මචං මට Brandix එකේ interview call කලා. Basic salary 30-40 අතර කියල කිවුවෙ. මේ basic එකට අමතරව තව allowance වගේ set වෙනවද කියල දන්න කෙනෙක් ඉන්නවද? Post එක IT Support Engineer. 





මචං මට Brandix එකේ interview call කලා. Basic salary 30-40 අතර කියල කිවුවෙ. මේ basic එකට අමතරව තව allowance වගේ set වෙනවද කියල දන්න කෙනෙක් ඉන්නවද? Post එක IT Support Engineer.![]()
Experience awurudu keeyak thiyenawada machan
experience 6yrs wage thiyenawa machn.
experience 6yrs wage thiyenawa machn.
machan 6 years exp thiyagena oya gaanata yanna ubata pissuda?
What is the job level?
Lower level, executive level or managerial level?
Eka thamai machan matath danaganna one. meke basic 30-40 wage qwe? me gana allowance walin loku ganakin wadi venne nath nam meke interview gihin wadakut na.


Level eka danne na machn. Post eka IT Support Engineer.
මම නම් කියන්නේ බ්‍රැන්ඩික්ස් වගේ තැනක ජොබ් එකක් සෙට් උනා නම් අනිවා පලයන්,
උන් සේවකයන්ට නියමෙටම සලකනවා,
ගාමන්ට් ෆීල්ඩ් එකේ ඔෆිස් ජොබ් නම් මාස් බ්‍රැන්ඩික්ස් තමයි ඉතින්,
මිස් කරගන්න එපා,
පට්ට එක්ස්පීරියන්ස්,

Based on your feedback, I hope this is an lower level/exeutive job.
So you can demand for upto 50,000 package based on this level and your present salary + exp + qualifications.
Brandix is not paying that much high for lower level IT jobs now.
Brandix is good to take job experiance.
You will get a huge work load but good for learning.
They will provide transport and food also.
Brandix is a reputed and a very good company to work, if your start with rs 50,000 salary, it will be good for you and as you can reach up the levels !!!
Better to take the chance if you are selected !!!

