    ක්‍රිකට් බලන උන් ඔක්කොම සන්ගක්කාරව දන්නව.....

    කවුද කියන්නේ උබද අනේ බන් කථා කරලා වැඩක් නැ aus වල ජනප්‍රියම ෆුට් බෝල් AFL කියුවහම aus වල ඕන එකෙක් දන්නවා ..ක්‍රිකට් ජනප්‍රියයි නමුත් ෆුට්බෝල් තමා1
     
    • Like
    Reactions: mata renta barai

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    :no: :no:

    ඕස්ට්‍රිලියාවෙ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්...
    ක්‍රිකට් බලන උන් ඔක්කොම සන්ගක්කාරව දන්නව.....

    අනික ක්‍රිකට් මහලොකු ක්‍රීඩාවක් වෙන්නේ අනාත ගොබ්බ රටවල් සෙට් එකට විතරයි දියුනු රටවල් සෙට් එකට ඔය ඇටබෝල නිකන් සෙල්ලමක් වීතරයි..

    w2n66x.jpg
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ටුවරිසම් කරන එකෙක් ගෙන් අහලබලපන් වැඩියම ලංකාවට සංචාරකයෝ එන්නේ මොන සෙක්ටර් එකෙන් ද මොන රටවල් වලින් ද කියල..ඔය ඇටබෝල රටවල් සෙට් එකෙන් හොදරටව්වල් වල සුද්දෝ ලංකාවේ සංචාරයට එන්නෙම නැති තරම් වැඩියෙන්ම එන්නේ යුරොප් රටවල් වලින් සහ චීනෙන් හොයල බලපන් ...චින්නු සහ යුරෝප් එකෙක් ට සංග කියන්නේ මොකෙක් ද කියලවත් අයිඩියා එකක් නැ ...අනික උන්ට ක්‍රිකට් කාරයන්ගෙන් කිසිම වැඩක් නැ ගණන් ගන්නෙත් නැ

    ඉතින් බන් වැඩිපුර ටුවරිස්ට්ල එන්නෙ නැති රටවල් රාගට් කරලනෙ ඇඩි කැම්පේන් කරන්න ඕනෙ,,,:rolleyes:

    and එන්ගලන්නෙ ලන්කාවට වැඩියෙන්ම ටුවරිස්ට්ල එන රටක්..

    අනික ක්‍රිකට් මහලොකු ක්‍රීඩාවක් වෙන්නේ අනාත ගොබ්බ රටවල් සෙට් එකට විතරයි දියුනු රටවල් සෙට් එකට ඔය ඇටබෝල නිකන් සෙල්ලමක් වීතරයි..

    main-qimg-386a41a7e85310e9cce54b2a972474f4

    ෆුට් බොල් ඇරුනම වැඩිපුරම ෆලෝ කරන්නෙ ක්‍රිකට්...
    අනික ඔතන AFL කියන්නෙ ඔස්ට්‍රේලියාවෙ උන් විතරක් කරන එකක්...
    ඉතින් ජාතියන්තර ක්‍රීඩා වලින් ජනප්‍රියම ක්‍රිකට්...
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :no: :no:

    ඕස්ට්‍රිලියාවෙ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්...
    ක්‍රිකට් බලන උන් ඔක්කොම සන්ගක්කාරව දන්නව.....

    Cricket walata wada AFL janapriyay da manda. Soccerth Rugby ehemath sahenna janapriyay.

    PS- serama comment kiawanne nathuwa meka damme.