අලුත් Experiment එකක් කරා.... කට්ටිය එකතුවෙලා ගේමක් අැහුවොත් හැමෝටම ගොඩ යන්න පුලුවන් වෙයි...
https://www.youtube.com/watch?v=GqUpwE7KMXM&t=16s
-= Disclaimer: this is not investment advice =-
මුලින්ම මම කියන්නේ OTC කරන්න එපා. OTC කියන්නේ IQ Option එකෙන් හදපු Market එකක් (OTC ගැන IQ එකෙන්ම අසා දැන ගන්න - https://iqoption.com/en/faq/3/118). ඉතින් උන් ඔික හදන්නේ උන්ට ගොඩ යන්න. හැබැයි අපිට උන් ගහන ගේම හරියට අඳුර ගන්න පුලුවන් උනොත් උෟරගේ මාළු උෟරගෙ අැඟ් තියලම කපන්න පුලුවන්.
වැඩේ කරන්නේ මෙහෙමයි,
මෙතන්දි උනේ මේකයි,
IQ මහත්වරුන්ට ඔින අපිව පරද්දන්න, අපෙන් ලොකු ගානක් කඩා ගන්න. ඉතින් උන් Digital Chart එකේ අපි දිනුවොත්
ලොකු ගානක් දෙනවා කියනවා. හැබැයි අැත්තටම උන් ලොකු ගානක් දෙනවා කියන පැත්තට Market එක යන්නේ නෑ.
යන්නේ අනික් පැත්තට. ඒක නිසා අපි කරන්නෙ අනික් පැත්තට Binary එක දාන එක.
ඒ්ත් නිතරම එක දිගට ඒ්ක වෙන්නෙත් නෑ Digital කරන එකාව හැම තිස්සෙම පැරැද්දුවොත් IQ එකට පාඩු නිසා.
(මේක නිතරම හරියන්නේ නැත. Sunday, US market එක වැඩ වෙලාවට නම් සුපිරියටම වැඩය.
සමහර අවස්තාවල Real වලටද වැඩ කරයි. කට්ටිය එකතුවෙලා Pattern එක අඳුර ගන්න ගේමක්
ගැසුවොත් Set ඒකටම ගොඩ යෑමට හැකිවනු අැත)

- මුලින්ම එක පැත්තක Digital Chart එකයි අනික් පැත්තේ Binary Chart එකයි දාගන්න
- දෙකේම Expiry Time එකම දාගන්න.
- Digital ඒකේ Current location එකට ලඟම තියෙන Level වල Put සහ Call වල Payout Precentage එක හොඳින් බලන්න..
- Call වලට වැඩිෙයන් ගෙවා Put වලට 50% අඩුවෙන් ගෙවන අවස්තාවක් පැමිණි විට Binary Chart එකේ Put දාන්න.
- Put වලට වැඩිෙයන් ගෙවා Call වලට 50% අඩුවෙන් ගෙවන අවස්තාවක් පැමිණි විට Binary Chart එකේ Call දාන්න.
- බොහෝ අවස්තාවල 50% නොව 0% ද වේ. ඒ්වා නම් 100% sure shots ය.
මෙතන්දි උනේ මේකයි,
IQ මහත්වරුන්ට ඔින අපිව පරද්දන්න, අපෙන් ලොකු ගානක් කඩා ගන්න. ඉතින් උන් Digital Chart එකේ අපි දිනුවොත්
ලොකු ගානක් දෙනවා කියනවා. හැබැයි අැත්තටම උන් ලොකු ගානක් දෙනවා කියන පැත්තට Market එක යන්නේ නෑ.
යන්නේ අනික් පැත්තට. ඒක නිසා අපි කරන්නෙ අනික් පැත්තට Binary එක දාන එක.
ඒ්ත් නිතරම එක දිගට ඒ්ක වෙන්නෙත් නෑ Digital කරන එකාව හැම තිස්සෙම පැරැද්දුවොත් IQ එකට පාඩු නිසා.
(මේක නිතරම හරියන්නේ නැත. Sunday, US market එක වැඩ වෙලාවට නම් සුපිරියටම වැඩය.
සමහර අවස්තාවල Real වලටද වැඩ කරයි. කට්ටිය එකතුවෙලා Pattern එක අඳුර ගන්න ගේමක්
ගැසුවොත් Set ඒකටම ගොඩ යෑමට හැකිවනු අැත)
Last edited:

.. සමහර අවස්තා වල රියල් වැඩ කියන්නේ මේක වැඩ කරන්නේ ප්රැක්ටිස් එකවුන්ට් වලට විතරද ? රියල් අකවුන්ට් එකේ වැඩ නැති මෙතොඩ් එකක් ද ?