වෙඩින් එකට බයිට් සහ අරක්කු !!!!

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    වෙඩින් එකට බයිට් සහ අරක්කු !!!!

    මචන් මගේ වෙඩිම ලගදි තියෙනවා. බොන කට්ටිය 85 ක් විතර වගේ තමා ඉන්නේ.

    1 L විස්කි ගන්නවා නම් කියක් වගේ ඕන වෙයිද??

    චිකන් කිලෝ කියක් වගේ ඕන වෙයිද ? (චිකන් ඩෙවල්)
    තම්බපු කඩල කිලෝ කියක් වගේ ඕනද ?
    තව මික්ස් මුරුක්කු කිලෝ කියක් වගේ ඕනද ?

    සෝඩා / කොකා කෝලා / ස්ප්‍රයිට් කොච්චර ඕන වෙයිද ??

    දන්නා එවුන් පොඩ්ඩක් කියනවද ??


    :cool::cool::cool::cool:;););)
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    ;);) +12 රේප්

    බුදු අම්මෝ 85කට බොන්න දෙන්න :baffled:

    ඔව් බන්, බොන්න දෙන්නම ලක්ෂයක් විතර යනවා. මොනවා කරන්නද ඉතින්. අපරාදේ සල්ලි :(:(

    +12 රේප් උබටත් මචන් .........;):cool:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හොද බ්‍රැන්ඩඩ් විස්කියක් දෙනවා නම් 4 දෙනෙක්ට එක බෝතලයක් වගේ ඇති...බොන උන්ට විතරක්ද හුස්තෝ බයිට් සේව් කරන්නේ..එදාට එන ගෑනු කෑම කනකන් මේසේ උඩ තියෙන පිගන් වීදුරුද් කන්නේ??
     
    • Like
    Reactions: madhustf

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    chicken 15kg
    kadala 5kg
    mixture 5kg
    whiskey shots denawa nam 20 bottles athi
    bottles denne epa shots denne..
    sandy Soda 7i coke 8i ganin
     
    • Like
    Reactions: madhustf

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන්, බොන්න දෙන්නම ලක්ෂයක් විතර යනවා. මොනවා කරන්නද ඉතින්. අපරාදේ සල්ලි :(:(

    +12 රේප් උබටත් මචන් .........;):cool:

    ඉක්මනට වෙරි වෙන ජාතියක් දෙන්න එතකොට හරි :P ++
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන් මගේ වෙඩිම ලගදි තියෙනවා. බොන කට්ටිය 85 ක් විතර වගේ තමා ඉන්නේ.

    1 L විස්කි ගන්නවා නම් කියක් වගේ ඕන වෙයිද??

    චිකන් කිලෝ කියක් වගේ ඕන වෙයිද ? (චිකන් ඩෙවල්)
    තම්බපු කඩල කිලෝ කියක් වගේ ඕනද ?
    තව මික්ස් මුරුක්කු කිලෝ කියක් වගේ ඕනද ?

    සෝඩා / කොකා කෝලා / ස්ප්‍රයිට් කොච්චර ඕන වෙයිද ??

    දන්නා එවුන් පොඩ්ඩක් කියනවද ??


    :cool::cool::cool::cool:;););)

    අපිටත් අාරාදනා කරපන් මයි පුතී මමත් එනවා අලුත් ජොඩුවට ආශිර්වාද කරන්න:P අවුලක් නෑ මං ඔනෑ එකක් බොනවා හැබැයි බාගක් සුවර්:P
     
    • Like
    Reactions: madhustf

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    හොද බ්‍රැන්ඩඩ් විස්කියක් දෙනවා නම් 4 දෙනෙක්ට එක බෝතලයක් වගේ ඇති...බොන උන්ට විතරක්ද හුස්තෝ බයිට් සේව් කරන්නේ..එදාට එන ගෑනු කෑම කනකන් මේසේ උඩ තියෙන පිගන් වීදුරුද් කන්නේ??

    අප්පට ඔව් නේද බන්, උන්ට මුරුක්කු විතරක් දුන්නොත් මදිද බන්

    +12 රේප්


    chicken 15kg
    kadala 5kg
    mixture 5kg
    whiskey shots denawa nam 20 bottles athi
    bottles denne epa shots denne..
    sandy Soda 7i coke 8i ganin

    මචන් මෙතන උබ දැම්මේ බොන උන්ට විතරද, බොන උන් 85 ක් වගේ, ඔක්කොම සෙනග 250 වගේ බන්
    +12 රෙප්


    ඉක්මනට වෙරි වෙන ජාතියක් දෙන්න එතකොට හරි :P ++

    මේක දෙන්නේ සුදු
    :love::love::love:

    https://www.google.lk/search?q=scot...hXDrJQKHYzEDlsQ9QEIKTAA#imgrc=Yw4Qf9KbkaIxSM:
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb

    අප්පට ඔව් නේද බන්, උන්ට මුරුක්කු විතරක් දුන්නොත් මදිද බන්

    +12 රේප්




    මචන් මෙතන උබ දැම්මේ බොන උන්ට විතරද, බොන උන් 85 ක් වගේ, ඔක්කොම සෙනග 250 වගේ බන්
    +12 රෙප්


    bona unta vitharai damme ban..uba bits eliyen hadagena yanawada
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    අප්පට ඔව් නේද බන්, උන්ට මුරුක්කු විතරක් දුන්නොත් මදිද බන්

    +12 රේප්

    හොටෙල් එකෙන් පිටින් ගේන කෑම වලට අවුලක් නැද්ද??මුරුක්කු, තම්බපු කඩල, චිකන් හරි මාළු මොනවා හරි දෙන්න ඕනෙ බං... හොටෙල් එක කථා කරගන්නකොට ඒකත් බලප්න්...පීටින් බයිට් හදාගෙන යන එක පට්ට ලාබයි...



    බෝතලේ කිය්‍යක් වෙනවද..??
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Machn Vadipura byte walata vidayalam karanna epa, Byte Jathi 4k wage thibba nam hodatama athi, Chicken, Kadala, Mixure, Apples.

    Mokada hama ekagema badata kanna puluwan pramanayak thiyenwa. Wadipura Byte dila, Soft drinks dila unge badawal pirunama Hotel eke ekata patta wasi, Un 200 kata uyanna oni eka kelinma 100 kata wage uyanne.

    Mokada Byte kala ita passe bath kanna bane.

    Anika bottles 15k wage yai ubata, e hodatama athi. Drinks hotel eke dennek dala shots serve karapan machn. nattam bottle nikan aparade. hama bottle ekama kadala thiyei, table wala tibboth
     
    • Like
    Reactions: madhustf

    MIDee

    Junior member
  • Jun 17, 2016
    21
    2
    8
    මචන් 1 බෝතලෙකින් 5ක් වගේ පුළුවන්..චිකන් කිලෝ 20ක්වත් ඕනේ වෙයි..මික්සර් හොදට දෙනවනං මික්සර් කිලෝ 6ත කජු කිලෝ 4ක් දාල දෙන්න..
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    bottle ekakata (1l) 6 dena dala ganan hadaganna. Shots denna. Bottles table walata thiyanna epa. wediya bonna denna epa wedi unoth ekath anayak wenawa.