ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    මේ දවස් වල වැස්ස නිසා ඕන නම් ට්‍රයි කරලා බලහල්ලා
    :lol::lol::lol::lol::lol:
    l5MrLEI.gif

     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ප්‍රෙන්ස් අපි ඊලගට යන ට්‍රිප් එක ගැන දැන්ම තියාම කතාබහ වෙමු නේද
    කාළය කමණළාකරණය කරගන්නත් එපැයි
    pulsar_on_mountain.jpg
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ප්‍රෙන්ස් අපි ඊලගට යන ට්‍රිප් එක ගැන දැන්ම තියාම කතාබහ වෙමු නේද
    කාළය කමණළාකරණය කරගන්නත් එපැයි
    pulsar_on_mountain.jpg

    ආ මල්ලිලා... :cool:

    කොහේ ගියත් කමක් නෑ දවස් දෙකක එකක් යමු

    නැත්තං වැඩක් නෑ :no:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ආ මල්ලිලා... :cool:

    කොහේ ගියත් කමක් නෑ දවස් දෙකක එකක් යමු

    නැත්තං වැඩක් නෑ :no:


    අනිවා දවස් දෙකයි. පොඩි කූඩාරම් පාරක් දාලා ආතල් එකක් ගන්න සෙට් කරගමු
    :cool::cool: