ba machan deparak ba
මචන් රු 20 ට 1GB Prepaid ද Postpaidද කොහොමද active කරන්නේ?![]()
කොහොමද active කරන්නේ?20 1GB
50 3GB
100 Unlimited
Prepaid Postpay දෙකටම දුන්නා හැබැයි මේක දැන් දෙන්නේ නෑ කියලා කියන්නේ කලින් Active කරපු අයට දෙනවා කියලා තමයි ගොඩක් කියන්නේ.
කොහොමද active කරන්නේ?