kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Cherry QQ 2nd hand වාහනයක් ගන්නයි කියල බැලුවෙ. එත් මේක ගැන වැඩිපුර දන්නේනම් නෑ මන්. parts වල ගණන්, ගන්න පුළුවන් තැන් වගේම අඩු පාඩු, තෙල් කිරිල්ල, සුලභ ලෙඩ වගේ දේවල් දන්නා කට්ටිය ඉන්නවනම් විස්තරයක් කොටාගෙන යන්න.
    maxresdefault.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඕක අරගෙන මාස හයක් යද්දි ඇතුලෙ කෑලි හෙල්ාලන්න පටන් ගන්නව බන්. දොරවල් හරියට වැහෙන්නෙ නැතුව යනවා. අන්තිම ජරා වාහනයක් බන්
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේක ගන්න එපා.:no: ඔය ගානට ඇල්ටෝ එකක් ගනින්.;) මේකක් තිබ්බා. ලෙඩ වාට්ටුවක් පින්වතුනි. මම ගාව තිබ්බෙ 2010 වගේ.:eek::eek:

    ඕකෙ හැමතැනම සෙන්සර්. පොඩ්ඩ ඇත්නම් අවුල් යනවා. එක පාරක් පෙට්‍රල් ටැන්කිය ෆුල් කරල මිස් එකක් ආවා. කවදාවත් ඒ ලෙඩේ හැදුන්නෑ.:eek::eek:

    බාස්ලට ගලවන්න බෑ. යතුරු වෙනස්. :nerd:

    ඕකෙ සමහර එව්වා හන්ගල තියෙන්නෙ. උදාහරනයක් විදියට වයිපර් වෝටර් රිසවොයර් එක තියෙන්නෙ ඉස්සරහ ෆෙන්ඩර් එක අස්සෙ.:baffled::baffled:

    මෙන්න පාට්ස් වල ගනන ඒ කාලෙ : ස්ටාටර් මෝටර් එක 28000.:dull::dull: ඔටෝ කාර් එකේ ගියර් පම්ප් එක 68,000 යි.:frown::frown: ඒකත් බලන් ඉදල ගෙන්න ගත්තෙ.

    ගන්න එපා. මරණ.
    [/B:)
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    :cool::cool:
    Totally agreed. Ganna epa machan. Oka leda godak. Masa 3kata witara parak sahena ganak wiyadam karanna puluwannam ganin. oke leda godai anika wasa kathai bn.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තියන උන් දීගන්න බැරුව ඉන්න චීන හොටු ගෑනියෙක් ඕක :lol::lol:
    1) පාට්ස් ගණං. ඒ වගේම ඉක්මනින් පාට්ස් ශය වෙනවා, කැඩෙනවා සමහර පාට්ස් හොයන්නත් නෑ.
    2) ඇතුලේ ප්ලාස්ටික් කෑලි බේසං හදන ප්ලාස්ටික් වලට වැඩිය ටිකක් විතර බාලයි. ඒ නිසා ඒවා ඉක්මනින් දිරලා කැඩිලා යනවා.
    3) වාහනේ තරමට පැට්‍රල් හරියට වැඩ කරන්නෙ නෑ
    4) රිසේල් වැලිව් එකක් නෑ
    කැමතිනම් කර ගහපං. හැමදාම ගෙදරම තියාගන බලාගන්න පුලුවන් :lol:
     
    Last edited:
    • Like
    Reactions: richlife

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක ගන්න එපා.:no: ඔය ගානට ඇල්ටෝ එකක් ගනින්.;) මේකක් තිබ්බා. ලෙඩ වාට්ටුවක් පින්වතුනි. මම ගාව තිබ්බෙ 2010 වගේ.:eek::eek:

    ඕකෙ හැමතැනම සෙන්සර්. පොඩ්ඩ ඇත්නම් අවුල් යනවා. එක පාරක් පෙට්‍රල් ටැන්කිය ෆුල් කරල මිස් එකක් ආවා. කවදාවත් ඒ ලෙඩේ හැදුන්නෑ.:eek::eek:

    බාස්ලට ගලවන්න බෑ. යතුරු වෙනස්. :nerd:

    ඕකෙ සමහර එව්වා හන්ගල තියෙන්නෙ. උදාහරනයක් විදියට වයිපර් වෝටර් රිසවොයර් එක තියෙන්නෙ ඉස්සරහ ෆෙන්ඩර් එක අස්සෙ.:baffled::baffled:

    මෙන්න පාට්ස් වල ගනන ඒ කාලෙ : ස්ටාටර් මෝටර් එක 28000.:dull::dull: ඔටෝ කාර් එකේ ගියර් පම්ප් එක 68,000 යි.:frown::frown: ඒකත් බලන් ඉදල ගෙන්න ගත්තෙ.

    ගන්න එපා. මරණ.
    [/B:)

    :yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    උබලාගේ තව පරම් පරා ගානක් ඔය කාර් එකම තමා පදින්නේ ගත්තාම.