ඉඩමට මොකද්ද කරන්නෙ.?
මට ප්රදාන නගරයකට 3 කි.මි විතර දුරින් ප්රදාන පාරක් අයිනෙ පර්චස් 70ක විතර ඉඩමක් තියනව. මේකෙන් හොද ආදයම් මාර්ගයක් එන්න මොනාද කරන්න පුලුවන්.? මොකක් හරි කම්පනි එකකට දීර්ගකාලීනව බදු දෙන්නද.? එහෙම නැත්තම් ඊට වඩා ආදායමක් ගන්න පුලුව්න් විදි මොනාද.?

gediyak Rs100i 