hmm X eka discontinued karana kathawak Forbes eke dakka iyye
ee wenuwat XL thawa wena 3k da koheda enawa kiyala
X eka apahu gahanne na bola kohomath... eka anniversary limited edition ekak... lol ban ubalath![]()
කොහොමත් ඊලගට වෙන එකක් ගහන්නේ.මොන phone එකක්වත් දෙපාරක් release කරන්නේ නැ .![]()
කොහොමත් ඊලගට වෙන එකක් ගහන්නේ.මොන phone එකක්වත් දෙපාරක් release කරන්නේ නැ .![]()
ලිමිටඩ් එඩිෂන් කියලා නෙමෙ නෙ රිලිස් කලෙ?
වැඩිය විකිණෙන්නෙ නැතුව ඇති.
මොකද ගාණ වැඩි .එක තමා ලොකුම හෙතුව.
විකිනෙන් නැත්තෙ නැ බං .ලංකාවෙ සල්ලිකාරයො 80% විතර ඕක ආපු ගමන් ගත්තා. ලංකාවෙ සල්ලි තියෙන එකාට පැලෙන්න තියෙනව.නැති එකාට නැත්තටම නැ.

mokada eka 10th Annivasarry edition eka vidihatane gehuve....Kohomath X eka digatama gahana ekak ne,,,mokada eka 10th Annivasarry edition eka vidihatane gehuve....
ලිමිටඩ් එඩිෂන් කියලා නෙමෙ නෙ රිලිස් කලෙ?
වැඩිය විකිණෙන්නෙ නැතුව ඇති.
මොකද ගාණ වැඩි .එක තමා ලොකුම හෙතුව.
ඒක නම් දන්නෙ නැහැ.
මෙහෙ නම් පළවෙනි පාරට මන් දැක්කා ඇඩ් හිටන් දාලා තිබ්බා පහසුගෙවීමෙ ක්රම සහ ඩිස්කවුන්ට් වලට ගන්න සීන්.
කලින් රිලීස් වෙච්ච එක අයිෆොන් එකකට එහෙම ඔප්ෂන් දැක්කෙ නැහැ
Apple ලා ඉතිහාසයේ පලවෙනි පාරට තමන්ගෙ 4n එකක් fail කරන් කියල ආරන්චී.X එක ආයි ගහන්නෙ නෑලු නේද??
X eka apahu gahanne na bola kohomath... eka anniversary limited edition ekak... lol ban ubalath![]()