ඉඩමට මොකද්ද කරන්නෙ.?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ මොන පළාත උනත් කමක් නෑ. ප්‍රධාන පාරක් අයිනේ නම් දේවාලයක් දාපන්. ටිකක් දිග නමක් තියන දෙවියෙක් ගේ නමක් දාල පිළිමයක් දෙකක් කැතට අඹලා පින් කැටයක් තියපන්. හොඳට පේන්න.
    විහිලුවට නෙවෙයි හොඳ ආදායම. අඩුම ඉන්වෙස්ට්මන්ට් එක. වැඩිම ආදායම. මාස කීපයක් යද්දී උඹට වෙන රස්සාවක් කරන්න ඕන නෑ. මාසෙට ලක්ෂ ගානක් එනවා.

    :lol::lol::lol::lol: