මේ දවස් වල වැස්ස නිසා ඕන නම් ට්‍රයි කරලා බලහල්ලා
![]()

මේ දවස් වල වැස්ස නිසා ඕන නම් ට්‍රයි කරලා බලහල්ලා
![]()
නම් අමාරු වෙයි jayarathnage baanada uba![]()




ලංකාවේනම් අමාරු වෙයි

පුලුවන් බං කරලා බලපන්කෝ ඉස්සෙල්ලාම
ප්රෙන්ස් අපි ඊලගට යන ට්‍රිප් එක ගැන දැන්ම තියාම කතාබහ වෙමු නේද
කාළය කමණළාකරණය කරගන්නත් එපැයි
![]()


Taike arjun mahendra uncle evith rep deela gihin

ආ මල්ලිලා...
කොහේ ගියත් කමක් නෑ දවස් දෙකක එකක් යමු
නැත්තං වැඩක් නෑ![]()


අනිවා දවස් දෙකයි. පොඩි කූඩාරම් පාරක් දාලා ආතල් එකක් ගන්න සෙට් කරගමු




එල... ගිය පාර සෙට්වෙන්නත්බැරිවුනානේ![]()


ටහුඩු මූ මෙක මස් කරලා නේද..
තව එන්ජිම විතරයි ගලවන්න තියෙන්නේ. ඒකත් ගලවහන්