ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Koheda ithin api yanne?
    April poya allala yaman. Poya kawadda ban?


    පෝය එක දවසයිනේ බං..
    දිගට නිවාඩුවක් සෙට් වෙන දවසක් බලමු..
    අනිවාම දවස් දෙකක් අදින්න ඕන ගමන
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    April Aurudu mase nisa case wei ne :yes:
    March nam aulak na wage
    mase mula, aga poya dawas 2k ma set wenawa



    ඒ නිසා අපි මාර්කු වල දා ගමු...
    නිවාඩු තියෙනවා ඇති වෙන්න..
    අප්‍රිෙයල් වලට ඉතින් කට්ටිය කොහොමත් මිසින් වෙනවනේ...
    :yes::yes::yes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Mama fork eke eda arinna denawada ulamo. Oil seal gahannath wei. Thawa handle cupset danna oni.


    නොදකිං උබ fork එකත් ඇද කරගත්තද
    fork එක ගලවගත්තා පට්ටලේකට ගියා දුන්නා ඇද අරින්න..
    ගෙදර කප්සෙට් ගහන්න පුලුවන්නෙ බං.
    Easy...
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උබලා මොනවත් කියන් නැත්තම් ඉතින් මමවත් මේකේ මොනා හරි කියාගෙන ඉන්නම්
    දැන් නිකං මහා භයානක සොහොන් පිටියක් වගෙයි. කවුරුත් නෑ...
    time-he-shoots-gun-backward-while-riding-motorcycle.gif