Dialog NT පැකේජ්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    කොල්ල නේ Dialog එකේ තියෙන්නේ රෑට NT පැකේජ් එකක් රු 20 ට 1GB දෙන්නේ එක දෙපාරක් Active කරන්න පුළුවන් ද එකම දවසේ ?

    එහෙම බෑ නේද ?

    මගේ බිලේ ලොකු ගැටලුවක් තියෙනවා ඒක නිසා අහන්නේ
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     
    • Like
    Reactions: Arrow11

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    ba machan deparak ba

    ටික දවසක ඉදගෙන මුන් මේ පැකේජ් එක දැම්මා ම මගෙන් 40 කපනවා නේ එකම වෙලාවේ පැකේජ් එක දෙසරයක් දාලා කියලා බිලට එකතු කරනවා මුන් මම කොම්පලෙන් එකක් දැම්මා සතියක් ගිහිල්ලා කතා කරේ නැති නිසා අද ගත්තා අය උන්ට කිව්වා ම ඌ කියනවා deactive කරලා පැකේජ් එක අය Active කරලා ලු.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මචන් රු 20 ට 1GB Prepaid ද Postpaidද කොහොමද active කරන්නේ? :nerd:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මචන් රු 20 ට 1GB Prepaid ද Postpaidද කොහොමද active කරන්නේ? :nerd:

    20 1GB
    50 3GB
    100 Unlimited

    Prepaid Postpay දෙකටම දුන්නා හැබැයි මේක දැන් දෙන්නේ නෑ කියලා කියන්නේ කලින් Active කරපු අයට දෙනවා කියලා තමයි ගොඩක් කියන්නේ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    20 1GB
    50 3GB
    100 Unlimited

    Prepaid Postpay දෙකටම දුන්නා හැබැයි මේක දැන් දෙන්නේ නෑ කියලා කියන්නේ කලින් Active කරපු අයට දෙනවා කියලා තමයි ගොඩක් කියන්නේ.
    කොහොමද active කරන්නේ?