Koheda ithin api yanne?
April poya allala yaman. Poya kawadda ban?
පෝය එක දවසයිනේ බං..
දිගට නිවාඩුවක් සෙට් වෙන දවසක් බලමු..
අනිවාම දවස් දෙකක් අදින්න ඕන ගමන
Aniwa aniwa 2days
අඩෝ කවුරුත් නැද්දඩෝ...
චන්ඩි ඉන්නවද..?
අප්‍රෙල් නැතුව මාර්තු වගේ දාගමුද බං...?

April Aurudu mase nisa case wei ne
March nam aulak na wage
mase mula, aga poya dawas 2k ma set wenawa
මාර්තු මාසෙත් පෝය දෙකක් තියෙනවද?
April Aurudu mase nisa case wei ne
March nam aulak na wage
mase mula, aga poya dawas 2k ma set wenawa



බයික් රාජයා තාම ගරාජ් එකේ.
ගෙදර තියාගෙන කෑලි ටික දාගනිංකෝ යකෝ හැම රෙද්දකටම ගරාජ් ගානේ යන්නැතුව
Mama fork eke eda arinna denawada ulamo. Oil seal gahannath wei. Thawa handle cupset danna oni.
Monawada oke hadanne tawa![]()
නොදකිං උබ fork එකත් ඇද කරගත්තද
fork එක ගලවගත්තා පට්ටලේකට ගියා දුන්නා ඇද අරින්න..
ගෙදර කප්සෙට් ගහන්න පුලුවන්නෙ බං.
Easy...
Mama fork eke eda arinna denawada ulamo. Oil seal gahannath wei. Thawa handle cupset danna oni.