Apple X එක නවතී

Ha malli

Active member
  • Jan 18, 2018
    320
    82
    28
    Apple ලා ඉතිහාසයේ පලවෙනි පාරට තමන්ගෙ 4n එකක් fail කරන් කියල ආරන්චී.X එක ආයි ගහන්නෙ නෑලු නේද??
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    කොහොමත් ඊලගට වෙන එකක් ගහන්නේ.මොන phone එකක්වත් දෙපාරක් release කරන්නේ නැ .:P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    X eka apahu gahanne na bola kohomath... eka anniversary limited edition ekak... lol ban ubalath :rofl:


    ලිමිටඩ් එඩිෂන් කියලා නෙමෙ නෙ රිලිස් කලෙ?
    වැඩිය විකිණෙන්නෙ නැතුව ඇති.
    මොකද ගාණ වැඩි .එක තමා ලොකුම හෙතුව.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    කොහොමත් ඊලගට වෙන එකක් ගහන්නේ.මොන phone එකක්වත් දෙපාරක් release කරන්නේ නැ .:P

    රිලීස් නොලළත් මෙච්චර ඉකම්න්ට ඩිස්කන්ටිනියු කරපු එකම ඇපල් ෆොන් එකද මන්දා
    අනික් එව්වා ඩිස්කන්ටිනියු වෙන්නෙ අළුත් වර්ශන්ස් දෙක තුනක් රිලීස් උනාට පස්සෙ
     

    Ha malli

    Active member
  • Jan 18, 2018
    320
    82
    28
    කොහොමත් ඊලගට වෙන එකක් ගහන්නේ.මොන phone එකක්වත් දෙපාරක් release කරන්නේ නැ .:P

    release karana eka neme aula.production eka nawattala
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    ලිමිටඩ් එඩිෂන් කියලා නෙමෙ නෙ රිලිස් කලෙ?
    වැඩිය විකිණෙන්නෙ නැතුව ඇති.
    මොකද ගාණ වැඩි .එක තමා ලොකුම හෙතුව.

    විකිනෙන් නැත්තෙ නැ බං .ලංකාවෙ සල්ලිකාරයො 80% විතර ඕක ආපු ගමන් ගත්තා. ලංකාවෙ සල්ලි තියෙන එකාට පැලෙන්න තියෙනව.නැති එකාට නැත්තටම නැ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    විකිනෙන් නැත්තෙ නැ බං .ලංකාවෙ සල්ලිකාරයො 80% විතර ඕක ආපු ගමන් ගත්තා. ලංකාවෙ සල්ලි තියෙන එකාට පැලෙන්න තියෙනව.නැති එකාට නැත්තටම නැ.

    ඒක නම් දන්නෙ නැහැ.
    මෙහෙ නම් පළවෙනි පාරට මන් දැක්කා ඇඩ් හිටන් දාලා තිබ්බා පහසුගෙවීමෙ ක්‍රම සහ ඩිස්කවුන්ට් වලට ගන්න සීන්.

    කලින් රිලීස් වෙච්ච එක අයිෆොන් එකකට එහෙම ඔප්ෂන් දැක්කෙ නැහැ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ලිමිටඩ් එඩිෂන් කියලා නෙමෙ නෙ රිලිස් කලෙ?
    වැඩිය විකිණෙන්නෙ නැතුව ඇති.
    මොකද ගාණ වැඩි .එක තමා ලොකුම හෙතුව.

    ඒක නම් දන්නෙ නැහැ.
    මෙහෙ නම් පළවෙනි පාරට මන් දැක්කා ඇඩ් හිටන් දාලා තිබ්බා පහසුගෙවීමෙ ක්‍රම සහ ඩිස්කවුන්ට් වලට ගන්න සීන්.

    කලින් රිලීස් වෙච්ච එක අයිෆොන් එකකට එහෙම ඔප්ෂන් දැක්කෙ නැහැ


    පිස්සුද බන්

    ඇපල් වල හැමදාම Special Financing කියලා එකක් තිබුනා ඒක මට මතක විදියට iPhone 4S කාලෙ ඉදන්ද කොහෙද තියෙන්නෙ , සමහර විට ඊට කලින් ඉදන් වෙන්නත් පුලුවන්


    රිලීස් වුනු පලවෙනි මාසෙ iPhone 8 and 8+ දෙකේම එකතුවට වඩා X විකුනලා තියනවා කියලා කියන්නෙ
    චයිනා වල විතරයිනේ බලාපොරොත්තු වුනු තරමට සේල්ස් නැහැ කියන්නෙ

    ලංකාවෙත් BT-Options සහ Abans ගෙනාපු මුල් ස්ටොක් ගෙනත් පැය කීපෙකින් ඉවර වෙලා මම අබාන්ස් එකේ සෙකන්ඩ් ස්ටොක් එකට ප්‍රී ඕඩර් එකක් දාන්න ගියා එතකොට ප්‍රී ඕඩර් ගන්න ගානත් අරන් ඉවරයි කිවුවා
    දැන් S9 එකක් රිලීස් වෙන කතාවක් තියන නිසා ඒකත් ආවම ඩිසයිඩ් කරන් ඉන්නෙ

    අනෙක ඇපල් එකෙන් ඔෆීශියලි ඔය ගැන මුකුත් කියලා නැහැනේ, ඔය කවුරුත් දැගලුවට හැම සයිට් එකේම තියෙන්නෙ Apple May Shut Down iPhone X Production This Summer. හරියටම කියපු එකකුත් නෙමෙයිනේ
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    iphone x cancel karanawa kianne boru kathawak, $1000k thama, e unata 8 plus ekama 800 wenakota, thawa 200k dala minissun gannawa.

    lankawe one tharam sell karala tiyenawa, wow ekenma 200 ganak sell karala tiyenakota itin wena mona kathada?