Cherry QQ 2nd hand වාහනයක් ගන්නයි කියල බැලුවෙ. එත් මේක ගැන වැඩිපුර දන්නේනම් නෑ මන්. parts වල ගණන්, ගන්න පුළුවන් තැන් වගේම අඩු පාඩු, තෙල් කිරිල්ල, සුලභ ලෙඩ වගේ දේවල් දන්නා කට්ටිය ඉන්නවනම් විස්තරයක් කොටාගෙන යන්න.
Oita hodai Ban marichcha miniyakata kara gahapan..!!!
mona jarawakda ban oya?? oita hoida Alto 800
ඔය ගානට ඇල්ටෝ එකක් ගනින්.
මේකක් තිබ්බා. ලෙඩ වාට්ටුවක් පින්වතුනි. මම ගාව තිබ්බෙ 2010 වගේ.

ඔටෝ කාර් එකේ ගියර් පම්ප් එක 68,000 යි.
ඒකත් බලන් ඉදල ගෙන්න ගත්තෙ.
මේක ගන්න එපා.ඔය ගානට ඇල්ටෝ එකක් ගනින්.
මේකක් තිබ්බා. ලෙඩ වාට්ටුවක් පින්වතුනි. මම ගාව තිබ්බෙ 2010 වගේ.
ඕකෙ හැමතැනම සෙන්සර්. පොඩ්ඩ ඇත්නම් අවුල් යනවා. එක පාරක් පෙට්රල් ටැන්කිය ෆුල් කරල මිස් එකක් ආවා. කවදාවත් ඒ ලෙඩේ හැදුන්නෑ.
බාස්ලට ගලවන්න බෑ. යතුරු වෙනස්.
ඕකෙ සමහර එව්වා හන්ගල තියෙන්නෙ. උදාහරනයක් විදියට වයිපර් වෝටර් රිසවොයර් එක තියෙන්නෙ ඉස්සරහ ෆෙන්ඩර් එක අස්සෙ.
මෙන්න පාට්ස් වල ගනන ඒ කාලෙ : ස්ටාටර් මෝටර් එක 28000.ඔටෝ කාර් එකේ ගියර් පම්ප් එක 68,000 යි.
ඒකත් බලන් ඉදල ගෙන්න ගත්තෙ.
ගන්න එපා. මරණ. [/B![]()