Brandix Salary Details ★★★★★★

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචං මට Brandix එකේ interview call කලා. Basic salary 30-40 අතර කියල කිවුවෙ. මේ basic එකට අමතරව තව allowance වගේ set වෙනවද කියල දන්න කෙනෙක් ඉන්නවද? Post එක IT Support Engineer. :confused::confused:
     
    HP100

    Junior member
  • Jan 29, 2017
    37
    5
    8
    මචං මට Brandix එකේ interview call කලා. Basic salary 30-40 අතර කියල කිවුවෙ. මේ basic එකට අමතරව තව allowance වගේ set වෙනවද කියල දන්න කෙනෙක් ඉන්නවද? Post එක IT Support Engineer. :confused::confused:

    Is this lower level, executive level or magerial level?

    How many years of experiane do you have?

    What is your qualification?

    Your salary will be depending on the above three points !!
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Eka thamai machan matath danaganna one. meke basic 30-40 wage qwe? me gana allowance walin loku ganakin wadi venne nath nam meke interview gihin wadakut na.

    interview palayan. gihin ube gaana kiyapan. un kamathinam katha karai ne. chance eka atha arinna epa. samaharawita basic ekata wada allowance wadida danne nane :rolleyes::rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් කියන්නේ බ්‍රැන්ඩික්ස් වගේ තැනක ජොබ් එකක් සෙට් උනා නම් අනිවා පලයන්,
    උන් සේවකයන්ට නියමෙටම සලකනවා,
    ගාමන්ට් ෆීල්ඩ් එකේ ඔෆිස් ජොබ් නම් මාස් බ්‍රැන්ඩික්ස් තමයි ඉතින්,
    මිස් කරගන්න එපා,
    පට්ට එක්ස්පීරියන්ස්,
     
    HP100

    Junior member
  • Jan 29, 2017
    37
    5
    8
    Level eka danne na machn. Post eka IT Support Engineer.

    Based on your feedback, I hope this is an lower level/exeutive job.

    So you can demand for upto 50,000 package based on this level and your present salary + exp + qualifications.

    Brandix is not paying that much high for lower level IT jobs now.

    Brandix is good to take job experiance.
    You will get a huge work load but good for learning.
    They will provide transport and food also.

    Brandix is a reputed and a very good company to work, if your start with rs 50,000 salary, it will be good for you and as you can reach up the levels !!!

    Better to take the chance if you are selected !!!
     
    Last edited:
    • Like
    Reactions: RazorH
    Oct 13, 2016
    2,675
    276
    0
    මම නම් කියන්නේ බ්‍රැන්ඩික්ස් වගේ තැනක ජොබ් එකක් සෙට් උනා නම් අනිවා පලයන්,
    උන් සේවකයන්ට නියමෙටම සලකනවා,
    ගාමන්ට් ෆීල්ඩ් එකේ ඔෆිස් ජොබ් නම් මාස් බ්‍රැන්ඩික්ස් තමයි ඉතින්,
    මිස් කරගන්න එපා,
    පට්ට එක්ස්පීරියන්ස්,

    :yes: :yes: :yes:
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Based on your feedback, I hope this is an lower level/exeutive job.

    So you can demand for upto 50,000 package based on this level and your present salary + exp + qualifications.

    Brandix is not paying that much high for lower level IT jobs now.

    Brandix is good to take job experiance.
    You will get a huge work load but good for learning.
    They will provide transport and food also.

    Brandix is a reputed and a very good company to work, if your start with rs 50,000 salary, it will be good for you and as you can reach up the levels !!!

    Better to take the chance if you are selected !!!

    thank you very much. :rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,539
    1
    57,670
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යකෝ මේසන් බාස් කෙනෙකුත් මාසෙකට 50 පන්නල හොයනව. උඹට කොතනද වැරදුනේ කියල කල්පනා කරල බලපන්
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    IT Support Engineer ochchara da ban. ape IT technician gannawa 50k Brandix kiyanne top company ekak. eth oya gananda ban denne :dull:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අවුරුදු 6ක් experience තියාගෙන ඔය ගානට යන්න යන්න එපා කියලයි කියන්න හිතුවේ .. ඒත් කට්ටියගේ feedback බලද්දී food, transport, + good working environment නම් අවුලක් නෑ කියලා හිතුනා