යාලූ

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
පිස්සන් කොටුවේ ඉදල අද තමා ගෙදර ආවේ.
බ්‍රවුසර් හිස්ටොරි එක බලද්දී දැක්‌කා එළකිරි කියන සයිට් එකේ මම ඉදල තියනව කියලා.
අම්ම මුත්තා කිව්වත් ඒ යුසර් නේම් එකේ පාස් වර්ඩ් මතක් වෙන්නේ නෑ. මෙහෙම නමක් තියන එකෙක් හිටියද ඉස්සර. එහෙනම් ඒ මම තමා
දැන් මට මොකුත් මතක නෑ
:)
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :lol: :lol:

    උපුල්ඩිපන්ව ඉම්පර්සනෙට් කරේ ඔයා නේද ලගදි..? :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ehenam girls kenekge poto ekak dala thiyenne ai ? :(

    මම ඒ ගර්ලට මාර ආසයි..:love:
    එයා මේ පාර චන්දෙ ඉල්ලනව,,,:cool:
    මම මේක දාගෙන ඉන්න එකෙන් එයාට එක චන්දයක් හරි වැඩි වෙයිනෙ...:)
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මම ඒ ගර්ලට මාර ආසයි..:love:
    එයා මේ පාර චන්දෙ ඉල්ලනව,,,:cool:
    මම මේක දාගෙන ඉන්න එකෙන් එයාට එක චන්දයක් හරි වැඩි වෙයිනෙ...:)

    mata nam girls la gana lokuwata interest ekak na.. :)
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපිටනම් එච්චර මතකයක් නැහැ
    මේකේ තව එකෙක් ඉන්නවා පිස්සන් කොටුවට නිතර යන.....ගිහිල්ල ටිකදවසක් රෙස්ට් කරලා ආපහු එන පොරක්.....
    පොර හිතා ඉන්නේ පොර god කෙනෙක් කියල....
    ඒත් දැන් මේකේ එවුන් දැන් ඌව dog කෙනෙක් ගානටවත් ගණන්ගන්නේ නැහැ.
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    අපිටනම් එච්චර මතකයක් නැහැ
    මේකේ තව එකෙක් ඉන්නවා පිස්සන් කොටුවට නිතර යන.....ගිහිල්ල ටිකදවසක් රෙස්ට් කරලා ආපහු එන පොරක්.....
    පොර හිතා ඉන්නේ පොර god කෙනෙක් කියල....
    ඒත් දැන් මේකේ එවුන් දැන් ඌව dog කෙනෙක් ගානටවත් ගණන්ගන්නේ නැහැ.

    ehema karanna epa yalu.
    pissoda manushshayoya :yes: